නවතම පුවත්
දැන්වීම
පුවත්රොනී ලීච් අභාවප්රාප්ත වෙයි..!
ජනප්රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අද (01) පෙරවරුවේ අභාවප්රාප්ත විය. ඒ සංගිත ප්රසංගයක් සඳහා ඔස්ට්රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.මිය යන විට ඒ මහතා 65…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ඌරුගස්මංසන්ධියේ ද්විත්ව මිනිස් ඝාතනයක්..!
ඊයේ (30) ඌරුගස්මංසන්ධිය, රත්තොටවිල ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම ඝාතනය ඌරගස්මන් හංදිය රත්තොටුවිල ප්රදේශයේ දී ඊයේ රාත්රී 8. 30 පමණසිදු වී ඇති බව පොලිස් මාධ්ය…

දේශපාලනකැබිනට්ටුව යළි සංශෝධනය කෙරේ..!
මලික් (සරම) වික්රමගේ ඇමැතිකමට තට්ටු වෙයි..? රවී-දයාසිරි යළි කැබිනට්ටුවට..! (උපුල් බණ්ඩාර) සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්යන්තර වෙළඳ අමාත්ය ධූරයෙන් මලික් සමරවික්රම මහතා වහාම ඉල්ලා අස් විය යුතු ශ්රී…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවායු ගෝලය කැළඹෙයි..! ලංකාවට තද වැසි..!
ශ්රී ලංකාවට ආසන්යේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (1) සිට දිවයිනේ දිස්ත්රික්ක කිහිපයකට අධික වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව "මධ්යම, ඌව, සබරගමුව,…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්මහ බැංකු අධිපතිගේ සහයෙන් නහිල් විජේසූරිය අර්ථ සාධකයට කෙළියි..?
“මැරියට්”හෝටලය සිංගප්පූරු සමාගමකට කුණු කොල්ලයට..! හිටපු ජනපතිනිය එක්ක මනෝ තිත්තවැල්ලත් ගනුදෙනුව පිටු පස..! සේවක අර්ථ සාධකය අනතුරේ-කෝටි ගණනක පාඩුවක්..! සේවක අර්ථ සාධක අරමුදලේ 25%ක ආයෝජනයකින් ද යුතුව…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්නියෝජ්ය පොලිස්පතිගේ කාමරයට සීල්..!
කොළඹ ත්රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා (28) සීල් තබා ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පවසයි. එහිදී නියෝජ්ය පොලිස්පතිවරයාගේ නිල…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරොනී ලීච් අභාවප්රාප්ත වෙයි..!
ජනප්රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අද (01) පෙරවරුවේ අභාවප්රාප්ත විය. ඒ සංගිත ප්රසංගයක් සඳහා ඔස්ට්රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.මිය යන විට ඒ මහතා 65…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ඌරුගස්මංසන්ධියේ ද්විත්ව මිනිස් ඝාතනයක්..!
ඊයේ (30) ඌරුගස්මංසන්ධිය, රත්තොටවිල ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම ඝාතනය ඌරගස්මන් හංදිය රත්තොටුවිල ප්රදේශයේ දී ඊයේ රාත්රී 8. 30 පමණසිදු වී ඇති බව පොලිස් මාධ්ය…
Lanka Newsweek · 2018 වප් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්කළු ලෝගුව පොරවා ගත් මැරයෝ ගැන ප්රශ්න කෙරෙති ..!
යසන්ත කෝදාගොඩට යහ පාලනයයි-යම පාලනයයි පැටලිලා..! නීතීඥයින්ට තර්ජනය කරලා..! අගමැතියි-එජාපයි දැඩි ස්ථාවරයක..! නීතියේ දෙවඟන සාධාරණය. ඒ අනුව නීතිය සියලු දෙනාටම පොදුය.එක හා සමනය.එහෙත් එම දෙවඟනට හරි මඟ යාමට…
Lanka Newsweek · 2018 බිනර 30 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඒ රනිල් කෝ..?
චන්ද්රිකාගේ ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් කළ හැටි..! මනෝ ලෝකවල පියාඹන සුළං කුරුල්ලෝ කවුද ..? (උපුල් ජෝෂප් ප්රනාන්දු) “2002” ආණ්ඩුව කරපු රනිල් අද කෝ...” මේ යූ.අන්.පී. ප්රබලයෙක් රනිල්ගේ සමීපතමයෙකුගෙන්…
Lanka Newsweek · 2018 බිනර 30 · කියවීමට මිනිත්තු 4

පුවත්ඒ රනිල් කෝ..?

පුවත්ව්යාජ මුදල් නෝට්ටු සමග තිදෙනෙක් පොලිස් දැලේ..!
රුපියල් 5000 ව්යාජ මුදල් නෝට්ටු තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරීමෙන් එහි තිබී රුපියල් 5000 ව්යාජ මුදල් නෝට්ටු නෝට්ටු 469…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිනාඩි 20න් දුම්රිය කාර්මික දෝෂය විසදු සිසුවෙක්..!
යාපනයේ සිට කොළඹ කොටුව බලා පසුගිය 19 වැනිදා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර දුම්රිය කාර්මික ශිල්පීන්ටද එය යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකා ගුවන් සමාගමට කජු සංස්ථාවේ කජු නැවතත්..!
ශ්රී ලංකා ගුවන් සමාගම නැවතත් ශ්රී ලංකා කජු සංස්ථාවෙන් කජු මිලදී ගැනීමට තීරණය කර ඇත. කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ ගුවන් සේවයට ශ්රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයීමේ…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්..!
කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ගායක දමිත් අසංක නමැති අය ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රිමාන්ඞ් කරන්නැයි වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්රාත් මහේෂ් වාකිස්ට මහතා ඊයේ (27) නියෝග කර ඇත. ඔහු මෙලෙස…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්නියෝජ්ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!
නියෝජ්ය පොලිස්පති නාලක සිල්වා මහතා අද (28) මීට සුළු වේලාවකට පෙර කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටපැමිණි බව වාර්තා වේ. මෙහිදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම්…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්නෙදර්ලන්තයේ ත්රස්ත්ර ප්රහාර බුද්ධි අංශ මැඩලයි..!
නෙදර්ලන්තයේ ප්රධාන නගර ඉලක්ක කර දියත් කිරීමට සැලසුම් කර තිබු ප්රබල ත්රස්ත ප්රහාර මාලාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නෙදර්ලන්ත ආරක්ෂක අංශ සමත්වී තිබේ. නෙදර්ලන්තයේ අර්නීම් නගරයේදී පුපුරණ…
Lanka Newsweek · 2018 බිනර 28 · කියවීමට මිනිත්තු 1
පුවත්කාන්තාවන් දෙදෙනෙක් කෝටි 03ක් චංචා කරලා..!
අත්තිඩිය සහ බොරලැස්ගමුව යන ප්රදේශවලදී මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක්…