අද ගෑස් බෙදා දෙන්නේ මෙහෙමයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේෂාන් සම්පත්) ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක් කොළඹට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අද(13) සිට ගෑස් බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසයි. අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බව එහි සභාපති…
(හේෂාන් සම්පත්)
ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්
කොළඹට අමතරව අනෙකුත් ප්‍රදේශවලට අද(13) සිට ගෑස් බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසයි.
අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බව එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේය.
කොළඹ දිස්ත්‍රික්කයට ද අද ගෑස් සිලින්ඩර 40,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1