නවතම පුවත්
දැන්වීම
දේශපාලනපාස්කු ත්‍රස්තයින් නිදැල්ලේ සිටින තුරු රටම අනතුරේ
ජාතික ආරක්ෂාවට තර්ජනයක් පාස්කුවේ අලුත්ම මහා මොළකරු අදිසි හස්ථයක නිර්මාණයක් මිනිස් ජීවිත විශාල අනතුරක මරා ගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්රස්තවාදීන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ රටක්…
Lanka Newsweek · 2021 බක් 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට ගිනි තැබීමට හෝ ලේ විලක් කිරීමට ඉඩ දෙනු බැහැ
සැබෑ දේශප්‍රේමීන් පෙරට ආ යුතුයි කොරෝනා දෙවැනි එන්නත ගැන ආණ්ඩුවට සැලසුමක් තිබේද..? අදාළ එන්නත නිපදවන සමාගම එම එන්නත නොදුන්නොත් කරන්නේ කුමක්ද..? රටේ සියලු ආයතන එක පුද්ගලයෙකුගේ රූකඩ බවට පත් වෙලා 20න්…
Lanka Newsweek · 2021 බක් 8 · කියවීමට මිනිත්තු 10
දේශපාලනආණ්ඩුව රටත් Fail-ලෝකයත් Fail -කරූ-
ධනයටයි බලයටයි කෑදර පාලකයින් ජනතාව බිලි දෙනවා විෂ පොල් තෙල් කවා මිනිස්සු වනසා මඩි තර කර ගන්නේ ඒ අනුවයි ජිනීවා පරාජයට ඒකාධිපති 20 බලපෑවා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කළ 20 අහෝසි කරනු ලෝක මිල…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 8
දේශපාලනසිරිකොත සේවකයින් අනාථයි-වැටුප් නැහැ-බෝනස් නැහැ
අවුරුදු කන්න නොවෙයි ලෙව කන්න වෙලා "සේවකයින් 45ක් බලා ගන්න බැරි එජාපය රටක් බලා ගන්නේ කොහොමද" "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප සහ සිංහල-හින්දු අලුත් අවුරුදු…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී කරුණානායකට ඇප
යහ පාලන රජයේ යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු හය දෙනා ඇප මත නිදහස් කිරීමට මහා අධිකරණය බ්‍රහස්පතින්දා (01)…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජිනීවා යෝජනාවලියේ නොපෙනෙන අන්ධකාරය
ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඡන්ද විමසීමට ලක්වුණු යෝජනාවලිය, මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවලීන්ට වඩා බරපතල වන්නේ ඇයි? මෙම කාරණය එක්සත් රාජධානියේ (යෝජනාවලියේ ප්‍රධාන අනුග්‍රහාහක) ජිනීවා තානාපති…
Lanka Newsweek · 2021 මැදින් 31 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරවීගේ සිද්ධිය අහම්බයක් ද දේශපාලන තිර රචනයක් ද..?
ඔක්කොම ප්‍රශ්න ඉවරයි-කතාව රවී ගැන විතරයි රවී කරුණානායක මුහුණ දෙන්නේ අහම්බයකට ද..? කෝටි 1,590ක මහා සීනි බදු වංචාව යට ගියා සිංහරාජය නිහඬයි පොල් තෙල් ගැන වගක් වත් නැහැ ආණ්ඩුව හිටියේ දේශපාලන වශයෙන් අනාථ…
Lanka Newsweek · 2021 මැදින් 31 · කියවීමට මිනිත්තු 3
විදෙස්මිනිස් රුධිරය අඩංගු සාතන් සපත්තුවලට Nike නඩු පවරයි
මතභේදාත්මක "සාතන් සපත්තු" යුගලයක් සම්බන්ධයෙන් "නයිකි" (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ. යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ "ලූක් 10:18" යන වචන කෙටූ…
Lanka Newsweek · 2021 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 202 ඉක්මවයි
මාස තුනක් ඇතුළත 6.1% කින් අවප්‍රමාණය වෙලා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 202 සීමාව ඉක්මවා පහළ යමින් අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහා…
Lanka Newsweek · 2021 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැඳුම්කරය රවී පිට දැම්මේ මහා මොළකරු සඟවන්න
පාස්කු-සීනි-තෙල් මහා මොළකරුවන් වගේම බැඳුම්කර මහා මොළකරුවාත් හෙළි වන්නේ නැහැ රවී නිදහස් වෙයි-මහා මොළකරුවා ආගිය අතක් නැති වෙයි රනිල්ට-කබීර්ට-මලික්ට සීරීම් තුවාලයක්වත් නැත්තේ ඒ නිසයි ▶ වීඩියෝව නරඹන්න…
Lanka Newsweek · 2021 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවී ගැන සරසවි මහැඳුරන් කියන කතා
"රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා" "ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු" "පීඩිතයාගේ සේම ධන කුවේරයාගේ ප්‍රශ්න ගැනත්…
Lanka Newsweek · 2021 මැදින් 22 · කියවීමට මිනිත්තු 9
දේශපාලනභාග්යා දැරිය වෙනුවෙන් කරූ හඬ නඟයි
දැරියගෙන් ප්‍රශ්න කළේ "Nazi Gestapo" හමුදා ක්‍රියාන්විතයක් ලෙසයි ජනතාවට සිදු කළ සහාසික අනතුරු ඇඟවීමක් දැරිය පීඩාවට ලක් කිරීම තරයේ හෙළා දකිනවා මහා සීනි මංකොල්ලයට එරෙහිව ජනපති වහාම පියවර ගත යුතුයි නව…
Lanka Newsweek · 2021 මැදින් 18 · කියවීමට මිනිත්තු 10
දේශපාලනකසල පිළිස්සීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔබ දන්නවා ද..?
වායු දුෂණයෙන් වසරකට ලෝකයේ ලක්ෂ 70ක් මිය යනවා නිහඬ මරුවා ඔබ බිලි ගන්නේ මෙහෙමයි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා වසරකට මිනිසුන් මිලියන 7ක් වායු දූෂණය නිසා මිය යනවා. නිහඬ මරුවෙක් වෙන වායු දුෂණය එවෙලේම…
Lanka Newsweek · 2021 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසිංහලයින් දෙමළ ඉගෙන ගත්තම විතරක් ඇතිද..?
උතුරු-නැගෙනහිර සිංහල භාෂා ගුරුවරුන් නොමැති තරම්ය ත්‍රෛභාෂික ජන සමාජයක් ගොඬනැඟිම තීරණාත්මක අභියෝගයයි දෙමළ ජන සමාජයේ සිංහල භාෂා සාක්ෂරතාවය ප්‍රමාණවත් නොවේ භාෂාව-සංස්කෘතිය යනු සමාජ විශ්වසනීයත්වයයේ…
Lanka Newsweek · 2021 මැදින් 10 · කියවීමට මිනිත්තු 9
දේශපාලනඅධි ජන ගහනය ප්රජාතන්ත්රවාදයට මරු පහරකි
මිනිත්තුවකට ළදරුවන් 250යි-දිනකට 3,85000යි 2024-2030 වන විට ලෝක ජන ගහනය බිලියන 8යි Democracy Cannot Survive Overpopulation (දේශප්‍රිය නානායක්කාර) මිනිසා ජීවත් වන පෘථිවි ග්‍රහයා සතුව ඇත්තේ සීමිත…
Lanka Newsweek · 2021 මැදින් 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත්ගේ සජබය බැසිල් Hijack කරලා
සජබ අභ්‍යන්තරයේ බැසිල්ගේ ඔත්තු කාරයෝ විමල්-උදය ගියොත් සජබයෙන් මන්ත්‍රීන් ගෙන හයෙන් පහක ආණ්ඩුවක් හදන්න බැසිල් සූදානම් සජබයේ සිටින බැසිල් වාදීන් ගැන ඩයනා කළ හෙළිදරව්ව ෆීල්ඩ් මාර්ෂල් පොදු අපේක්ෂකයා…
Lanka Newsweek · 2021 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් කරන්න යන්නේ කුමක්ද..? මෙන්න හෙළිදරව්ව..!
ඉන්දීය සහය ලැබෙන උග්‍ර සිංහල බෞද්ධයෙකු "අලියා" ලකුණින් ජනපතිවරණයට ඉදිරි මාස 24 ම කරන්නේ "Time Mark" කිරීම විතරයි සජබයයි-සජිත් ප්‍රේමදාසයි අනාථ වෙන හැටි බැසිල් සජබය මෙහෙය වන හැටි ඩයනා කියයි ෆීල්ඩ්…
Lanka Newsweek · 2021 මැදින් 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසෑම ග්‍රාම නිලධාරී වසමකටම ගෙයක් එක්ක කඩයක්
මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ඉදි කෙරේ "අපේ ගමේ-අපේ කඩේ" බැසිල්ගේ සංකල්පයක්-ජොනීගෙයී ලන්සාගෙයි වැඩක් (සුජිත් මංගල ද සිල්වා) රට පුරා ක්‍රියාත්මක මාර්ග සංවර්ධන වැඩ පිළිවෙළට සමගාමීව සෑම ග්‍රාම…
Lanka Newsweek · 2021 මැදින් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාන්තාවන් වෙනුවෙන් එජාපය කළ මෙහෙවර මෙන්න
ලෝකයේ පළමු වතාවට කාන්තාවක් රජ වූයේ ශ්‍රී ලංකාවේය ඇය අනුලා දේවියයි ජාත්‍යන්තර කාන්තා දින පුරාණය සෑම වසරකම මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ලොවේ බොහෝ රටවල් සැදී පැහැදී සිටී.…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසජිත් කරන්නේ නොමේරු වැඩ - තෙවරප්පෙරුම
එජාපය වනසලා හුජ්ජ කොල්ලෝ වට කර ගෙන පිස්සු කෙළිනවා මේ ආණ්ඩුව තිරිසන් සතුන්වත් රැවට්ටුවා "සාමාන්‍යෙයන් දේශපාලකයො මිනිසුන් රවටනවා කරන්න බැරි දේවල් කියලා. මේ ආණ්ඩුවත් රටේ ජනතාවට කප්පරක් පොරොන්දුදීලා…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 2