අද (17) විදුලි කප්පාදු කාලසටහන
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අද (17) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙයි. ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ…
අද (17) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙයි.
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් ලෙස එම විදුලි කප්පාදුව සිදු කෙරෙයි.
CC කාණ්ඩයට පෙරවරු 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත.
M, N , O, X , Y සහZ කණ්ඩායම්වලට පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි වෙයි
අද විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහතින් දැක්වෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1