නවතම පුවත්
දැන්වීම
පුවත්"ඉන්ෆ්ලුවන්සා" වසංගත භීතිකාවෙන් දකුණ කැළඹෙයි..!
ළමා මරණ පාලනයට වහාම පියවර ගනී..! පසුගිය මාසයක කාලසීමාව තුළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී දරුවන් පස්දෙනෙක් මියගියේ වෛරසයක් ඇතුළුවීමෙන්ද යන්න නිශ්චිතවම…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
පුවත්රජයේ වෛද්යවරු දීප ව්යාප්ත වැඩ වර්ජනයක..!
(නිලන්ති චන්ද්රසේන) ශ්රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (17) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. මේ හේතුවෙන්…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
පුවත්වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 9 දෙනෙකු ඊයේ (16) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වන දා වැලිගම පොල්අතු මෝදර පාලම විවෘත කිරීමේ උත්සවයේදී පොලීසියේ රාජකාරියට…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
පුවත්ගිනි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයින් 06ක් අත් අඩංගුවේ
(නිලන්ති චන්ද්රසේන) ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ,ගංජා හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්ජල ගාස්තු ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්යංශය පවසයි. ජාල සම්පාදන මණ්ඩලයේ නිර්දේශය මත එම යෝජනාව ඉදිරිපත්…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුපියල බාල්දුවීම හොඳයි කියන්නේ “ආර්ථික-දේශපාලන” කේවට්ටයෝ..!
පුරා විද්යා සංහාරයට වග කිව යුත්තන් ඉල්ලා අස්විය යුතුයි..! (හේමන්ත තුෂිත කුමාර) රුපියලේ අගය අඩුවීම රටේ ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් බවට ඇතැම් ආර්ථික සහ දේශපාලන න්යායවාදීන් සිද කරන ප්රකාශ ගැටලු සහගත…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්ගිනි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයින් 06ක් අත් අඩංගුවේ
(නිලන්ති චන්ද්රසේන) ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ,ගංජා හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජල ගාස්තු ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්යංශය පවසයි. ජාල සම්පාදන මණ්ඩලයේ නිර්දේශය මත එම යෝජනාව ඉදිරිපත්…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්රුපියල බාල්දුවීම හොඳයි කියන්නේ “ආර්ථික-දේශපාලන” කේවට්ටයෝ..!
පුරා විද්යා සංහාරයට වග කිව යුත්තන් ඉල්ලා අස්විය යුතුයි..! (හේමන්ත තුෂිත කුමාර) රුපියලේ අගය අඩුවීම රටේ ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් බවට ඇතැම් ආර්ථික සහ දේශපාලන න්යායවාදීන් සිද කරන ප්රකාශ ගැටලු සහගත…
Lanka Newsweek · 2018 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්හෙට මධ්යම රාත්රියේ සිට බස් වර්ජනයක්..!
(නිලන්ති චන්ද්රසේන) අවම බස් ගාස්තුව රුපියල් 15 ක් කළ යුතු බවට සහ සියයට 20 කින් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (16) මධ්යම රාත්රියේ සිට සිය සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්කුරේගේ “රැස්” බැස්සූ “රැස”..!
මාසික පාඩුව ලක්ෂ 40 ඉක්මවයි..! මුද්රණය කරන්නේ 3000යි-විකිණෙන්නේ 1000යි..! (තිලාන් සමරවික්රම) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා පුවත් පත…

පුවත්බස් ගාස්තුව 6.5%කින් ඉහළට
(නිලන්ති චන්ද්රසේන) බස් ගාස්තු 6.5%කින් ඉහල දැමීමට අද (15) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්රවාහන ඇමැති නිමල්…

පුවත්කැමරන් බැන්ක්රොෆ්ට් යලිත් අන්තර් සමාජ ක්රිකට් තරගාවලියට
(නිලන්ති චන්ද්රසේන) පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වූ ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක කැමරන් බැන්ක්රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමන් අතාවුද ITN එකෙන් පන්නයි..!
මංගලට සමන් බැගෑපත් වෙයි..! මංගල තීරණය වෙනස් නොකරයි..! ධූරයෙන් පහ කළ බව දන්නේ මාධයෙන්..? (සුමුදු පෙරේරා) අග්රාමාත්ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා වහාම ක්රියාත්මක වන පරිදි ඊයේ (14) සිට ස්වාධීන…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 3
පුවත්හෙට මධ්යම රාත්රියේ සිට බස් වර්ජනයක්..!
(නිලන්ති චන්ද්රසේන) අවම බස් ගාස්තුව රුපියල් 15 ක් කළ යුතු බවට සහ සියයට 20 කින් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (16) මධ්යම රාත්රියේ සිට සිය සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්කුරේගේ “රැස්” බැස්සූ “රැස”..!
මාසික පාඩුව ලක්ෂ 40 ඉක්මවයි..! මුද්රණය කරන්නේ 3000යි-විකිණෙන්නේ 1000යි..! (තිලාන් සමරවික්රම) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා පුවත් පත…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
පුවත්බස් ගාස්තුව 6.5%කින් ඉහළට
(නිලන්ති චන්ද්රසේන) බස් ගාස්තු 6.5%කින් ඉහල දැමීමට අද (15) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්රවාහන ඇමැති නිමල්…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමන් අතාවුද ITN එකෙන් පන්නයි..!
මංගලට සමන් බැගෑපත් වෙයි..! මංගල තීරණය වෙනස් නොකරයි..! ධූරයෙන් පහ කළ බව දන්නේ මාධයෙන්..? (සුමුදු පෙරේරා) අග්රාමාත්ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා වහාම ක්රියාත්මක වන පරිදි ඊයේ (14) සිට ස්වාධීන…
Lanka Newsweek · 2018 වෙසක් 15 · කියවීමට මිනිත්තු 3
පුවත්බ්රිතාන්ය ක්රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
(නිලන්ති චන්ද්රසේන) සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්රිතාන්ය ජාතික රග්බි ක්රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය සතියේ කළමනාකරුවෙක් හා…
Lanka Newsweek · 2018 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්බස් ගාස්තු 15% කින් ඉහළට..?
(නිලන්ති චන්ද්රසේන) බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (14) දිනයේ රැස්වන බව ප්රවාහන අමාත්යංශය පවසයි. අදාළ කමිටුව අද (14) රැස්වී ඉන්ධන…