නවතම පුවත්
දැන්වීම
පුවත්සිංහල සිනමාවේ "මාස්ටර් බ්ලාස්ටර්" රෝයි ද සිල්වා..!
මාතලේ යටවත්තේ සිංහල පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු දහයක පමණ පුංචි ළමයෙක් ගෙදර තිබූ මහා වියන් ඇඳේ එඩී ජයමාන්න රඟපෑ මනප්පුවාගේ චරිතය රඟපෑවේය. මේ 1947 වසරය. අක්කලා දෙන්නා මල්ලිගේ උදව්වට සිටියහ. අම්මාගේ…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..!
රනිල් මලික්ව නොතකා හැරලා..! එජාපයට එනවාද නැද්ද කියා තීරණයක් ගන්න..? තිස්සගේ දේශපාලන තීරණය ජූලි 24න් පසු..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්“ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් රටට ඕනෑ”
රට යන අත අනතුරුදායකයි..! අභිනව මහා නා හිමි තිස්ස අත්තනායක සමග කළ සංවාදය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) වර්තමානයේ රට ගමන් කරන මඟ ඉතා අනතුරුදායක නිසා ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් වහාම රටට අවශ්ය…

පුවත්නාගරික මන්ත්රී ක්රිෂ්ණ පිල්ලේ වෙඩි තබා ඝාතනය කෙරේ..!
(නිලන්ති මානෙල්) කොළඹ නගර සභාවේ සවධීන මන්ත්රී ක්රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතා කොළඹ, පිටකොටුව හෙට්ටිවිදීයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොළඹ නාගරික මන්ත්රී ක්රිෂ්ණ පිල්ලේ…

පුවත්කිරිබත්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ..!
▶ වීඩියෝව නරඹන්න කිරිබත්ගොඩ, නාහේන ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ත්රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාහේනවත්ත, හුණුපිටිය ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්ජපානයේ අධික වර්ෂාවෙන් සියයකට අධික පිරිසක් ජිවිතක්ෂයට..!
(නිලන්ති චන්ද්රසේන) මේ වනවිට ජපානයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය උග්ර වී නාය යෑම් හේතු කොට ගෙන පුද්ගලයින් 100කට අධික ප්රමාණයක් මිය ගොස් ඇති බව විදේශ මාධ්ය වාර්තා කර තිබේ. මීට අමතරව…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්ජන ජීවී තිරසර සංවර්ධන අභියෝග තාක්ෂණයෙන් ජය ගනිමු..!
තාක්ෂණයෙන් “රට-ලොව” ජය ගන්නා අගමැතිගේ සිංගප්පූරු විග්රහය..! (සුජිත් මංගල ද සිල්වා) ගෝලීය වටිනාකම් දාමයන් සමග සහසම්බන්ධවීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම වගේම පැරණි සහ නවීන පාරිසරික පද්ධති…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 10
පුවත්රු.කෝටි 5ක හෙරොයින් සමග විදේශකයෙකු අත්අඩංගුවට..!
(නිලන්ති චන්ද්රසේන) හෙරොයින් තොගයක් සමග පකිස්තාන් ජාතිකයෙකු කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශයේ, ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල්ගෙන් තිස්සට රහස් පණිවිඩයක්..!
රනිල් මලික්ව නොතකා හැරලා..! එජාපයට එනවාද නැද්ද කියා තීරණයක් ගන්න..? තිස්සගේ දේශපාලන තීරණය ජූලි 24න් පසු..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්“ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් රටට ඕනෑ”
රට යන අත අනතුරුදායකයි..! අභිනව මහා නා හිමි තිස්ස අත්තනායක සමග කළ සංවාදය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) වර්තමානයේ රට ගමන් කරන මඟ ඉතා අනතුරුදායක නිසා ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් වහාම රටට අවශ්ය…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්නාගරික මන්ත්රී ක්රිෂ්ණ පිල්ලේ වෙඩි තබා ඝාතනය කෙරේ..!
(නිලන්ති මානෙල්) කොළඹ නගර සභාවේ සවධීන මන්ත්රී ක්රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතා කොළඹ, පිටකොටුව හෙට්ටිවිදීයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොළඹ නාගරික මන්ත්රී ක්රිෂ්ණ පිල්ලේ…
Lanka Newsweek · 2018 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති සිංගප්පූරු ගියේ අර්ජුන් මහේන්ද්රන්ට එන්න කියන්න ද..?
විගණන පනතින් ජනතාවට සාධාරණයක් නැහැ..! ආණ්ඩුව දේශපාලන සූදුවක-ජනතා රැවටීමක..! (උපුල් බණ්ඩාර) ආණ්ඩුව විගණන පනත සම්මත කිරීමේදී විගණන කොමිසමට හෝ රටේ ජනතාවට සාධාරණය ඉටු කළේ නැතැයි ද දේශපාලන අවශ්යතා…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 8
දේශපාලනකිරි වෙහෙර නා හිමිගේ රෝහල් ගාස්තුවට තවම විසඳුමක් නැහැ..!
කබිනට්ටුවෙදී ජනපති දැනුම්වත් කරන බව බුද්ධ ශාසන ඇමති කියයි..! ගාස්තුව රු.ලක්ෂ 30 ඉක්මවලා..! (ජයකාන්ත ලියනගේ) වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන කතරගම,…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
පුවත්චීනයෙන් උගත යුත්තේ කුමක්ද?
(මහාචාර්ය රොහාන් සමරජීව) ශ්රී ලංකාවේ ප්රබුද්ධ යැයි හැඳින්වෙන බොහෝ කතා බහවලින් සිදු වනුයේ පුද්ගලයිනට ලේබල් ඇලවීමකි. කිසියම් සාකච්ඡාවක දී හරය කතා කරනු වෙනුවට කරනු ලබන්නේ කෙනෙක් නව ලිබරල්වාදියකු හෝ…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 7
පුවත්ආපදා තත්ත්වයෙන් ජපානයේ 51ක් මරුට-44ක් අතුරුදන්..!
(සුජිත් මංගල ද සිල්වා) ජපානයට මේ වන විට බලපා ඇති ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්යාව 51 ක් දක්වා ද අතුරුදන්වූවන්ගේ සංඛ්යාව 44 දක්වා ද ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් විසි ලක්ෂයකට ආසන්න පිරිසක්…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
පුවත්ඉන්ධන සඳහා පාරිභෝගිකයින් ගෙවූ වැඩිපුර මුදල යළි ලබා දෙනු..!
“මුදල් අමාත්යංශයේ නිවේදනය අනීතිකයි” මුදල්-ඛණිජ තෙල් අමාත්යංශ කඔ ඇදිල්ලෙන් අසරණ වුණේ ජනතාව..! (සුමුදු පෙරේරා) ඉන්ධන මිල ඉහළ වැඩි කරමින් මුදල් අමාත්යංශය මගින් නිකුත් කෙරුණු නිවේදනය අනීතික වන බැවින්…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
පුවත්අගමැති සිංගප්පූරු ගියේ අර්ජුන් මහේන්ද්රන්ට එන්න කියන්න ද..?
විගණන පනතින් ජනතාවට සාධාරණයක් නැහැ..! ආණ්ඩුව දේශපාලන සූදුවක-ජනතා රැවටීමක..! (උපුල් බණ්ඩාර) ආණ්ඩුව විගණන පනත සම්මත කිරීමේදී විගණන කොමිසමට හෝ රටේ ජනතාවට සාධාරණය ඉටු කළේ නැතැයි ද දේශපාලන අවශ්යතා…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 8
පුවත්කිරි වෙහෙර නා හිමිගේ රෝහල් ගාස්තුවට තවම විසඳුමක් නැහැ..!
කබිනට්ටුවෙදී ජනපති දැනුම්වත් කරන බව බුද්ධ ශාසන ඇමති කියයි..! ගාස්තුව රු.ලක්ෂ 30 ඉක්මවලා..! (ජයකාන්ත ලියනගේ) වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන කතරගම,…
Lanka Newsweek · 2018 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනචීනයෙන් උගත යුත්තේ කුමක්ද?