අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..!

එජාප 2018 ප්‍රතිසංස්කරණයත් පුස් වෙඩිල්ලක්..!

රෝග කාරකය "සාගල-මලික්-කබීර්" "විකී-සැන්ද්‍රා" ගැන තොරතුරු රැසක් ඉදිරියේදී..! අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහයක සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත්…

රෝග කාරකය "සාගල-මලික්-කබීර්"

"විකී-සැන්ද්‍රා" ගැන තොරතුරු රැසක් ඉදිරියේදී..!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහයක සහ එක්සත් ජාතික පක්ෂ  සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ඊට බලපෑ හෙතුත්,එක්සත් ජාතික පක්ෂයට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ දේශපාලන ඉරණම අත්වීමට හේතු වූ සාධකත් පිළිබඳව දේශපාලන මනෝ  විග්‍රහයක යෙදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත අතිශය දුර්ලභ ගණයේ විශේෂ ලිපියක්  යවා ඇත.

එම  ලිපිය "lankanewsweek" මෙසේ පළ කිරීමට තීරණය කළේ  එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්ගේ ඇත්තම ඇත්ත  ස්වභාවය දැන අවබෝධ කර ගැනීමට සහ ඊට එරෙහිව නැගී සිටීමට මේ වගේ අවස්ථාවක් ජනතාවට  තවත් උදා නොවනු ඇති නිසාය.

එම ලිපිය මෙසේය.

අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිගේ දේශපාලන මනෝ විශ්ලේෂණ වාර්තාව එළියට..! | Lanka Newsweek