අගරදගුරු පදවියෙන් විශේෂ නිවේදනයක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මාධ්‍ය සදාචාරය අමුඅමුවේ කඩමින් එක්තරා වෙබ් අඩවියක් කාදිනල් හිමියන්ගේ රුව යොදාගෙන සජිත්ට එරෙහිව පහත්පෙළේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් අරන් ගිහින් මේක සම්පූර්ණ අසත්‍යයක් A5 News Sri Lanka fb පිටුව…
මාධ්‍ය සදාචාරය අමුඅමුවේ කඩමින් එක්තරා වෙබ් අඩවියක් කාදිනල් හිමියන්ගේ රුව යොදාගෙන සජිත්ට එරෙහිව පහත්පෙළේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් අරන් ගිහින් මේක සම්පූර්ණ අසත්‍යයක්
A5 News Sri Lanka fb පිටුව මගින් අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ රුව යොදාගෙන සංසරණය කරනු ලබන පුවත ව්‍යාජ පුවතක් බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ශක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන් තහවුරු කරයි.
එලෙසම කාදිනල් හිමිපාණන් විසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්බන්ධයෙන් කිසි විටකත් එවන් ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ජනතාව අතර බොරු ප්‍රචාර කාදිනල්තුමාගේ රුව යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් එතුමන් ඉමහත් අප්‍රසාදය පළ කරන ලදී.
ගෙනගිය අසත්‍ය පුවත..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1