අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අද සහ හෙට සුරා සැල් වැසේ

අද සහ හෙට සුරා සැල් වැසේ

(නිලන්ති චන්ද්‍රසේන) වෙසක් පෝය නිමිත්තෙන් අද (29) සහ හෙට (30) සුරාසල් වසා තැබීම අනිවාර්ය අතර එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නිතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අද (29) සහ හෙට…

(නිලන්ති චන්ද්‍රසේන)

වෙසක් පෝය නිමිත්තෙන් අද (29) සහ හෙට (30) සුරාසල් වසා තැබීම අනිවාර්ය අතර එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නිතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අද (29) සහ හෙට (30) විවෘතව තැබෙන සුරාසැල් සම්බන්ධයෙන් තොරතුරු  ඇතොත් 011 2 045 077  යන  මෙම දුරකථන අංකය මගින් දැනුම් දිය හැකි බව එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අද සහ හෙට සුරා සැල් වැසේ | Lanka Newsweek