අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවම බස් ගාස්තුව රු.12 දක්වා වැඩි කෙරේ..!

විශේෂ දුම්රිය සහ බස් සේවා

(හේමන්ත තුෂිත) බස් ගාස්තු අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 ක දක්වා වැඩි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය…

(හේමන්ත තුෂිත)

බස් ගාස්තු අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී  තිබේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 ක දක්වා වැඩි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පෙන්වා දෙයි.

බස් ගාස්තු මෙසේ වැඩි කර ඇත්තේ වසර දෙකක කාලයක් ඉක්ම යන තුරු යළි ගාස්තු   ඉහළ නොදැමීමේ කොන්දිසියට යටත්වය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අවම බස් ගාස්තුව රු.12 දක්වා වැඩි කෙරේ..! | Lanka Newsweek