නවතම පුවත්
දැන්වීම
පුවත්ලේලියගෙන් පහර කෑ නැන්දම්මා මරුට
(ජයකාන්ත ලියනගේ) සිය ලේලියගේ පහර කෑමට ලක්ව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි නැන්දම්මා කෙනෙකු සිකුරාදා (30) සවස මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ දළුවතුමුල්ල, තෙල්වත්ත, හික්කඩුව…
Lanka Newsweek · 2017 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්අවතැන්වුවන්ට අද සිටම වන්දි
(සුජිත් මංගල ද සිල්වා) අයහපත් කාලගුණය හෙතුවෙන් විපතටපත්වූ අයට රුග10,000 බැගින් වන්දි ලබා දීම අද දිනයේ සිටම ක්රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබේ. ඒ අනුව ආපදා සිදුවූ ප්රදේශවල ප්රාදේශීය ලේකම්…
Lanka Newsweek · 2017 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 2
පුවත්මහින්දලාගේ කෝටි 47000ක බැඳුම්කර ගැහිල්ලක් අගමැති හෙළි කරයි
(සුජිත් මංගල ද සිල්වා) පුද්ගලික ඍජු ක්රමය යටතේ 2008 සිට 2014 දක්වා කාලය ඇතුලතදී රුපියල් කෝටි 47,000ක මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් සිදු කර ඇති මහා පරිමාණ හොරකම පිළිබඳව ද වහාම පරීක්ෂණයක් සිදු…
Lanka Newsweek · 2017 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 7
පුවත්‘‘සබරගමුව නව වෛද්ය පීඨයට සිසුන් බඳවා ගැනීම 2018 සිට ’’
(සුජිත් මංගල ද සිල්වා ) සබරගමුව විශ්ව විද්යාලයේ නව වෛද්ය පීඨයට 2018 සිටම ශිෂ්ය ශිෂ්යාවන් බදවා ගැනීමට සියලු කටයුතු යොදා ඇතැයි ශී්ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්යාපන සහ මහා මාර්ග අමාත්ය…
Lanka Newsweek · 2017 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්අවතැන්වුවන්ට රු.10000ක වන්දියක් දෙන්නැයි අගමැති නියෝග කරයි
(හේමන්ත තුසිත කුමාර) අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, රුපියල් දස දහස බැගින් වන ආපදා දීමනාවක් ගෙවන ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ආපදා කළමණාකරණ අමාත්යංශයට සහ…

පුවත්දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ “සීඅයිඩි”යට
(නිලන්ති මානෙල්) දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය සහ සාමය පිළිබඳ අමාත්ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාට…

පුවත්පොලීසියේ නිවාඩු අවලංගුයි
ආපදා තත්ත්වයට මුහුණ දීමට සියලු දෙනා සීරුවෙන් (සුජිත් මංගල ද සිල්වා) අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස්…

පුවත්ජාතික සංහිදියාවට ප්රතිඵල රාමුවක්සහ ඇගයුම් ක්රමයක්
ජාතික ඒකාබද්ධතාව සහ ප්රතිසන්ධානය වර්ධනය කිරීම සදහා නව ප්රතිඵල රාමුවක් සහ ඇගයුම් ක්රමයක් හඳුන්වාදීමට රජය කටයුතු යොදා තිබේ. මේ සම්බන්ධයෙන් ප්රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ…
Lanka Newsweek · 2017 ඉල් 29 · කියවීමට මිනිත්තු 2

පුවත්ජනතාව විදුලි පුටුවේ හිඳු වන විදුලි මාෆියාව හෙළි වෙයි
(සුජිත් මංගල ද සිල්වා) විදුලිබල ක්ෂේත්රයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ, වංචා සහ අක්රමිකතා සම්බන්ධයෙන් විදුලි බල සහ පුනර්ජනනීය අමත්ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පුද්ගලයින් විසි එක් දෙනෙකුට එරෙහිව…
Lanka Newsweek · 2017 ඉල් 28 · කියවීමට මිනිත්තු 12
දේශපාලනතාක්ෂණික ලෝකයේ රැකියා වෙළඳ පොළට සරිලන වෘතිකයින්බිහි කරනවා -ලක්ෂ්මන් කිරිඇල්ල-
(සුජිත් මංගල ද සිල්වා) තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ , රැකියා වෙලඳපොලට සරිලන වෘත්තිකයින් බිහිකිරීමට අවශ්ය පුහුණුව ලබා දීමට රජය කටයුතු කරන්නේ යැයි පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්යාපන සහ මහාමාර්ග…
Lanka Newsweek · 2017 ඉල් 28 · කියවීමට මිනිත්තු 2
පුවත්තාක්ෂණික ලෝකයේ රැකියා වෙළඳ පොළට සරිලන වෘතිකයින්බිහි කරනවා -ලක්ෂ්මන් කිරිඇල්ල-
(සුජිත් මංගල ද සිල්වා) තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ , රැකියා වෙලඳපොලට සරිලන වෘත්තිකයින් බිහිකිරීමට අවශ්ය පුහුණුව ලබා දීමට රජය කටයුතු කරන්නේ යැයි පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්යාපන සහ මහාමාර්ග…
Lanka Newsweek · 2017 ඉල් 28 · කියවීමට මිනිත්තු 2
පුවත්පළාත් පාලනය කල් දැමීමට ඉඩ නොදෙන බව පක්ෂ නායකයෝ අවධාරණය කරති
අගමැති තදින් සිටියි -කතානායක මැදිහත් වෙයි (අශාන්ති වර්ණසුරිය) කිසිදු හේතුවක් නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ නොතැබිය යුතු යයි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ අද (27) ඒකමතිකව…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්ඒකාබද්ධය පළාත් පාලනයට තනිවම එයි-දිස්ත්රික් තුනකට ඇප වෙයි
(සුජිත් මංගල ද සිල්වා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි එම පෙරමුණේ…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකාව ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය ....
(හේමන්ත තුෂිත කුමාර) ශ්රී ලංකාව හා ඉන්දියාව අතර නාග්පුර්හිදී අවසන් වූ දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේදී ශ්රී ලංකාව මෙතෙක් ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේදී ලැබූ දරුණුතම පරාජය අත්විඳීමට සිදු විය. ඒ ඉන්දියාව…
Lanka Newsweek · 2017 ඉල් 27 · කියවීමට මිනිත්තු 2