අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතුයි – රනිල් වික්‍රමසිංහ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදයට…
අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය එක්සත් ජාතික පෙරමුණ සතු බවයි.
ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයාට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ හැකි බව ද ඔහු පැවසීය.
වීඩියෝ උපුටා ගැනීම -සිරස NEWS 01stලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1