අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අකුණු සැර වැදීමෙන් තරුණයෙක් මරුට..!

අකුණු සැර වැදීමෙන් තරුණයෙක් මරුට..!

රඹෑව, ගෝනෑව ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් අද (20) තරුණයෙකු මිය ගොස් තිබේ. තම නිවසේ තෙල්මෙ සිදීමේ කටයුත්තක නිරත වී සිටි 19 හැවිරිදි තරුණයකුයි මෙලෙස මිය ගොස්ලෙ ඇත්තේ. මෙම අකුණු සැර වැදීම හේතුවෙන් එම…

රඹෑව, ගෝනෑව ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් අද (20) තරුණයෙකු මිය ගොස් තිබේ.

තම නිවසේ තෙල්මෙ සිදීමේ කටයුත්තක නිරත වී සිටි 19 හැවිරිදි තරුණයකුයි මෙලෙස මිය ගොස්ලෙ ඇත්තේ.

මෙම අකුණු සැර වැදීම හේතුවෙන් එම අවස්ථාවේ නිවසේ සිටි මිය ගිය තරුණයාගේ මව, පියා සහ නැගණිය ද කම්පනයට පත් වී ඇත.

තවද අකුණු සැර වැඩිම හේතුවෙන් කම්පනයට පත් තවත් පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුල් කළ බව ද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අකුණු සැර වැදීමෙන් තරුණයෙක් මරුට..! | Lanka Newsweek