නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපති වටගලට හොදවයින් කියයි - හදිසි නීතිය මර්ධනයට නෙමෙයි
ඕන තරම් මද ගහන්න - සත පහකට ගණන් ගන්නේ නෑ හදිසි නීතිය කිසිසේත්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමට යොදා නොගන්න බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වතාවක් ජනතාවට පොරොන්දු වනු…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආපදාවෙන් පසු විදේශ අංශය
අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 7
දේශපාලනආපදාවෙන් වැටුණු රට ගොඩගන්න රනිල්ගෙන් යෝජනා
විවිධ අංශවල ප්රමුඛ පුද්ගලයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතුයි - පළමු රැස්වීමේ මුලසුන මහා නායක හිමි වරුන්ට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අතිශය ව්‍යසනකාරී තත්ත්වයට කිසිඳු රජයකට තනිව මුහුණ දිය නොහැකි…
Lanka Newsweek · 2025 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා බැංකුව කැඩුවේ රනිල් ද..? රවී ද..?
ඔය දේ වෙද්දී මහා බැංකුව තිබ්බේ අගමැති රනිල් ගාව..! රාජ්‍ය බැංකු-වාණිජ බැංකු කබීර් හෂීම් ගාව රවී පළමු වරට කට අරියි මාව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර අවසන් අගමැති තුමියගේ ප්‍රකාශය වැරදි සහ නොමග යවන…
Lanka Newsweek · 2025 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමහා බැංකුව කැඩුවේ රනිල් ද..? රවී ද..?
අපි කියනවා හෙට ඔක්කම විස්තර..!
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉදිරි වසර සඳහා සහණ අයවැයක් ගේන්න - විපක්ෂ නායකගෙන් ප්‍රභල යෝජනාවක්
විපතට පත් ජනතාවට සහන දෙන්න පවතින අයවැය යෝජනා වෙනස් කර නව අයවැයක් කඩිනමින් ගෙන එන්න ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු සහයෝගය අපි ලබා දෙන්නම් මේ මොහොතේ නියත වශයෙන්ම නව IMF එකඟතාවයකට පැමිණිය හැකියි - විපක්ෂ…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමහනුවර පුරවැසියෙකුගේ හෘද සාක්ෂිය
දවස් ගානක් ෆෝන් චාජ් කරගන්න බැරිව හිටිය රටේ රාළගේ නුවර යාලුවෙක් ඊයේ (02) කතා කළා.ආ ගිය තොරතුරු කතා කළාට පස්සේ යාලුවා සිද්ධවුන විපත ගැන එයාගේ අදහස කිව්වා. එයාට නුවර පැත්ත සම්බන්ධව හොඳ අවබෝධයක් තියන…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජාතික විපතින් රට ගොඩගැනීම සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි
-කරු ජයසූරිය අවධාරණය කරයි- මුහුණ දී ඇති ජාතික විපතින් රට ගොඩගැනීම සඳහා සෑම පාර්ශ්වයක්ම එකට එක් විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභීමාන්ය කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායක සජිත් ඉන්දියානු තනාපතිත් හමුවෙයි - ඉන්දියාවට තුති පුදයි
සමීප අසල්වැසියා ලෙස මේ අසීරු අවස්ථාවේ ඉන්දියාව ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය තානාපතිවරයා හමුවේ පවසයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇති ඇති දීර්ඝ කාලීන…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක ලෝක බැංකු නියෝජිතයන් හමුවෙයි - ලංකාවට ඉක්මන් සහන අවශ්‍යයි
දිට්වා සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලෝක බැංකුවේ ශ්‍රී ලාංකේය නියෝජිත පිරිසක් සමඟ සුවිශේෂි හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී…
Lanka Newsweek · 2025 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමා මන්ත්‍රීට පහරදී රෝහලේ
ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක අතකින් ජාත්‍යන්තරය හමුවී ආධාර ඉල්ලන විපක්ෂ නායක අනික් අතින් දිවා රෑ නොබලා විපතට පත් වුවන්ට සහන සලසයි
විපක්ෂ නායකවරයාගේ ජන හිත කාමීත්වය ලොවටම කියා පායි විපක්ෂ නායක සජිත් අද කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අවතැන් වූවන්ගේ උවමනා එපාකම් සොයා බලයි පසු ගිය දින කිහිපය තුලම වෙනත් රටවල තානාපතිවරුන් ඇතුළු…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් නව දේශපාලන සංස්කෘතියකට මුල පුරයි - 5 වෙනි තානාපතිත් හමුවී ලංකාවට ආධාර ඉල්ලයි
ආණ්ඩුව අපසුතාවයට පත් කිරීමට ජනතාව ඇපයට ගන්න සජිත් සුදානම් නෑ දින දෙක තුල හමුවන 5 වන තානාපති ලෙස ජර්මන් තානාපති හමු වෙයි මීට පෙර විපක්ෂ නායකවරුන්ටත් - ආණ්ඩුවටත් ආදර්ශයක් දිට්වා සුළි කුණාටුව නිසා අසරණ…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරියානු තානාපතිනිය හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී මහත්මිය අතර සුවිශේෂී හමුවක් සඳුදා (02) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. පවතින ආපදා තත්ත්වයෙන් විපතට…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ජනාධිපති අනුරට දුරකථන ඇමතුමක්
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ විනාශය ගැන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශෝකය ඉන්දියාවේ දැවන්ත ක්ෂණික සහාය පිලිබඳ ජනාධිපතිවරයාගේ ස්තුතිය 'MAHASAGAR' දැක්මට අනුව ‘First…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහනුවර යට වෙන්න හේතුව ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි
වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසා ගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇති වුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකගංවතුරත් සමඟ අපි අමතක කරන ආර්ථිකය
ස්වාභාවික විපත් සහ ජාතික හදිසි අවස්ථා හැමදාම වෙන්නෑ කියලා අපි කවුරුත් දන්න කාරණයක්. ඒත් ඒවා සිද්ද වෙද්දි, අපි සූදානම් නැතිනම්, හානිය අපගේ ජීවිතය වසර ගණනාවක් ආපස්සට ගෙනියන්න පුළුවන්. රට පුරා ගංවතුර…
Lanka Newsweek · 2025 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅපට ලැබී ඇත්තේ දින 04 ක විරාමයක් පමණද..? - දෙසැම්බර් 05 රතු එළියක්..!
- ඉදිරි දින 10 කාලගුණ අනාවැකිය (දෙසැම්බර් 01 - 10) දිනය: 2025 නොවැම්බර් 30 වේලාව: ප.ව 03:30 දත්ත විශ්ලේෂණය: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක මූලාශ්‍ර: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, Google Weather…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආපදාව ගණන් නොගැනීම ගැන අනුරට නඩු වැටෙන ලකුණු
ගලනවා කියල කිව්වට මෙච්චර ගලයි කියල හිතුවේ නැහැ කියන්න බෑ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ අපරාධ චෝදනා..? කාදිනල් මැල්කම් රන්ජිත් , මාලිමාව සහ අනුර දිසානායක ඇතුළු පිරිස 2019 සිදු වූ…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂයට ආපදාව ගැන කතා කරන්න තහනම් - විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි
විපක්ෂය විසින් සිදුවී ඇති ආපදාව පිළිබඳවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්චා කිරීමට පාර්ලිමේන්තුව තුල දින දෙකක විවාදයක් ඉල්ලා තිබුණු නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂය අද (01) දහවල් 12.30 දක්වා…
Lanka Newsweek · 2025 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1