අල්ලස් කොමිසමෙන් සජිත්ට එන්න කියල නෑ - බොරු මඩ එපා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාලව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අල්ලස් හෝ දූෂණ…
(අචින්ත මධුර)
එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාලව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්යේ පලවන පුවත අසත්‍ය බව වාර්තා වේ.
මේ පිළිබඳව "LANKANEWSWEEK" අප කළ සොයා බැලීමකදී දැන ගැනීමට ලැබුනේ මෙය විපක්ෂ නායක වරයා පිළිබඳව බොරු කට කතා සමාජ ගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ තවත් එක් අසාර්ථක ක්‍රියාවක් බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1