අද ලැබුණු එන්නත් මන්නාරමට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපොළ ට සඳුදා (12) අලුයම…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපොළ ට සඳුදා (12) අලුයම රැගෙන ඒමෙන් පසුව ගබඩා වෙත විශේෂිත ලෙස සැකසු ලොරි රථවලින් රැගෙන ගොස් ඇත.
අද මෙරටට ලැබුණු ෆයිසර් එන්නත් තොගය මන්නාරම දිස්ත්‍රික්කයේ එන්නත්කරණයට යොදා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1