අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති ධුරය සම්බන්ධයෙන් නීතිපතිගේ විග්‍රහය...!

අගමැති ධුරය සම්බන්ධයෙන් නීතිපතිගේ විග්‍රහය...!

අග්‍රාමාත්‍ය ධූරය හා රජයේ ඇති වූ වෙනස්කම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුව මතයක් ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ…

අග්‍රාමාත්‍ය ධූරය හා රජයේ ඇති වූ වෙනස්කම්වල  නීත්‍යානුකූල භාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාගේ භූමිකාවට අනුව  මතයක් ඉදිරිපත් කිරීම සුදුසු  නොවන බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

මේ බව නීතිපති වරයා ලිපියක් මඟින් කථානායක වරයට දැනුම් දී ඇත. ඒ පසුගිය 27 වනදා කථානායකවරයාගේ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

අගමැති ධුරය සම්බන්ධයෙන් නීතිපතිගේ විග්‍රහය...!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැති ධුරය සම්බන්ධයෙන් නීතිපතිගේ විග්‍රහය...! | Lanka Newsweek