අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අයවැය කාලයේදී මැති ඇමතීන්ට විදේශ ගමන් තහනම්

අයවැය කාලයේදී මැති ඇමතීන්ට විදේශ ගමන් තහනම්

(සුජිත් මංගල ද සිල්වා) අයවැය විවාද කාලයේදී සියලු මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් තහනම් කරනු ලැබ තිබේ . ඒ අනුව සියලුම මැති…

(සුජිත් මංගල ද සිල්වා)

අයවැය විවාද කාලයේදී සියලු මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් තහනම් කරනු ලැබ තිබේ . ඒ අනුව සියලුම මැති ඇමතිවරුන් රටට වී සිය අමාත්‍යංශවල රැඳෙමින් සියලු කරුණු කරණා අධ්‍යන කර අයවැය විවාදයට සූදානම් වියයුතුය . පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විශේෂ අමුත්තන්ට පමණක් සීමා කෙරෙන අතර විශේෂ කාර්ය බළකාය යොදවා පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.එමෙන්ම අයවැය ඉදිරිපත් කිරීමට පෙර මුළු පාර්ලිමේන්තුවම දැඩි පරීක්‍ෂාවකට ලක් කිරීමටද කටයුතු යොදා ඇත .
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අයවැය කාලයේදී මැති ඇමතීන්ට විදේශ ගමන් තහනම් | Lanka Newsweek