නවතම පුවත්
දැන්වීම
පුවත්අරලිය මැදුරට හොරු පැනලා..!
ලක්ෂ ගණනක පරිගණක-කැමරා උපකරණ අතුරුදන්..! ඩී.අයි.ජී.හරිස්චන්ද්ර වික්රමසිංහ පරීක්ෂණ යට ගහලා..! සමන් අතාවුදට ඇඟිල්ල දිගු වෙයි..? (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසංචාරකයින්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක්..!
(නිලන්ති චන්ද්රසේන) වැලිගම මිරිස්ස ප්රදේශයේට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාවකාලික පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටුවා තිබේ. මීට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මිරිස්ස ප්රදේශයේදී…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋතුරු කොරියානු නායකයා දකුණට පා තබයි
1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්ග් අන් ඉතිහාස ගත විය.…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදේශීය කාන්තාවක් අත්අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී විදේශීය දුම්වැටි 20980 ක් සමග චීන ජාතික කාන්තාවක රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. එම දුම්වැටි වල වටිනාකම රුපියල් 1,040,000 ක් බව රේගු මාධ්ය…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්බැකෝ යන්ත්ර භාවිතා කර මැණික් ගැරීමට බලපත්ර
(නිලන්ති චන්ද්රසේන) බැකෝ යන්ත්ර භාවිතා කර මැණික් ගැරීම සඳහා බලපත්ර 15ක් පමණ නැවත ලබා දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මෙම බලපත්ර ලබා දී ඇත්තේ සාමාන්ය පතල් කම්කරුවෙකුට කැණීම්…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජෝන්ගෙන් අජිත්ට කණේ පහරක්..!
අසනයවත් දිනා ගන්න බැරි අය නායකයෝ එළවනේ කොහොමද? (සුජිත් මංගල ද සිල්වා) සිය අසනවත් දිනා ගැනීමට නොහැකි අජිත් පී පෙරේරා වැනි තරුණ නායකයින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා දැමීමට කතා කිරීම…
Lanka Newsweek · 2018 බක් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්විස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..!
“අකිල-රවී” දිනා ගනී-“සජිත්-අජිත්”අනා ගනී..! ආර්ථික ඝාතක මලික් විසි වෙයි..! “නවීන්-හරීන්” පෙරට එයි..! රන්ජන් රාමනායක තනි වෙයි..! මහ ලේකම් අකිල-සභාපති කබීර්-නි.නායක සජිත්-උ.නායක රවී-ජාතික සංවිධායක…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 3
පුවත්2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය
(නිලන්ති චන්ද්රසේන) 2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තරග කාල සටහන අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය අද (26) නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ. 2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනැන්දම්මා ඝාතනය කළ බෑණා සිය දිවි නසා ගෙන
(ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය විජය මාවතේ නිවසක් තුල ඝාතනය කරන ලද නැන්දම්මාගේ සහ සියදිවි නසාගත් බෑණාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී චමිල් ආරියරත්න මහතා…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට
(නිලන්ති චන්ද්රසේන) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් වන අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවෙල් ට්රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්රධාන විධායක නිලධාරී කසුන් පාලීසේන කොටුව මහේස්ත්රාත්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමර්සි නෞකාව ත්රිකුණාමල වරායට
(නිලන්ති චන්ද්රසේන) අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි නෞකාව ඊයේ (25) ත්රිකුණාමල වරායට සේන්දු වී ඇත. මෙම නෞකාව වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගිතා වැඩසටහන වෙනුවෙන් මෙසේ පැමිණ ඇතිඅතර මෙම වැඩ සටහන…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋතුරු කොරියාව න්යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කළේ ඇයි..?
(තෙහංසා ලිසෑන්) උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස තම න්යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බවට නිවේදනය කර ඇත්තේ න්යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව මේ වන විට පර්යේෂකයින්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්නැගෙනහිර වෛද්යවරු සංකේත වැඩ වර්ජනයක
(නිලන්ති චන්ද්රසේන) නැගෙනහිර පළාතේ සියලු වෛද්යවරුන් අද (26) දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර ඇති බව රජයේ…

පුවත්හාර කෝටියක ආගමික නායකයා දඟ ගෙට
ලෝකය පුරා හාර කෝටියක අනුගාමිකයන් පිරිසක් තමාට ඇතැයි කියා සිටින ඉන්දියානු ආගමික නායකයෙක් ස්ත්රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු යයි ඉන්දීය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබුණ අතර, ඔහුට ජීවිතාන්තය තෙක්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්වෙසක් සතිය අදින් ඇරඹේ
(නිලන්ති චන්ද්රසේන) “දැමුණු සිත සුව ගෙන දේ” යන්න තේමාව කරගනිමින් උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් සතිය අද (26) දින සිට ආරම්භ වෙනු ඇත. ප්රතිපත්ති පුජාවන්ට සහ ආමිෂ පුජවන්ට…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..!
“අකිල-රවී” දිනා ගනී-“සජිත්-අජිත්”අනා ගනී..! ආර්ථික ඝාතක මලික් විසි වෙයි..! “නවීන්-හරීන්” පෙරට එයි..! රන්ජන් රාමනායක තනි වෙයි..! මහ ලේකම් අකිල-සභාපති කබීර්-නි.නායක සජිත්-උ.නායක රවී-ජාතික සංවිධායක…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 3
පුවත්නැන්දම්මා ඝාතනය කළ බෑණා සිය දිවි නසා ගෙන
(ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය විජය මාවතේ නිවසක් තුල ඝාතනය කරන ලද නැන්දම්මාගේ සහ සියදිවි නසාගත් බෑණාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී චමිල් ආරියරත්න මහතා…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 2
පුවත්අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට
(නිලන්ති චන්ද්රසේන) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් වන අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවෙල් ට්රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්රධාන විධායක නිලධාරී කසුන් පාලීසේන කොටුව මහේස්ත්රාත්…
Lanka Newsweek · 2018 බක් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්මර්සි නෞකාව ත්රිකුණාමල වරායට