අධ්‍යාපන ලේකම් දැමූ නඩුවේ සැකකරුවෙකු බවට ඔහුව පත් කරන ලෙස අධිකරණය දැනුම් දෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අධ්‍යාපන ඇමති හරිනිටත් රතු එළියක්..! 6 වසර මොඩියුලයේ අසභ්‍ය ලින්ක් දැම්මාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි ගරු අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන…
අධ්‍යාපන ඇමති හරිනිටත් රතු එළියක්..!
6 වසර මොඩියුලයේ අසභ්‍ය ලින්ක් දැම්මාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි ගරු අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යතුමිය ලෙස හැරිණි අමරසූරිය මෙනෙවියටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය හැකි තත්වයක් නිර්මාණය වී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1