අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක්

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක්

සූරියවැව - මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය (27) වැනිදා අලුයම වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ ලොරියේ ගමන් කළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්…

සූරියවැව - මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලීසිය (27) වැනිදා අලුයම වෙඩි තබා තිබේ.

පොලීසිය සඳහන් කළේ ලොරියේ ගමන් කළ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි.එමෙන්ම තවත් සැකකරුවෙක් පළා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි 

මේ අතර එම ලොරි රථයේ ගවයන් ප්‍රමාණය ඉක්මවා පටවා තිබීම හේතුවෙන් ගවයන් දෙදෙනෙක් මියගොස් ඇති බව වාර්ත වේ.

[කුමාරි පතිරාජ] 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න