නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජිත් කරන්නේ නොමේරු වැඩ - තෙවරප්පෙරුම
එජාපය වනසලා හුජ්ජ කොල්ලෝ වට කර ගෙන පිස්සු කෙළිනවා මේ ආණ්ඩුව තිරිසන් සතුන්වත් රැවට්ටුවා "සාමාන්‍යෙයන් දේශපාලකයො මිනිසුන් රවටනවා කරන්න බැරි දේවල් කියලා. මේ ආණ්ඩුවත් රටේ ජනතාවට කප්පරක් පොරොන්දුදීලා…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලන2021 කිසිම මැතිවරණයක් නැහැ-පළාත් සභා කතා බොරු
පළාත් පාලන මැතිවරණය 2022 අප්‍රේල්..? පළාත් සභා මැතිවරණය අලුත් ව්‍යවස්ථාවෙන් පස්සේ ආණ්ඩුවේ ස්ථාවරයට විපක්ෂයත් එකඟයි පළාත් සභා යළි පැවැත් වේවි ද කියලත් සැකයි (සුජිත් මංගල ද සිල්වා) පළාත් සභා මැතිවරණය…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබල දේශපාලනයට එන්නෙත් නැහැ-අලුත් පක්ෂ හදන්නෙත් නැහැ
එමනිසා පොදු අපේක්ෂක කතාත් නැහැ කරු ජයසූරිය සිය ස්ථාවරය පහදයි (සුජිත් මංගල ද සිල්වා) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට රටේ දේශපාලන බලය ලබා ගැනීමේ කිසිදු අභිප්රායක්, අවශ්‍යතාවක් සහ සැලසුමක්…
Lanka Newsweek · 2021 මැදින් 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනෆොනී-හරීන් මාරාන්තික ගැටුමෙන් සජබය දෙදරයි
දෙදෙනාගේ ගැටුම සමනය කරන්න සජිත්ටත් බැරි වෙලා ෆොනීගේ නියෝග හරීන් නොතකයි-හරීන්ගේ වැඩවලට ෆොනී විරුද්ධ වෙයි හරීන්ට ගහන්නේ ගම්පහින් එන නිසාලු ෆොනීගේ සභාපතිකමට කොටසක් විරුද්ධලු (සුජිත් මංගල ද සිල්වා) සමගි…
Lanka Newsweek · 2021 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දියාවයි ශ්‍රී ලංකාවයි කොටවන්න TNA කුමන්ත්‍රණය කරනවා
සමස්ත ලංකා හින්දු සම්මේලනය චෝදනා කරයි "සිය දේශපාලන අනාගතය අනතුරේ බව TNA දන්නවා" ඉන්දියාවට එරෙහි බොරු ප්‍රචාර රටේ යවන්නේ ඒ නිසයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2021 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩු විරෝධී සටනින් රනිල්-සජිත් පළා යයි
සාධාරණ සමාජයේ ජාතික එකමුතුව මඟ හැරලා කරූගේ වැඩ නිසා ආණ්ඩුවට රිදෙයි කියා භය වෙලා පාඨලී-රාජිත-මංගල-වෙල්ගම පෙරට එයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජයේ ජනතා විරෝධී ඇතැම්…
Lanka Newsweek · 2021 මැදින් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව ව්‍යවස්ථා හදන්නේ ගෙදර යන ගමන්
උපාලි අබේරත්න කොමිසම අධිකරණ බල පැහැර ගෙන මිනී මැරුම් නඩුවලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුත් වෙනස් කරලා පාස්කු වාර්තාව අසම්පූර්ණයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) දේශපාලන පළි ගැනීම්…
Lanka Newsweek · 2021 මැදින් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනයාගෙන් සියයට 80ක් 20 ට විරුද්ධයි-සමීක්ෂණයකින් තහවුරුයි
කරු ජයසූරිය හෙළි කරයි ජන මතයට අවනත වී 20 අහෝසි කරනු රටම ලේ විලක් නොකරනු-විරුද්ධ මතධාරීන්ගෙන් පළි ගැනීම නවතනු ප්රජාතන්ත්රවාදය කොයිබට ද-ශ්‍රී ලංකාවට සිදු විය හැක්කේ කුමක්..? (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 මැදින් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදශක තුනකට පෙර දැයෙන් සමුගත් ජෙනරාල් රන්ජන් විජේරත්න
වීරයින් ඝාතනය කෙරුණ ද සදාකාලිකව ජීවත් වනු ඇත රන්ජන් වීජේරත්න නාමය සදාතනිකය තමා වෙත පැවරෙන ඕනෑම වගකීමක් සිහි බුද්ධියෙන් යුතුව මනාව ඉටු කිරීමේ අති දක්ෂයෙකු වූ ශ්‍රේෂ්ඨ නායකයෙකු මීට වසර තිහකට පෙර දැයෙන්…
Lanka Newsweek · 2021 මැදින් 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකොල්වින් ආර් ද සිල්වාට ජේ ආර් දුන්න සහතිකය
"ලංකාව-Ceylon" "ශ්‍රී ලංකාව" වූ හැටි ජනපති පදවිය ඇති වුණේ මෙහෙමයි ආචාර්ය කොල්වින්ගේ අගය එදාට වඩා දැනෙන්නේ අදය ජනරජ ආණ්ඩු ක්‍රමය සෑදූ ආචාර්ය කොල්වින් (අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා) 1988 පෙබරවාරි 27…
Lanka Newsweek · 2021 මැදින් 1 · කියවීමට මිනිත්තු 8
දේශපාලනවිමල් චීන කුමන්ත්‍රණකාරයෙක්-බැසිල් පිටුපස ඉන්දියාව
පොහොට්ටු ජනපති අපේක්ෂක ලෙස 2023 බැසිල් නම් කෙරේ බැසිල්ට චීනය විරුද්ධයි-ඉන්දියාව සහය දෙයි බැසිල් BJP හිතෛෂී වන්තයෙක් "Prima" හරහා චීනය ශ්‍රී ලංකාව මෙහෙය වන හැටි ඉන්දීය විරෝධීන්ට "Prima" වෙතින් අතහිත…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාතික එකමුතුවක් සඳහා මැදිහත් වන්නැයි කරූට බල කරති
මහා සංඝ රත්නය ප්‍රධාන සියල්ලෝ පෙරට එති "කරූ හැර කිසිවෙකු ගැන විශ්වාසයක් නැහැ" සාධාරණ සමාජයත් එක්ක කරූ අලුත් වැඩකට අත ගහයි රටේ අර්බුදයට මුහුණ දීම-ජනතා අයිතීන් දිනා දීම අරමුණයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට එරෙහිව රනිල්-මංගල අලුත් වැඩකට අත ගසයි
පුළුල් දේශපාලන-සමාජ ව්‍යාපාරයක් ගොඩනගයි "රනිල්-මංගල" සුසංයෝගය ගැන "දේශය" පුවත්පත කලබල වෙලා "බැසිල්-මංගල" හමුවක් ගැන බොරු ප්රවෘත්ති මවලා ආණ්ඩුවේ බැලයෙකු වන රංජිත් ආනන්දගේ වැඩක් සිය පුවත්පත් ආණ්ඩුවට…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදතමන්ගේ ගමන පාඩුවේ යනවා නම් එන බාධක පුස්සක් විතරයි
සමහර අය කරන දේවල්වලින් පෙන්නුම් කරන්නෙ ඔවුන් හැදිච්ච විදිහයි අනෙක් කාන්තාවන්ටත් හයියක් වෙන්න අපි කතා කරන්න ඕනේ පහත් වැඩක් කරලා මනාප ගන්න තරම් මම බුද්ධියක් නැති ගැහැනියක් නෙමෙයි නූතන ලාංකේය සංගීත…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාස්කු වාර්තාවට එරෙහිව ශ්රීලනිපය සටන අරඹයි
කොමිෂන් වාර්තාව පිළි ගන්නේ නැහැ-තරයේ ප්‍රතික්ෂේප කරනවා සාධනීය පිළිතුරු, නිගමන සහ නිර්දේශ නැහැ නිගමන සහ නිර්දේශ විෂය සීමාව ඉක්මවා ගිහින් "මෛත්‍රී-රනිල්" සම්බන්ධයෙන් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතක්…
Lanka Newsweek · 2021 නවම් 26 · කියවීමට මිනිත්තු 9
දේශපාලනඋද්ධච්ච නොවී ජිනීවා ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙනු
රට ජනතාව අමාරුවේ නොදමනු රට හමුවේ ඇති ඇත්ත අභියෝග මෙන්න බල ලෝභයෙන් මත් වෙලා රට ගිනි තබනු එපා විස්ස රටට කළ විනාශයක තරම ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව…
Lanka Newsweek · 2021 නවම් 25 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපොහොට්ටුවත් එක්ක යළි පවුල් කෑමක් නැහැ -ශ්රීලනිපය-
මෛත්‍රීට එරෙහි පාස්කු ප්‍රහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි දේශපාලන පළි ගැනීමක්-ශ්රීලනිපය වැනසීමට ඉඩ දෙන්නේ නැහැ ජනපති ප්‍රධාන ආණ්ඩුව ජනතාව අතර පිරිහිලා මුළු ශ්රීලනිපයම මෛත්‍රී එක්කයි ශ්‍රීලනිපයේ…
Lanka Newsweek · 2021 නවම් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන වජිර හෙළි කරයි
ශ්‍රී ලංකාවේ දියුණුව ජාත්‍යන්තරය ඉවසන්නේ නැහැ එජාපයයි-රනිල්වයි පරදන්නේ ඒ නිසයි කිසිම ආණ්ඩුවකට අවුරුදු 15ක් එක දිගට රට කරන්න ඉඩ දෙන්නේ නැහැ රට මෙහෙය වන්නේ ජාත්‍යන්තරයයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2021 නවම් 24 · කියවීමට මිනිත්තු 9
දේශපාලනICCPR නීතියට අනුව ඕනෑම නඩු තීන්දුවක් ගැන අභියාචනය කළ හැකියි
ඒ සඳහා එක අවස්ථාවක් හෝ දිය යුතුයි රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කළේ ඒ අනුවයි මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ වාඩි කරවනවාද, නැද්ද යන්න තීරණය කරන්නේ කතානායකයි අධිකරණයට ඒ සම්බන්ධ බලයක් නැහැ…
Lanka Newsweek · 2021 නවම් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරන්ජන්ගේ ජීවිතය අනතුරේ
ජනපති-අගමැති-කතා නායක අවධානය යොමු කළ යුතුයි රන්ජන් රාමනායක වහාම පාර්ලිමේන්තු කැඳ වනු අරගලය දිගටම (සුජිත් මංගල ද සිල්වා) අධිකරණයට අපහස කිරීමේ වරදට සිර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය බරපතළ…
Lanka Newsweek · 2021 නවම් 22 · කියවීමට මිනිත්තු 1