අද ඉදන් මතක ඇතුව කුඩේ අරගෙන යන්න - හවසට දෙනවා දොඹෙන් යන්න
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම අනෙකුත් ප්‍රදේශ වලද පස්වරු 1න් පසුව…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම අනෙකුත් ප්‍රදේශ වලද පස්වරු 1න් පසුව විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1