අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අභිනව ජනපති පාර්ලිමේන්තුවට.

අභිනව ජනපති පාර්ලිමේන්තුවට.

(ගීත් තරුක) ශ්‍රි ලංකාවේ 8 වැනි විධායක ජනපති ධූරයේ දිවුරුම් දීමට අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිෙම්න්තුවට පැමිණ තිබෙයි. කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා විසින් ජනපති පිළි ගැනීම සිදු කරන…

(ගීත් තරුක) 

ශ්‍රි ලංකාවේ 8 වැනි විධායක ජනපති ධූරයේ දිවුරුම් දීමට අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිෙම්න්තුවට පැමිණ තිබෙයි.
 
කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා විසින් ජනපති පිළි ගැනීම සිදු කරන ලදි.
 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අභිනව ජනපති පාර්ලිමේන්තුවට. | Lanka Newsweek