අරක්කු බීම හොඳටම අඩු වෙලා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අරක්කු අලෙවිය 40%කින් බැහැලා මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය…
අරක්කු අලෙවිය 40%කින් බැහැලා
මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ අධික ආර්ථික පීඩනය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති අතර මත්පැන් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අලෙවියද 40% දක්වා අඩුවී ඇති බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1