අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අමරිකාවට විසා ලබාගැනීමේ නව කොන්දේසිය

අමරිකාවට විසා ලබාගැනීමේ නව කොන්දේසිය

(නිලන්ති චන්ද්‍රසේන) ඇමරිකාවට ඇතුළුවීම සදහා විසා ලබා දීමේදී අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිලිබදව සොයා බැලීමට ඇමරිකානු රජය කටයුතු යෙදවීමට සුදානම්ය. එනම් අයදුම්කරුවන් විසින් තමා විසින් භාවිත කරන…

(නිලන්ති චන්ද්‍රසේන)

ඇමරිකාවට ඇතුළුවීම සදහා විසා ලබා දීමේදී අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිලිබදව සොයා බැලීමට ඇමරිකානු රජය කටයුතු යෙදවීමට සුදානම්ය. එනම් අයදුම්කරුවන් විසින් තමා විසින් භාවිත කරන තමාගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් පිලිබදව සියලු තොරතුරු ලබා දිය යුතුය.

මෙම යෝජනාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යෝජනාවක් වන අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම අයදුම්කරුවන් වසර පහක කාලයක් සඳහා සියලු සමාජ මාධ්‍යන්ගේ භාවිතය පිළිබඳ ඉතිහාසය මේ යටතේ දැක්විය යුතු බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අමරිකාවට විසා ලබාගැනීමේ නව කොන්දේසිය | Lanka Newsweek