නවතම පුවත්
දැන්වීම
පුවත්විනාඩි 20න් දුම්රිය කාර්මික දෝෂය විසදු සිසුවෙක්..!
යාපනයේ සිට කොළඹ කොටුව බලා පසුගිය 19 වැනිදා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර දුම්රිය කාර්මික ශිල්පීන්ටද එය යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකා ගුවන් සමාගමට කජු සංස්ථාවේ කජු නැවතත්..!
ශ්රී ලංකා ගුවන් සමාගම නැවතත් ශ්රී ලංකා කජු සංස්ථාවෙන් කජු මිලදී ගැනීමට තීරණය කර ඇත. කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ ගුවන් සේවයට ශ්රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයීමේ…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්නියෝජ්ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!
නියෝජ්ය පොලිස්පති නාලක සිල්වා මහතා අද (28) මීට සුළු වේලාවකට පෙර කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටපැමිණි බව වාර්තා වේ. මෙහිදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම්…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්නෙදර්ලන්තයේ ත්රස්ත්ර ප්රහාර බුද්ධි අංශ මැඩලයි..!
නෙදර්ලන්තයේ ප්රධාන නගර ඉලක්ක කර දියත් කිරීමට සැලසුම් කර තිබු ප්රබල ත්රස්ත ප්රහාර මාලාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නෙදර්ලන්ත ආරක්ෂක අංශ සමත්වී තිබේ. නෙදර්ලන්තයේ අර්නීම් නගරයේදී පුපුරණ…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාන්තාවන් දෙදෙනෙක් කෝටි 03ක් චංචා කරලා..!
අත්තිඩිය සහ බොරලැස්ගමුව යන ප්රදේශවලදී මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක්…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්කොළඹ කුණු පුත්තලමට ..!
නොවැම්බර් 01 දා සිට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්යංශය පවසයි. මෙහි පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින්…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 1
පුවත්“බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි”
මහා බැංකු නිලධාරීන්ට නඩුත් නැහැ..! “පර්පෙචුවල් ට්රෙෂරීස්” අල්ලස් කෑ ඇමතිවරුන් නිදැල්ලේ..! ජනපති විධායක බලය යොදවා පරීක්ෂණ කඩිනම් කළ යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර හොරා රවී කරුණානායක බව…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 5
පුවත්දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට..!
අද (27) මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.10 ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් මෙම අනතුරට ලක්…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජ’පුර සිංහල අංශය හෙළ බස වනසයි..!
විජයානන්ද දහනායකට කොකා පෙන්වයි..! මහාචාර්ය රත්නසිරි අරංගලට විවෘත සංදේශයක්..! (සීදූවේ ගාමිණී ධර්මසේන) 1956දී බලයට පත්වූ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්යාපන ඇමතිවරයා වූ විජයානන්ද දහනායක 1958…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 10
පුවත්"සාටකයේ" නාටකය ඇරඹුණු හැටි..!
(අනුර යසමිත්) ජාතක ඇදුමේ එක් අංගයක් වූ “සාටකය” අද දේශපාලන ලෝකයේ මහත් කතා බහට ලක්වී තිබේ. “සාටකය”සහිත ජාතික ඇදුම අදින දේශපාලනඥයන් රැසක් සිටීම නිසා මෙසේ කාගෙත් කතා බහට ලක් වීඇති බව කිවයුතු නොවේ. හිටපු…
Lanka Newsweek · 2018 බිනර 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකොළඹ කුණු පුත්තලමට ..!

පුවත්78යි-තාම තරුණයි..!
දේශීය සිනමාවේ නළු ප්රතිරූපයට අපූරු අව්යාජත්වයක් එක් කරමින් සිංහල සිනමාවේ යුගයක් එකලු කළ ප්රතිභාපූර්ණ රංගධර අමරසිරි කලංසූරිය පිළිබඳ රටපුරා පැතිර ගිය ආරංචිය ප්රසිද්ධ රහසක්. සිනමා රසිකයන්ගේ නොමඳ…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 11
පුවත්නිරුවත් ඡායාරූප ගත් තිදෙනා අත්අඩංගුවට..!
පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනා අද (26) ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ගලේවෙල ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි වියේ පසුවන තරුණයින් වන අතර එම…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 1
පුවත්මාතර පියෙකු සිය පුතා ඝාතනය කරයි..!
මාතර වල්ගම ප්රදේශයේදී පියෙකු විසින් සිය පුත්රයා ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර වල්ගම ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද රාජපක්ෂ “Political God Father” කැදවයි..!
දේශපාලන පිම්මකට සැරසෙයි..! අය-වැයේ දී ආණ්ඩුව පෙරළනවා ද නැද්ද..! (සුජිත් මංගල ද සිල්වා) වෛද්ය ප්රතිකාර ලබා ගැනීමට සහ සිය පවුලේ උදවියගේ සුව දුක් බැලීම සඳහා ඇමරිකාවේ ගොස් සිටී බැසිල් රාජපක්ෂ මහතාව…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 2
පුවත්මහනුවර ලංගම සේවකයෝ වැඩ වරති..!
මහනුවර ප්රදේශයේ ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධය ආරම්භ කර තිබෙන්නේ මහනුවර ප්රාදේශීය ප්රධාන කළමනාකාරවරයා විශ්රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත් කිරීමට තීරණය කර ඇති…
Lanka Newsweek · 2018 බිනර 26 · කියවීමට මිනිත්තු 1