අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"අරුවක්කාරුවට"කොළඹ කසල බැහැර කිරීමට ඉඩ දෙන්නේ නෑ..!

"අරුවක්කාරුවට"කොළඹ කසල බැහැර කිරීමට ඉඩ දෙන්නේ නෑ..!

පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට කොළඹ මහ නගර සභාවේ කසල බැහැර කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකශ කර සිටියි. මෙයට එරෙහිව ජනතාව නැගී සිටින බවද සාධාරණ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි. ඊයේ…

පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට කොළඹ මහ නගර සභාවේ කසල බැහැර කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකශ කර සිටියි.

මෙයට එරෙහිව ජනතාව නැගී සිටින බවද සාධාරණ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

ඊයේ දිනයේදි ද  අරුවක්කාරු ප්‍රදේශයට කසළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්  ප්‍රදේශවාසින් ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"අරුවක්කාරුවට"කොළඹ කසල බැහැර කිරීමට ඉඩ දෙන්නේ නෑ..! | Lanka Newsweek