නවතම පුවත්
දැන්වීම
පුවත්විපක්ෂයේ ළිං මැඩි ළදරු දේශපාලනය ගැන අගමැති කරුණු පහදයි..!
තුර්කි ත්රස්තයින් 50ක් සිරි රණසිංහගේ නිවසේ..? ආරක්ෂක හමුදායි-බුද්ධි අංශයි හඳුනන්නේ නැහැ..! ගෝලීය ත්රස්තවාදය ගැන අවබෝධයක් නැහැ..! විමල් වීරවංශ ගැන නම් හරිම දුකයි..! (සුජිත් මංගල ද සිල්වා) ජාත්යන්තර…
Lanka Newsweek · 2019 වෙසක් 2 · කියවීමට මිනිත්තු 2
පුවත්කළු පාස්කුව..!
(වික්ටර් අයිවන්) ලංකාවේ කතෝලිකයන්ට මේ වසරේ උදාවූ පාස්කුව යක්ෂයින් රජ කළ මළවුන්ගේ දිනයක් වූවා මිස දෙවියන්ගේ දිනයක් වූයේ නැත. එදින නැවත ලංකාව ප්රචණ්ඩ ගැටුම් පැවති පරණ අශීලාචාර කාලකණ්ණි ලෝකයට රැගෙන ගිය…
Lanka Newsweek · 2019 බක් 30 · කියවීමට මිනිත්තු 11
පුවත්ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්රහීම් ෆි සෙයිලානි යන සංවිධාන තහනම් කෙරේ..!
ශ්රී ලංකාව තුළ තිබූ මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්රහීම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්රී ලංකාව තුළ තහනම් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා…
Lanka Newsweek · 2019 බක් 27 · කියවීමට මිනිත්තු 1

දේශපාලනපාස්කු ඉරිදා ප්රහාරයේ මහමොළකරුගේ තිප්පොළේ සිට..!
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ප්රධාන සැකකරු සහ්රාන් හසීම් ය. සහ්රාන් හසීම් ට සොහොයුරියන් දෙදෙනකි. සොහොයුරන් දෙදෙනකි. පසුගිය අප්රේල් 18 වැනිදා සිට, සහ්රාන්ගේ මාපියන්, සොයුරන්…
Lanka Newsweek · 2019 බක් 26 · කියවීමට මිනිත්තු 7
පුවත්ත්රස්ත ප්රහාරයේ තිරය පිටු පස තෙවැනි ඇසකින්..!
අසාද් සාලි යූෂුප් ඉබ්රහිම් හමුවුණේ ඇයි..! එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් C.I.D.ය ප්රශ්න කිරීම නතර කළේ කවුද..? “ජාතික බුද්ධි ප්රධානියාගේ ඇඟේ මහින්ද රාජපක්ෂගේ ඇඟිලි සළකුණු” රටේ ආරක්ෂාව තහවුරු කිරීමට…
Lanka Newsweek · 2019 බක් 26 · කියවීමට මිනිත්තු 14
පුවත්පාස්කු ඉරිදා ප්රහාරයේ මහමොළකරුගේ තිප්පොළේ සිට..!

පුවත්"රනිල්-මලික්-කබීර්" එජාප ත්රිශුලය ෆීල්ඩ් මාෂල්ට යළි කෙළවයි..!
නීතිය සහ සාමයට රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි..! (සුජිත් මංගල ද සිල්වා) නිතිය සහ සාමය පිළබඳ අමාත්යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරන්න යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති…
Lanka Newsweek · 2019 බක් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්“ජුම්මා යාඥාවට සහභාගී වීමෙන් වළකින්න” – අමාත්ය අබ්දුල් හලීම්
සිකුරාදා දින පැවැත්වෙන සාමුහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්ය අබ්දුල් හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී. රටේ පවතින අනාරක්ෂිත තත්වය හේතු…

පුවත්"ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට අස් වෙන්න කියයි"
ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි. ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ…
Lanka Newsweek · 2019 බක් 24 · කියවීමට මිනිත්තු 1

පුවත්පුපුරණ ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන වාහන..!
පුපුරණ ද්රව්ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව තොරතුරක් කොළඹ නියෝජ්ය පොලිස්පතිවරයා වෙත ලාබී තිබෙන අතර ඒ අනුව මේ වන විට කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව…
Lanka Newsweek · 2019 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්දෙවන වාරය සඳහා පාසල් ආරම්භය ලබන 29 වනදා..
පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
Lanka Newsweek · 2019 බක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුපුරණ ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන වාහන..!
පුපුරණ ද්රව්ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව තොරතුරක් කොළඹ නියෝජ්ය පොලිස්පතිවරයා වෙත ලාබී තිබෙන අතර ඒ අනුව මේ වන විට කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව…
Lanka Newsweek · 2019 බක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙවන වාරය සඳහා පාසල් ආරම්භය ලබන 29 වනදා..
පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
Lanka Newsweek · 2019 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්බැස්ටියන් මාවතේ සෝදිසියක දී ඩෙටනේටර්ස් 87ක් සොයා ගනී..!
පොලිසියට ලද තොරතුරක් මත පිටකොටුව-බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම් පොළ අසල තිබී අද (22) දහවල් 1.00 ට පමණ ඩෙටනේටර් 87 ක් පිටකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් කිසිවකුත්…
Lanka Newsweek · 2019 බක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමඩකලපුවේ මුස්ලිම් කඩ වැසේ..!
ඊයේ (21) සිදු වූ ප්රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද( 22) මඩකලපුව දිස්ත්රික්කයේ මුස්ලිම් කඩ සාප්පු වසා ඇත. ඒ අනුව සිදුවූ දේවස්ථාන ප්රහාරය හා හෙලා දකිමින් කාත්තාන්කුඩ් ප්රදේශයේ සියලු කඩවල්,…