නවතම පුවත්
දැන්වීම
දේශපාලනආගමන නිලධාරීන් අකුරට වැඩ
(නිලන්ති චන්ද්රසේන) ආගමන විගමන නිලධාරීහු ඊයේ (17) මධ්යම රාත්රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වෙති. සේවා ව්යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්“මහින්දගේ කාලයට වඩා අදටත් පෙට්ට්රල් රුපියල් 20ක් අඩුයි”
රටේ විදේශ වත්කම් ඩොලර් බිලයන 11 ට නැගලා..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ආණ්ඩුව අදටත් පෙට්ට්රල් ලීටරයක් ජනතාවට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයට වඩා රුපියල් 20ක් අඩුවෙන් යැයි අග්රාමාත්ය රනිල්…

දේශපාලනCIA ප්රධානියා ලෙස කාන්තාවක් පත් කෙරේ
(නිලන්ති චන්ද්රසේන) අමෙරිකානු CIA සංවිධානයේ ප්රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබෙන බව විදේශ මාධ්ය වාර්තා කර තිබේ. මෙලෙස සී.අයි.ඒ. ප්රධානියා ලෙස පත් කර ඇත්තේ ජිනා හැස්පෙල්ය. ඇයට මේ සඳහා…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්අලුත් නමක්-අලුත් ලකුණක්-ජනපතිවරණයට එජාපෙන් පුළුල් පෙරමුණක්..!
අපේක්ෂකයා එජාපයෙන්..? ජනපතිගේ-ශ්රීලනිපයේ සහයත් ඉල්ලයි..! (සුජිත් මංගල ද සිල්වා) 2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ…

පුවත්ආණ්ඩුවේ දුෂණය පියවා ගන්න ජනතාව මත බදු ගැසීම අසාධාරණයි..!
වැඩි කළ ඉන්ධන මිල වහා අඩුකළ යුතුයි! ආණ්ඩුවේ දුෂණ,වංචා සහ අක්රමිකතා පියවා ගැනීම සඳහා වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කළේය. ඔහු…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 9
දේශපාලනකොළඹ රථ ගාල් කිරීමේදී අය කළ දඩය වහාම අත් හිටුවයි
(නිලන්ති චන්ද්රසේන) කොළඹ නාගරික සීමාවෙහි රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු ගෙවීම පැහැර හැරියම සිදු කළ අය ගෙන් සිදු කළ අය කිරීම් වහාම අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහැරී -මේගන් රාජකීය මංගල්ය හෙට
(නිලන්ති චන්ද්රසේන) එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර විවාහ මංගලෝත්සවය හෙට (19) පැවැත්වීමට සුදානම් අතර ඒ සඳහා තම පියා සහභාගී නොවන බව මනාලිය මේ වන විට තහවුරු කොට තිබේ. විදෙස් මාධ්ය වාර්තා…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්සමන් අතාවුද ITN මෙහෙයවපු හැටි එජාප පසු පෙළ හෙළි කරයි..!
පළාත් පාලන මැතිවරණයේ අවසන් සති තුන රටෙත් ඉදල නැහැ..! (සුමුදු පෙරේරා) රාජ්ය ජනමාධ්ය ආයතනවල සිදු කළ පෙරළිය හරහා ආණ්ඩුව රටත් ජනතාවත් වෙනුවෙන් කරන සේවය ගැන පුළුල් ප්රචාරයක් මීට පස්සෙවත් ජනතාව අතර…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආගමන නිලධාරීන් අකුරට වැඩ
(නිලන්ති චන්ද්රසේන) ආගමන විගමන නිලධාරීහු ඊයේ (17) මධ්යම රාත්රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වෙති. සේවා ව්යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්“මහින්දගේ කාලයට වඩා අදටත් පෙට්ට්රල් රුපියල් 20ක් අඩුයි”
රටේ විදේශ වත්කම් ඩොලර් බිලයන 11 ට නැගලා..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ආණ්ඩුව අදටත් පෙට්ට්රල් ලීටරයක් ජනතාවට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයට වඩා රුපියල් 20ක් අඩුවෙන් යැයි අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්CIA ප්රධානියා ලෙස කාන්තාවක් පත් කෙරේ
(නිලන්ති චන්ද්රසේන) අමෙරිකානු CIA සංවිධානයේ ප්රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබෙන බව විදේශ මාධ්ය වාර්තා කර තිබේ. මෙලෙස සී.අයි.ඒ. ප්රධානියා ලෙස පත් කර ඇත්තේ ජිනා හැස්පෙල්ය. ඇයට මේ සඳහා…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්අලුත් නමක්-අලුත් ලකුණක්-ජනපතිවරණයට එජාපෙන් පුළුල් පෙරමුණක්..!
අපේක්ෂකයා එජාපයෙන්..? ජනපතිගේ-ශ්රීලනිපයේ සහයත් ඉල්ලයි..! (සුජිත් මංගල ද සිල්වා) 2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්ආණ්ඩුවේ දුෂණය පියවා ගන්න ජනතාව මත බදු ගැසීම අසාධාරණයි..!
වැඩි කළ ඉන්ධන මිල වහා අඩුකළ යුතුයි! ආණ්ඩුවේ දුෂණ,වංචා සහ අක්රමිකතා පියවා ගැනීම සඳහා වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කළේය. ඔහු…
Lanka Newsweek · 2018 වෙසක් 18 · කියවීමට මිනිත්තු 9
පුවත්අවම බස් ගාස්තුව රුපියල් 12යි..!
(නිලන්ති චන්ද්රසේන) ප්රවාහන බලධාරීන් සහ පෞද්ගලික බස් සංගම් අතර ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තු 12.5% කිනි ඉහළ දැමීමට තීරණය කර ඇත. මේ අතර බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මැයි 18 දෙමළ ජාතියේ ශෝක දිනයක් නොවේ..!
මැයි 18 - කදුළු සලන දිනයට උතුරේ සුදානම..! තිස්වසරක එල්.ටී.ටී.ඊ.ත්රස්තවාදය පරාජයට පත්කර එළඹෙන මැයි 18වන සිකුරාදා දිනට වසර 09ක් සපිරේ. ගෙවුනණු වසර 09 තුළම මෙම දිනය දෙමළ ජනතාවගේ ශෝක දිනයක් ලෙසත් දෙමළ…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 4
පුවත්ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට
(නිලන්ති චන්ද්රසේන) ජපානයේ පැවති 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
පුවත්"ඉන්ෆ්ලුවන්සා" වසංගත භීතිකාවෙන් දකුණ කැළඹෙයි..!
ළමා මරණ පාලනයට වහාම පියවර ගනී..! පසුගිය මාසයක කාලසීමාව තුළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී දරුවන් පස්දෙනෙක් මියගියේ වෛරසයක් ඇතුළුවීමෙන්ද යන්න නිශ්චිතවම…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජයේ වෛද්යවරු දීප ව්යාප්ත වැඩ වර්ජනයක..!
(නිලන්ති චන්ද්රසේන) ශ්රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (17) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. මේ හේතුවෙන්…
Lanka Newsweek · 2018 වෙසක් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැලිගම ප්රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන) වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 9 දෙනෙකු ඊයේ (16) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වන දා වැලිගම පොල්අතු මෝදර පාලම විවෘත කිරීමේ උත්සවයේදී පොලීසියේ රාජකාරියට…