අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අයි.ඕ.සී. තෙල් මිල යළිත් ඉහළට..!

අයි.ඕ.සී. තෙල් මිල යළිත් ඉහළට..!

(නිලන්ති චන්ද්‍රසේන) අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල 146ක් වන අතර යුරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්‍රල්…

(නිලන්ති චන්ද්‍රසේන)

අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව  ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල 146ක් වන අතර යුරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 158ක් වේ.

තවද ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118ක් වේ. මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129ක් දක්වා ඉහළ දමා ඇති බව ද අයි.ඕ.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අයි.ඕ.සී. තෙල් මිල යළිත් ඉහළට..! | Lanka Newsweek