නවතම පුවත්
දැන්වීම
දේශපාලනජාත්යන්තර අබාධිත දිනයේ සවිය පදනමෙන් සේවා රැසක්
(ජයකාන්ත ලියනගේ) ජාත්යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් විශේෂ අවශ්යතා ඇති ළමයින්ගේ සංස්කෘතික තරගාවලියක් සහ විශේෂඥ වෛද්ය ප්රතිකාර සේවාවක් දෙසැම්බර් 8 වැනිදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට ගාල්ල සවිය…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්දකුණේ ලොකුම කසිප්පු තිප්පොල වටලයි
(ජයකාන්ත ලියනගේ) පිටිගල පොලිස් වසමේ දෙල්පෝවන ප්රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන යනු ලැබූ මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් ටැටලූ පිටිගල පොලීසිය ගෝඩා තොගයක්, පෙරන ලද කසිප්පු තොගයක් සහ උපකරණ රැසක් සමග…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්වෘත්තීය පුහුණු අධ්යක්ෂකගේ පත්වීම අධිකරණයේදී අභියෝගයට
(උපුල් බණ්ඩාර) ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාලන සහ මානව සම්පත් සංවර්ධන අධ්යයක්ෂ ඩබිලිව් ඒ රණවීර මහතා එම තනතුරට පත් කර ඇත්තේ බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වන නිසා ඒ සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරන්ජා "SAITM"යයි- Dr නවරියන්ට අඳියි
(සුජිත් මංගල ද සිල්වා) හා ස්ය,ත්රාසය, භීතිය සහ කුතුහලය සපිරි රන්ජන් රාමනායකගේ අලුත්ම චිත්රපටය වන “ඩොක්ටර් නවරියන්”දෙසැම්බර් මුල් සතියේ සිට රට පුරා සිනමාහල්වල ප්රදර්ශනය කිරීමට සියලු කටයුතු යොදා…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 3- පුවත්
ලොව පුරා අසාමාන්ය ගිගුරුම් හඬවල් 64ක් වාර්තා වෙයි..
(හේමන්ත තුෂිත කුමාර) 2017 වසරේදී පමණක් සාමාන්ය ජනතාව පමණක් නොව විද්යාඥයින්ද මවිත කරවන ආකාරයෙන් ලොවපුරා ඇසුණු ගිගුරුම් හඬවල් 64ක් පිළිබඳව වාර්තා වේ. මේ සියල්ල ගුවන්යානා වල හෝ භූමිකම්පා වල ශබ්දය නොවන…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1 - පුවත්
චීනයේ වරාය නගරයක පිපිරීමක් ඇති වේ...
(හේමන්ත තුෂිත කුමාර) චීනයේ ෂැන්හයි හි වරාය නගරයේ දකුණු ප්රදේශයේ ඉරිදා දිනයේදී ඇති වූ පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. උදෑසන වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්පළාත් පාලනය කල් දැමීමට ඉඩ නොදෙන බව පක්ෂ නායකයෝ අවධාරණය කරති
අගමැති තදින් සිටියි -කතානායක මැදිහත් වෙයි (අශාන්ති වර්ණසුරිය) කිසිදු හේතුවක් නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ නොතැබිය යුතු යයි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ අද (27) ඒකමතිකව…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්ඒකාබද්ධය පළාත් පාලනයට තනිවම එයි-දිස්ත්රික් තුනකට ඇප වෙයි
(සුජිත් මංගල ද සිල්වා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාත්යන්තර අබාධිත දිනයේ සවිය පදනමෙන් සේවා රැසක්
(ජයකාන්ත ලියනගේ) ජාත්යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් විශේෂ අවශ්යතා ඇති ළමයින්ගේ සංස්කෘතික තරගාවලියක් සහ විශේෂඥ වෛද්ය ප්රතිකාර සේවාවක් දෙසැම්බර් 8 වැනිදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට ගාල්ල සවිය…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්දකුණේ ලොකුම කසිප්පු තිප්පොල වටලයි
(ජයකාන්ත ලියනගේ) පිටිගල පොලිස් වසමේ දෙල්පෝවන ප්රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන යනු ලැබූ මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් ටැටලූ පිටිගල පොලීසිය ගෝඩා තොගයක්, පෙරන ලද කසිප්පු තොගයක් සහ උපකරණ රැසක් සමග…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්වෘත්තීය පුහුණු අධ්යක්ෂකගේ පත්වීම අධිකරණයේදී අභියෝගයට
(උපුල් බණ්ඩාර) ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාලන සහ මානව සම්පත් සංවර්ධන අධ්යයක්ෂ ඩබිලිව් ඒ රණවීර මහතා එම තනතුරට පත් කර ඇත්තේ බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වන නිසා ඒ සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 4- පුවත්
ලොව පුරා අසාමාන්ය ගිගුරුම් හඬවල් 64ක් වාර්තා වෙයි..
(හේමන්ත තුෂිත කුමාර) 2017 වසරේදී පමණක් සාමාන්ය ජනතාව පමණක් නොව විද්යාඥයින්ද මවිත කරවන ආකාරයෙන් ලොවපුරා ඇසුණු ගිගුරුම් හඬවල් 64ක් පිළිබඳව වාර්තා වේ. මේ සියල්ල ගුවන්යානා වල හෝ භූමිකම්පා වල ශබ්දය නොවන…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1 - පුවත්
චීනයේ වරාය නගරයක පිපිරීමක් ඇති වේ...
(හේමන්ත තුෂිත කුමාර) චීනයේ ෂැන්හයි හි වරාය නගරයේ දකුණු ප්රදේශයේ ඉරිදා දිනයේදී ඇති වූ පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. උදෑසන වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1 - පුවත්
රටේ දියුණුවට නම් ගමේ බලය එජාපයට දිය යුතුයි
(සුජිත්ත මංගල ද සිල්වා) තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ රැකියා තවදුරටත් නිර්මාණය කරමින් ඉහළ අදායම් සහිත රටක් බිහි කිරීම සඳහා පළාත් පාලන බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්නැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2017 ඉල් 26 · කියවීමට මිනිත්තු 7 - පුවත්
රටේ දියුණුවට නම් ගමේ බලය එජාපයට දිය යුතුයි
(සුජිත්ත මංගල ද සිල්වා) තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ රැකියා තවදුරටත් නිර්මාණය කරමින් ඉහළ අදායම් සහිත රටක් බිහි කිරීම සඳහා පළාත් පාලන බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්නැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2017 ඉල් 26 · කියවීමට මිනිත්තු 7 - දේශපාලන
හඳුනා නොගත් කෘමීන්ගෙන් බුලත්සිංහල පොල්වගාවට හානි
( නිමාලි කහවල ) හඳුනාගත නොහැකි කෘමි විශේෂයක් ශීග්රයෙන් ව්යාප්තවීම නිසා හොරණ බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හල්වතුර ප්රදේශයේ පොල් වගාකරුවෝ බලවත් ගැටලුවකට මුහුණ දී සිටිති. හල්වතුර…
Lanka Newsweek · 2017 ඉල් 25 · කියවීමට මිනිත්තු 2 - පුවත්
දකුණේ පාතාලයින්ගේ රජ වැඩ කිඩ
සුද්දන්ට කුඩු විකුණන අතර පෙම්වතුන්ගේ පසුම්බිවලට විදලා (ජයකාන්ත ලියනගේ ) කොස්ගොඩ, මහපැලෑන ප්රදේශයේ මුහුදු වෙරළේ සැරිසරමින් විදේශිකයින්ට හෙරොයින් හා ගංජා විකුණන අතරවාරයේ වෙරලේ සිටින තරුණ පෙම්වතුන්ගේ…
Lanka Newsweek · 2017 ඉල් 25 · කියවීමට මිනිත්තු 11
දේශපාලනසමෘද්ධිමත් ශ්රී ලංකාවක් දැකීම සිය අභිලාශය බව ඉන්දීය ජනපති කියයි
(නිලන්ති මානෙල්) ඉන්දියාව සහ ශ්රී ලංකාව අතරැති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය…
Lanka Newsweek · 2017 ඉල් 25 · කියවීමට මිනිත්තු 3
පුවත්ඉන්දීය-ශ්රී ලංකා ආර්ථික සහ තාක්ෂණ ගිවිසුම් කතා සාර්ථකයි
(සුජිත් මංගල ද සිල්වා) ඉන්දීය සාගරය ආශ්රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්රී ලංකාව අතර ක්රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම පිළිබඳවත් සිය නිල සංචාරයේ දී ඉන්දීය රාජ්ය නායකයින්…
Lanka Newsweek · 2017 ඉල් 25 · කියවීමට මිනිත්තු 1- පුවත්
හඳුනා නොගත් කෘමීන්ගෙන් බුලත්සිංහල පොල්වගාවට හානි
( නිමාලි කහවල ) හඳුනාගත නොහැකි කෘමි විශේෂයක් ශීග්රයෙන් ව්යාප්තවීම නිසා හොරණ බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හල්වතුර ප්රදේශයේ පොල් වගාකරුවෝ බලවත් ගැටලුවකට මුහුණ දී සිටිති. හල්වතුර…
Lanka Newsweek · 2017 ඉල් 25 · කියවීමට මිනිත්තු 2