නවතම පුවත්
දැන්වීම
- පුවත්
පළාත් ඡන්දයට යාපනයෙන් 50%ක් කාන්තාවන්
(අශාන්ති වර්ණසුරිය යාපනයේ සිට ) එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා කෝටාව සඳහා 25% ක් නොව 50% ක් ම කාන්තාවන් ඉදිරිපත් කර ඇතැයි ඊපීඞීපී පක්ෂය පවසයි. මේ සම්බන්ධයෙන් ඊපීඞීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1 - පුවත්
ලාබෙට බඩු-අවුරුදු මරු
(සුජිත් මංගල ද සිල්වා) උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්රී ලංකාවේ ප්රථම වතාවට රාජ්ය සහ පුද්ගලික අංශය එකට එක් වුණේ යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ගම්පහ දී අද(15) හෙළි කළේය රනිල්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඋත්සව සමයට රජයෙන් සහන මල්ලක්
(සුජිත් මංගල ද සිල්වා ) එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළඳසැල්" (Fair Price Shops) ඇති කිරීමට රජය තීරණය කර තිබේ.…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..!
කොළඹ ප්රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්ර හයක් ප්රතික්ෂේප වීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්නව රාජ්ය වෛද්ය විද්යාල 3ක් ඉක්මනින්ම
(සුජිත් මංගල ද සිල්වා) වයඹ,සබරගමුව සහා කටුබැද්ද විශ්ව විද්යාලවලට අනුයුක්තව ආරම්භ කිරීමට නියමිත නව රාජ්ය වෛද්ය විද්යාල තුනේ වැඩ කටයුතු කඩිනම් කිරීමට රජය සියලු කටයුතු යොදා තිබේ. ඒ වැඩ කටයුතු…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්අවුරුදු විසි පහකට පසු විදේශ සංචිතයට අපේම ඩොලර්
(සුජිත් මංගල ද සිල්වා ) ණයට ගන්නා ඇමරිකානු ඩොලර් වෙනුවට අපේම ඩොලර් නිල විදේශ සංචිතයේ තැන්පත් කර ගැනීමට හැකිවීම රටට විශාල වාසියක් යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි . රටේ නිල විදේශ සංචිතයේ…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1- පුවත්
පළාත් ඡන්දයට යාපනයෙන් 50%ක් කාන්තාවන්
(අශාන්ති වර්ණසුරිය යාපනයේ සිට ) එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා කෝටාව සඳහා 25% ක් නොව 50% ක් ම කාන්තාවන් ඉදිරිපත් කර ඇතැයි ඊපීඞීපී පක්ෂය පවසයි. මේ සම්බන්ධයෙන් ඊපීඞීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1 - පුවත්
මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත
(නිලන්ති චන්ද්රසේන ) ශ්රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්රාමාත්ය ශ්රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව තෙදින නිල සංචාරයක් සඳහා මේ ඉරිදා (17) දිවයිනට පැමිණීමට නියමිතය.…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්ගංජා තොගයක් සමග කතක් මාට්ටු
(ජයකාන්ත ලියනගේ) ගංජා ග්රෑම් 1320 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන යමින් සිට්යදී මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකාරිය මුදල් රුපියල් දසදහසක් (10,000/-) සහ රුපියල් ලක්ෂ දෙකක (200,000/-)…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1- දේශපාලන
“Lankanewsweek” පුවත පල දරයි-බටපොලට විදුලිය
(ජයකාන්ත ලියනගේ) ගාල්ල,බටපොල ඔලබැද්ද ප්රදේශයට දින අටක් (08) තිස්සේ විදුලිය නොමැතිවීම සම්බන්ධයෙන් “Lankanewsweek.com” ඇතුළුසමාජ මාධ්ය ජාල ,විද්යුත් සහ මුද්රිත මාධ්ය මගින් හෙළිදරව්වෙන් පසුව සිය…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැලිගම පොහොට්ටුව පරවෙයි-මහින්ද පරල වෙයි
(සුජිත් මංගල ද සිල්වා) මාතර,වැලිගම නගර සභාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව භාර දුන් නාම යෝජනා ලැයිස්තුව ප්රතික්ෂේප කරනු ලැබ තිබේ. නිසි බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්බන්දුල කලකිරී විදේශ ගත වෙයි
(සුජිත් මංගල ද සිල්වා) ඒකාබද්ධ විපක්ෂය අභ්යන්තරයේ ඇති වූ මත ගැටුමක් මත කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා සියල්ල අතහැර ඊයේ (13) රාත්රියේ විදේශ ගතව තිබේ. බන්දුල ගුණවර්ධන…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1- පුවත්
"සත් පියුම්"ජල ව්යාපෘතිය ඇරඹේ
හම්බන්තොට උතුරු සියඹලාගස්විල,දකුණු සියඹලාගස්විල,ගල්වැව මෝදරපිළිවෙළ සහ කොග්ගල යන ග්රාම නිලධාරී වසම්වල ජීවත් වන පවුල් 1950ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයෙන "සත් පියුම්" ප්රජා ජල ව්යාපෘතියේ සංවර්ධන…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1 - පුවත්
මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත
(නිලන්ති චන්ද්රසේන ) ශ්රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්රාමාත්ය ශ්රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව තෙදින නිල සංචාරයක් සඳහා මේ ඉරිදා (17) දිවයිනට පැමිණීමට නියමිතය.…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්ගංජා තොගයක් සමග කතක් මාට්ටු
(ජයකාන්ත ලියනගේ) ගංජා ග්රෑම් 1320 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන යමින් සිට්යදී මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකාරිය මුදල් රුපියල් දසදහසක් (10,000/-) සහ රුපියල් ලක්ෂ දෙකක (200,000/-)…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1- පුවත්
“Lankanewsweek” පුවත පල දරයි-බටපොලට විදුලිය
(ජයකාන්ත ලියනගේ) ගාල්ල,බටපොල ඔලබැද්ද ප්රදේශයට දින අටක් (08) තිස්සේ විදුලිය නොමැතිවීම සම්බන්ධයෙන් “Lankanewsweek.com” ඇතුළුසමාජ මාධ්ය ජාල ,විද්යුත් සහ මුද්රිත මාධ්ය මගින් හෙළිදරව්වෙන් පසුව සිය…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්වැලිගම පොහොට්ටුව පරවෙයි-මහින්ද පරල වෙයි
(සුජිත් මංගල ද සිල්වා) මාතර,වැලිගම නගර සභාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව භාර දුන් නාම යෝජනා ලැයිස්තුව ප්රතික්ෂේප කරනු ලැබ තිබේ. නිසි බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්බන්දුල කලකිරී විදේශ ගත වෙයි
(සුජිත් මංගල ද සිල්වා) ඒකාබද්ධ විපක්ෂය අභ්යන්තරයේ ඇති වූ මත ගැටුමක් මත කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා සියල්ල අතහැර ඊයේ (13) රාත්රියේ විදේශ ගතව තිබේ. බන්දුල ගුණවර්ධන…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1- පුවත්
"සත් පියුම්"ජල ව්යාපෘතිය ඇරඹේ
හම්බන්තොට උතුරු සියඹලාගස්විල,දකුණු සියඹලාගස්විල,ගල්වැව මෝදරපිළිවෙළ සහ කොග්ගල යන ග්රාම නිලධාරී වසම්වල ජීවත් වන පවුල් 1950ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයෙන "සත් පියුම්" ප්රජා ජල ව්යාපෘතියේ සංවර්ධන…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1 - පුවත්
“නවීන ශ්රී ලංකාවක්-නව කර්මාන්ත රැසක්”-අගමැති-
(සුජිත් මංගල ද සිල්වා) නවීන ශ්රී ලංකාවකට අවශ්ය නව කර්මාන්ත රැසක් ඉදිරියේදී රට පුර අරඹනවා යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කොළඹදී අද (13) පැවසීය. අග්රාමාත්යවරයා මේ බව පැවසුවේ කොළඹ ,…
Lanka Newsweek · 2017 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 2