අධිකරණ අමාත්‍යංශය ජනපති යටතට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන…
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1