අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේ

අපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේ

(හේමන්ත තුසිත කුමාර) පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී 2017.12.09 වැනිදා සිට මේ දක්වා වූ කාලය ඇතුළතදී මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් සමබන්ධයෙන් පැමිණිලි 522ක් ලැබී තිබෙන බව පොලිස් මුලස්ථානය පවසයි. ඒ…

(හේමන්ත තුසිත කුමාර)

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී 2017.12.09 වැනිදා සිට මේ දක්වා වූ කාලය ඇතුළතදී මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් සමබන්ධයෙන් පැමිණිලි 522ක් ලැබී තිබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අනුව මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් 168ක් සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් 23ක් ඇතුළුව සැකකරුවන් 124ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලීසිය කියයි.

දැන්වීම

මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය මගින්  නිකුත් කරනු ලැබ ඇති සවිස්තරාත්මක වාර්තාව මෙසේය.

අපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේඅපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අපේක්ෂකයින් 23ක් ඇතුළු සැකකරුවන් 124ක් පොලිස් දැලේ | Lanka Newsweek