නවතම පුවත්
දැන්වීම
පුවත්ඉන්ධන සඳහා පාරිභෝගිකයින් ගෙවූ වැඩිපුර මුදල යළි ලබා දෙනු..!
“මුදල් අමාත්යංශයේ නිවේදනය අනීතිකයි” මුදල්-ඛණිජ තෙල් අමාත්යංශ කඔ ඇදිල්ලෙන් අසරණ වුණේ ජනතාව..! (සුමුදු පෙරේරා) ඉන්ධන මිල ඉහළ වැඩි කරමින් මුදල් අමාත්යංශය මගින් නිකුත් කෙරුණු නිවේදනය අනීතික වන බැවින්…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
පුවත්බංගලාදේශයට අන්ත පරාජයක්..!
(නිලන්ති චන්ද්රසේන) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්සත්කාරක එංගලන්තයට කඩුලු 05ක් ජයක්..!
(නිලන්ති චන්ද්රසේන) ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කර ඇත. මේ අනුව මෙම තරගාවලියේදී තරග තුනකින් තරග 1 බැගින් ජය ගනිමින්…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාතලේ වල් අලියා දැලේ..!
(නිලන්ති චන්ද්රසේන) දිගු කලක සිට මාතලේ, මඩවල, රත්ගම්මන ආදි ප්රදේශ රැසක ජිවත්වන ජනතාවට විශාල තර්ජනයක් එල්ල කළ අලියා අද (7) උදැසන වනජීවී නිලධාරීන්ගේ ග්රහණයට හසු කර ගෙන ඇත. දින 04ක මෙහෙයුමකින් පසුව…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1- පුවත්
ඉරිගු මහ පාරට..!
ඉරිඟු ප්රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද හදිසි අනතුරකට මුහුණ දුන්නේය. අප වාර්තාකරු සඳහන් කළේ, කන්තලේ සිට කපුවත්ත දක්වා ප්රවාහනය කරමින් තිබු ඉරිඟු කන්ටේනරයක දොරක් විවෘත වීමෙන් මෙලෙස ඉරිඟු මාර්ගය…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්ධිවර පවුල් පාරට බසිති..!
(නිලන්ති චන්ද්රසේන) ගාලු පර හික්කඩුව අවහිර කරමින් වැරැල්ල ප්රදේශයේ ධීවර පවුල් විරෝධතාවයක් අද (7) ආරම්භ කර ඇත. මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ පසුගිය 14 වැනිදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් අතුරුදහන්…

පුවත්ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්රතිකාර අංශය වසා දමයි..!
(නිලන්ති චන්ද්රසේන) ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්රතිකාර අංශය අද (7) දින වසා දමා ඇත. මෙලෙස හදිසි ප්රතිකාර අංශය තවකාලිකව වසා දමා තිබෙන්නේ එම අංශයේ ඊයේ (6) ඇතිවූ සුළු ගින්නක් හේතුවෙන් එහි වෛද්ය…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්තැපැල්පතිට ස්ථාන මාරුවක්..!
(නිලන්ති චන්ද්රසේන) තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර ඇත. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාත්යන්තර සමුළු 3ක් ඇමතීමට අගමැති සිංගප්පූරු යයි..!
(සුජිත් මංගල ද සිල්වා) සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත් වෙන සිංගප්පූරු ජාත්යන්තර ජල සති සැමරුම වගේම පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්රාමාත්ය…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්මාතලේ වල් අලියා දැලේ..!
(නිලන්ති චන්ද්රසේන) දිගු කලක සිට මාතලේ, මඩවල, රත්ගම්මන ආදි ප්රදේශ රැසක ජිවත්වන ජනතාවට විශාල තර්ජනයක් එල්ල කළ අලියා අද (7) උදැසන වනජීවී නිලධාරීන්ගේ ග්රහණයට හසු කර ගෙන ඇත. දින 04ක මෙහෙයුමකින් පසුව…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1- පුවත්
ඉරිගු මහ පාරට..!
ඉරිඟු ප්රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද හදිසි අනතුරකට මුහුණ දුන්නේය. අප වාර්තාකරු සඳහන් කළේ, කන්තලේ සිට කපුවත්ත දක්වා ප්රවාහනය කරමින් තිබු ඉරිඟු කන්ටේනරයක දොරක් විවෘත වීමෙන් මෙලෙස ඉරිඟු මාර්ගය…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්ධිවර පවුල් පාරට බසිති..!
(නිලන්ති චන්ද්රසේන) ගාලු පර හික්කඩුව අවහිර කරමින් වැරැල්ල ප්රදේශයේ ධීවර පවුල් විරෝධතාවයක් අද (7) ආරම්භ කර ඇත. මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ පසුගිය 14 වැනිදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් අතුරුදහන්…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්රතිකාර අංශය වසා දමයි..!
(නිලන්ති චන්ද්රසේන) ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්රතිකාර අංශය අද (7) දින වසා දමා ඇත. මෙලෙස හදිසි ප්රතිකාර අංශය තවකාලිකව වසා දමා තිබෙන්නේ එම අංශයේ ඊයේ (6) ඇතිවූ සුළු ගින්නක් හේතුවෙන් එහි වෛද්ය…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතැපැල්පතිට ස්ථාන මාරුවක්..!
(නිලන්ති චන්ද්රසේන) තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර ඇත. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්ජාත්යන්තර සමුළු 3ක් ඇමතීමට අගමැති සිංගප්පූරු යයි..!
(සුජිත් මංගල ද සිල්වා) සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත් වෙන සිංගප්පූරු ජාත්යන්තර ජල සති සැමරුම වගේම පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්රාමාත්ය…
Lanka Newsweek · 2018 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්“හමුදාව දුර්වල කරන්න චක්රලේඛ තුනක් ගහලා”
(සුමුදු පෙරේරා) ශ්රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වල කර දුර්මුඛ කෙරෙන චක්ර ලේඛ තුනක් නිකුත්ව ඇති බවත් එමගින් ලොව බිහිසුණුම ත්රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ්රාම…
Lanka Newsweek · 2018 ඇසළ 6 · කියවීමට මිනිත්තු 4
පුවත්හිටපු මන්ත්රී වී.කේ. ඉන්දික අභවප්රාප්ත වෙයි..!
(නිලන්ති චන්ද්රසේන) හම්බන්තොට දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වී.කේ. ඉන්දික මහතා අභාවප්රාප්ත වී ඇත. කොළඹ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්රාප්ත වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්ය…
Lanka Newsweek · 2018 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
පුවත්ඡන්ද හිමි නාම ලේඛන අනිද්දට(08) භාර දිය යුතුයි..!
(නිලන්ති චන්ද්රසේන) ඡන්ද හිමි නාම ලේඛනය සම්පූර්ණ කර ලබන 8 වන දාට පෙර ග්රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී තිබේ. අදාළ කාලසීමාව තුළ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත්…
Lanka Newsweek · 2018 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
පුවත්අයි.ඕ.සී. තෙල් මිල යළිත් ඉහළට..!
(නිලන්ති චන්ද්රසේන) අයි.ඕ.සී. සමාගම පෙට්රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ (6) මධ්යම රාත්රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල 146ක් වන අතර යුරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්රල්…
Lanka Newsweek · 2018 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
පුවත්මිල සූත්රය සඟවා වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කරනු..!
ඉන්ධන මිල සූත්රය වහා ප්රදර්ශනය කරනු..! (හේමන්ත තුෂිත කුමාර) මිල සූත්රය ජනතාවගෙන් සගවා ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඉන්ධන මිල සූත්රය වහාම ප්රදර්ශනය කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින්නේ…