නවතම පුවත්
දැන්වීම
දේශපාලනගීත කොකිලාවියගේ ජන්ම දිනයට කරූගෙන් සුභ පැතුම්
ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දිනය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඇයගේ…
Lanka Newsweek · 2021 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූගේ මනුෂ්‍යත්වය ජාත්‍යන්තරය පවා අගයයි
කරූ නැවතත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සමුළුවේ තීරණයක් ආසියාවේ අභිමානය ජාත්‍යන්තරය යළි තහවුරු කරයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන් ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේදී අපහසුතා සහ…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී
කෘත්යධිකාරීය දෙදෙරවයි-තව දුරටත් පක්ෂය විනාශ නොකරනු බහුතරයේ විරෝධය මත රනිල් කෘත්‍යාධිකාරීයෙන් පැන යයි "නවීන්-රවී-අර්ජුන-දයා නොමැතිව එජාපයට අනාගතයක් නැහැ" දිනුක කොළඹගේට-ෂෙහාන් හේරත්ට-කණිෂ්ක රාජපක්ෂට…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ ප්රජාතන්ත්රවාදය සැලකිය යුතු ලෙස තර්ජනයට ලක්වෙලා
නීතිපතිවරයා විසින් ආණ්ඩුවට හිතවත් පිරිස්වල සහ දේශපාලනඥයින්ගේ අධි චෝදනා ඉල්ලා අස් කරගනිමින් සිටින මොහොතක රටේ ප්රජාතන්ත්රවාදය සැලකිය යුතු තර්ජනයකට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරටේ නීතියක් නැතිනම් ප්රජාතන්ත්රවාදයට ඉඩක් නෑ
අද රටේ නීති ක්ෂේත්රයේ සිදුවන සිදුවීම් දෙස බලන විට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ ලාල් විජේනායක පැවසීය. ජාතික ජන බලවේගයේ නීතිඥ…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා කොදෙව්වෝ දිවයිනට
‘සෝබර්ස්-තිසේරා’ කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳුදා (08) උදෑසන ශ්‍රී ලංකාවට ලඟා විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රෙග්…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සදාචාරය ගිලිහිළා
ආණ්ඩුව ජනතාවට එක විදියකුත් තම හිතමිත්‍රාදීන්ට තව විදියකුත් ලෙස නීතිය ක්‍රියාත්මක කරන අතර ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සදාචාරාත්මක බව ගිලිහී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපති සහ ලෝක බැංකු නියෝජිතයින් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය සිකුරාදා (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් දිවයිනට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (06) ශ්‍රී ලංකාවට පැමිණියේ ය. අද අලුයම 1.00 පමණ ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිමෙන්ති මිල ඉහළට
පාලන මිල ඉවත් කරන විට රුපියල් 1005ට පැවැති සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1275 ක් දක්වා මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයන් තීරණය කර ඇත. සමහර සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොවි ඉඩම් මුඩු ඉඩම් කරලා රට විකුණන්න හදනවා
ආහාර සුරක්ෂිතතාව සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබුණත් අද රටට ඉතා ඛේදජනක තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
Lanka Newsweek · 2021 ඉල් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුවේ න්‍යාය ජනතා ප්‍රශ්න යට ගැසීමයි
ජනතාව දිනෙන් දින පීඩාවට පත් වී ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත් වන විට ආණ්ඩුව ඒ ජනතා ප්‍රශ්න වලට මැදිහත් වී විසඳුම් ලබා දීම මග හරිමින් ප්‍රශ්න යට ගසමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්…
Lanka Newsweek · 2021 ඉල් 5 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජාතික-ආගමික සංහිඳියාවකින් තොරව රටකට අනාගතයක් නැහැ
ජාතික-ආගමික සංහිඳියාව ඇති කිරීම සියලු දෙනාගේම වගකීමක් ජාතික-ආගමික සමගිය වෙනුවෙන් සියල්ලන් පෙරට ආ යුතුයි කරූ සර්වාගමික-සිවිල් සමාජ සමුළුවක් කැඳවයි රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන…
Lanka Newsweek · 2021 ඉල් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවෙයි
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම රටෙන් කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවන බවත් ජනතාව බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් රටේ කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බවත් යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි
මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
විදෙස්වෙඩි තබා ඇත්තේ සංගීතය වාදනය කළ නිසයි
සිකුරාදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ මංගල භෝජන සංග්රහයක දී අමුත්තන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සංගීතය වාදනය වීම නිසා බව තලෙයිබාන් සංවිධානය පවසයි. වෙඩි තැබීමට පෙර තලේබාන් සාමාජිකයන් යැයි…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලුම පාසල්වල 10 සිට 13 දක්වා පන්ති ඇරඹීමට සුදානම්
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටු නිර්දේශ ලැබී ඇති බැවින් නොවැම්බර් මස 08 වන…
Lanka Newsweek · 2021 වප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම පාවා දී අවසන්
ආණ්ඩුව මේ වනවිටත් ජනවරම පාවාදී ඇතැයිද, මේ ව්‍යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සෙනසුරාදා (29)…
Lanka Newsweek · 2021 වප් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති දේශගුණික විපර්යාස සමුළුව සඳහා ස්කොට්ලන්තයට
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය…
Lanka Newsweek · 2021 වප් 30 · කියවීමට මිනිත්තු 1