නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනතාව දේශපාලනඥයන්ට අනුගමනය කිරීමට ආදර්ශ සපයමින් සිටිති
(ජෙහාන් පෙරේරා) දිත්වා සුළිකුණාටුවෙන් ඇති වූ ව්‍යසනය තමන්ගේ දේශපාලන වාසි තකා භාවිත කිරීමට සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. මෙම පරිමාණයේ ඛේදවාචකයක් සියලු දේශපාලන පක්ෂ එකට…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 5
ක්රීඩාජෝන් ඔයාට WWE එක හරියන්නේ නෑ - ඔයා ඉක්මනට වෙන ජොබ් එකක් හොයාගන්න
WWE එකට ජොයින් වෙලා අඩ වසරකට ආසන්න කාලයක් ගත වෙද්දී ජෝන් සීනා කියන තරුණයට අහන්න ලැබුණ පණිවුඩය තමයි ඒක. WWE කියන්නේ ක්‍රීඩාවක් විදිහට පෙන්වන ක්‍රීඩාවක් නොවන නාට්‍යයක් වගේ දෙයක්. සියල්ලම වෙන්නෙ තිර…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත්ගේ උදව් - ප්ලීස් එපා ද? -
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2004 සුනාමිය එන විට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ය. බුෂ්ගේ ප්‍රතිවාදී පක්ෂය වූ ඩිමොක්රටික් පක්ෂයේ ප්‍රබල නායකයෙක් වූයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ය. සුනාමි…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආපදා කළමනාකරණය ගැන රවීගෙන් අනුරට පාඩමක්..!
දෙසැම්බර් මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක ජගත් වික්‍රමරත්න ගිය 12 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ය…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅනුර රිවස් ගියර් එකට දැමූ රාජිත
අනුර කියන්නේ නීලකාස බොරුකාරයෙක් කියලා දැන් හැමෝම දන්නවා.බලයට එන්න අනුරලා කියපු බොරු එකිනෙක අහුවෙනකොට අනුර සහ ගෝලබාලයෝ කිව්වේ අපි නං එහෙම කිව්වේ නෑ කියලයි.හැබැයි ඒවා විඩියෝ එක්ක එලියට එනකොට කට්ටියටම…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකආපදා කළමණාකරණය
ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 11
දේශපාලනවිපක්ෂ නායකගෙන් තවත් රු. ලක්ෂ 46ක වෛද්‍ය උපකරණ තොගයක් මාරවිල මූලික රෝහලට
විවේචන වලට යටවී ජනතාව වෙනුවෙන් වැඩ කිරීම නවත්වන්නේ නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ දී රට ගොඩගැනීමේ කාර්යභාරය ගැන කතා කරන විට සීමා මායිම්වලින් බැහැරව ඉන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් යුතුකම්…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
ක්‍රීඩාදශක දෙකකට වැඩි කාලයක් රෙස්ලිං වළල්ලේ වීරයා - ජෝන් සීනා - සමුදෙන දිනය අද
රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස මෙන්ම එදා මෙදා තුර ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයා ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර ඔයා වැරඳියි - දැන්වත් වරඳ පිලිගන්න
දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල…
Lanka Newsweek · 2025 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් වාර්තා වන ආකාරයට මේ සහන ලබා ගන්න ප්‍රජා ශක්ති කමිටුවල…
Lanka Newsweek · 2025 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනව්යසනයේදී අවශ්‍ය වන්නේ සුපුරුදු පරිදි දේශපාලනය නොව රාජ්‍යතාන්ත්‍රිකත්වයයි
- ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකාව, එකම කාලයකදී සුළිකුණාටුවලට ගොදුරු වූ ආසියානු රටවල් හතරෙන් එකකි. ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල සුළිකුණාටුවලින් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බරපතල හානි සිදු…
Lanka Newsweek · 2025 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න
විපක්ෂ නායක රුසියානු තානාපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Mr. Levan Dzhagaryan මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු…
Lanka Newsweek · 2025 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදා කළමනාකරණය කර ගැනීම සඳහා සැළසුම් අවශ්‍යයි
ඒ සඳහා අන්තර්ජාතික ගෞරවයට පාත්‍ර වි ඇති ශ්‍රි ලාංකික විද්වතුන් ද එක් කර ගත යුතුයි -කරු ජයසූරිය අවධාරණය කරයි- අනාගතයේ සිදු විය හැකි ස්වභාවික ආපදාවන් කළමනාකරණය කර ගැනීම සඳහා නොපමාවම සැළසුම් සකස් කර…
Lanka Newsweek · 2025 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආපදා ආධාරත් කයියට පමණක් සීමා නොවිය යුතුයි - විපක්ෂ නායක
දෙනවා කියන ආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා අමාරු අවස්ථාවේදී පැනගොස් නිලධාරීන් බිලිදෙන අය සැබෑ නායකයින් නොවේ මෙය මේ ආණ්ඩුව නිලධාරීන් බිලි දුන් පළමු අවස්තාව නොවේ - විපක්ෂ නායක…
Lanka Newsweek · 2025 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසහණ ක්‍රියාවලිය ජවිපෙ කරණය නවතනු - විපක්ෂ නායක ආණ්ඩුවට අනතුරු අඟවයි
සහන ලබා දීමේදී දේශපාලන අත්සන් ඕන නෑ - රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ප්‍රමාණවත් විපක්ෂනායකවරයා ආණ්ඩුවට අනතුරු අඟවමින් කියා සිටියේ සහන ලබා දීමේ ක්‍රියාවලිය ජවිපෙ කරණයට ලක් කිරීම වහා නතර කළ යුතු බවයි. එසේ…
Lanka Newsweek · 2025 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ…
Lanka Newsweek · 2025 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 6
ව්යාපාරිකවිදේශ සංචිත පහළට..!
නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක…
Lanka Newsweek · 2025 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවසර මිලියන දෙකක එක දිගට වර්ෂාවක්..!
අද දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අපිට එපා වෙනවා නේද..? එහෙනම් නිකමට හිතන්න, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු සියයක් නෙවෙයි... වසර මිලියන 2ක් එක දිගට වැස්සොත් මොනවා වෙයිද..? පුදුමයි වගේ හිතුනත්, පෘථිවි…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනව්යසනය ඉතා වේදනාකාරියි - ව්‍යසනය හමුවේ අලුත් මාවතක එක්ව ගමන් කර රට ගොඩනගමු
අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි - ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව විශේෂයෙන් අපි අද…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 23
දේශපාලනඅන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක්..!
" අන්තර්වාර ආණ්ඩුවකට විපක්ෂය සූදානම් විය යුතුයි " ලිපියට ලොකු ප්‍රතිචාර ලැබිලා තිබුණා.ජවිපෙ ඩෝබිලා බරපතල විදිහට කළබල වෙලත් තිබුණා.පිස්සෝ වගේ කමෙන්ට් කරලත් තිබුණා. රටේ රාළගේ මව්පිය,අඹුදරු හැමෝම ඉළක්ක…
Lanka Newsweek · 2025 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 4