නවතම පුවත්
දැන්වීම
පුවත්මැතිවරණය පෙබරවාරි 10-නීති කැඩුවොත් බලාගන්න පුළුවන්
(සුජිත් මංගල ද සිල්වා) දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා අද (18) නිවේදනය කළේය.…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප ඡන්ද සටන මහනුවරින්
(හේමන්ත තුසිත කුමාර) සිය පළාත් පාලන මැතිවරණ ව්යාපාරය මහනුවර දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට…

පුවත්උතුර දකුණ යා කළ "යාපනය රස උදානය "
( අශාන්ති වර්ණසුරිය-යාපන සංචාරයෙන් පසු) යාපනය යුධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථානය නත්තලට සමගාමීව සංහිදියාවේ දෑත් දුගු කරමින් උතුර දකුණ එක් කරලීමේ අරමුණ ඇතිව සංවිධාන කළ යාපනය රස උදානය ඉතාමත් සාර්ථකව ඉරිදා…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
පුවත්CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලිග්රෑම් 2300 ක් ලඟ තබා ගෙන හික්කඩුව, සීනිගම දුම්රිය ආරක්ෂක ගේට්ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්මැතිවරණය පෙබරවාරි 10-නීති කැඩුවොත් බලාගන්න පුළුවන්
(සුජිත් මංගල ද සිල්වා) දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා අද (18) නිවේදනය කළේය.…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප ඡන්ද සටන මහනුවරින්
(හේමන්ත තුසිත කුමාර) සිය පළාත් පාලන මැතිවරණ ව්යාපාරය මහනුවර දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබේ. 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට…
Lanka Newsweek · 2017 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්උතුරේ ත්රස්තවාදය යළි හිස ඔසවයිද ?
(අශන්ති වර්ණසුරිය-යාපනයේ සිට ) උතුරේ ත්රස්තවාදය යළි හිස ඔසවමින් සිටින බවට ඇතැම් පිරිස් දකුණේ විවිධ දුසමාන ආරංචි ආරංචි පතුරුවා හරින්නේ පටු දේශපාලන න්යායපත්රවලට අනුව යැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1- පුවත්
මැලේසියානු අගමැති ශ්රී ලංකා සංචාරය අරඹයි.
ශ්රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්රාමාත්ය ශ්රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි මැලේසියානු…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
පුවත්සිහළ ‘ෆ’අකුරේ නිර්මාතෘ මහා පඬි මැන්දිස් ගුණසේකර වාසල මුදලි..!
(දේ.සු.ද. සොයිසා) අපේ රටේ ජීවත් වූ මුදලි මුහන්දිරම් ආදි තනතුරු ලැබුවන් ගෙන් තම භාෂාවේ දියුණුවට තමා ජීවත් වන ජන සමාජයේ අධ්යාපනික දියුණුවට කි්රයා කළ මුදලිවරු ප්රමාණය ඉතා අල්පය. තමා උපන් ජාතියේ මව්…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 8- දේශපාලන
පාතාල නායක “පොඩි ලැසී” යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හික්කඩුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබලදීම යටතේ අත් අඩංගුවට ගන්නා ලද දකුණේ පාතාල නායක පොඩි ලැසී…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 3
පුවත්ගිනි අවි සහ හෙරොයින් සමග දෙදෙනකු මාට්ටු
(ජයකාන්ත ලියනගේ ) පිටිගල පොලිස් වසමේ නියාගම, තල්ගස්වල ප්රදේශයේ නිවසක සගවා තිබියදී මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ජීව අත් බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්, ටී…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1- පුවත්
මැලේසියානු අගමැති ශ්රී ලංකා සංචාරය අරඹයි.
ශ්රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්රාමාත්ය ශ්රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි මැලේසියානු…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිහළ ‘ෆ’අකුරේ නිර්මාතෘ මහා පඬි මැන්දිස් ගුණසේකර වාසල මුදලි..!
(දේ.සු.ද. සොයිසා) අපේ රටේ ජීවත් වූ මුදලි මුහන්දිරම් ආදි තනතුරු ලැබුවන් ගෙන් තම භාෂාවේ දියුණුවට තමා ජීවත් වන ජන සමාජයේ අධ්යාපනික දියුණුවට කි්රයා කළ මුදලිවරු ප්රමාණය ඉතා අල්පය. තමා උපන් ජාතියේ මව්…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 8- පුවත්
පාතාල නායක “පොඩි ලැසී” යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හික්කඩුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබලදීම යටතේ අත් අඩංගුවට ගන්නා ලද දකුණේ පාතාල නායක පොඩි ලැසී…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 3
පුවත්ගිනි අවි සහ හෙරොයින් සමග දෙදෙනකු මාට්ටු
(ජයකාන්ත ලියනගේ ) පිටිගල පොලිස් වසමේ නියාගම, තල්ගස්වල ප්රදේශයේ නිවසක සගවා තිබියදී මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ජීව අත් බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්, ටී…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1- පුවත්
ලාබෙට බඩු-අවුරුදු මරු
(සුජිත් මංගල ද සිල්වා) උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්රී ලංකාවේ ප්රථම වතාවට රාජ්ය සහ පුද්ගලික අංශය එකට එක් වුණේ යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ගම්පහ දී අද(15) හෙළි කළේය රනිල්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඋත්සව සමයට රජයෙන් සහන මල්ලක්
(සුජිත් මංගල ද සිල්වා ) එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළඳසැල්" (Fair Price Shops) ඇති කිරීමට රජය තීරණය කර තිබේ.…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..!
කොළඹ ප්රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්ර හයක් ප්රතික්ෂේප වීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව රාජ්ය වෛද්ය විද්යාල 3ක් ඉක්මනින්ම
(සුජිත් මංගල ද සිල්වා) වයඹ,සබරගමුව සහා කටුබැද්ද විශ්ව විද්යාලවලට අනුයුක්තව ආරම්භ කිරීමට නියමිත නව රාජ්ය වෛද්ය විද්යාල තුනේ වැඩ කටයුතු කඩිනම් කිරීමට රජය සියලු කටයුතු යොදා තිබේ. ඒ වැඩ කටයුතු…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅවුරුදු විසි පහකට පසු විදේශ සංචිතයට අපේම ඩොලර්
(සුජිත් මංගල ද සිල්වා ) ණයට ගන්නා ඇමරිකානු ඩොලර් වෙනුවට අපේම ඩොලර් නිල විදේශ සංචිතයේ තැන්පත් කර ගැනීමට හැකිවීම රටට විශාල වාසියක් යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි . රටේ නිල විදේශ සංචිතයේ…