නවතම පුවත්
දැන්වීම
දේශපාලනසතොසෙන් රුපියල් 98ට සහල්
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් ලංකා සතොස වෙළඳ ජාලයෙන් අලෙවි කිරීම සිකුරාදා (29) සිට සිදු කරයි. එක් පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් විකිණීම සිදුකරන අතර සහල් තොග රැස්කර…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ යුතුකම් ඉටු කරනවා
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අනිවාර්යෙන්ම ඉටු කරන බව කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී බ්‍රහස්පතින්දා (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත් මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
සිකුරාදා (29) මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන මහනායක…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
විදෙස්රුසියාවේ නැවතත් කොවිඩ් වැඩි වෙයි
රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය බ්‍රහස්පතින්දා(28) සිට දින 10 ක අර්ධ අගුලු දැමීමකට ලක් විය. බ්‍රහස්පතින්දා (28), රුසියානු රජයේ කොවිඩ් කාර්ය සාධක බලකාය නවතම තොරතුරු වාර්තා කල අතර එම තොරතුරු වලට අනුව…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසෞඛ්ය සංගම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට සුදානමින්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නොවැම්බර් 09 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඊළඟ COVID රැල්ල අත ළඟ..!
රටම අනතුරේ..! ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට ලියයි වෛද්‍ය නිර්දේශ මෙන්න..! සංචරණ සීමා ඉවත් කිරීම ආදී තත්ත්වයන් යටතේ තවත් COVID-19 රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ශ්‍රී ලංකාවේ ඇති වීමේ දැඩි අවදානමක්…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 3
දේශපාලනචීන තානාපතිවරයා සහ අගමැති අතර හමුවක්
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් (Qi Zhenhong) මහතා වෙත අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කළේය. ඒ, ඊයේ (27) පස්වරුවේ චීන…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෘෂි අර්බුදයට විසඳුම් දෙන්න විශේෂඥයින් සාකච්ඡාවක් ඉල්ලයි
දැනට රටේ මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යොමු කර…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව ව්‍යවස්ථාවක ගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා
අපේ රටේ ව්‍යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපති ගේ බලය අඩුවැඩිවන හැටි හෝ අගමැතිගේ අඩුවැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුල මූලික…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිරිල් ගාමිණි පියතුමන් CIDයෙන් සතියක් කල් ඉල්ලයි
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදු කල පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බ්‍රහස්පතින්දා(28) පැමිණෙන ලෙසට…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන පළිගැනීම් සහ ඇඟිලි ගැසීම් තදින් සිදු වෙනවා
ජනපති ජගත් ලේකම්වරයාට පොරොන්දු වූ කිසිවක් ක්‍රියාත්මක කර නැහැ මිනීමරුවන් නිදහස් කරන අතරේ කලාකරුවෙක් තවමත් සිරභාරයේ ප්‍රශ්න විසඳා ගුරු ගෞරවය රකිනු ගොවි ජීවිත සමග සෙල්ලම් කිරීම වහා නවතනු බලාපොරොත්තු…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපති දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතයි
මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා කැඳවූ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාතික සත්වෝද්‍යානයට නව අධ්යක්ෂවරියක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරයට ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරන්ජන් පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක්
රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්‍රාර්ථනය බවත්…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනක්ෂුද්ර ජීවීන් සහිත පොහොර ගොඩබෑමට සැරසෙනවා
කෘෂිකර්ම ඇමති රාජ්‍ය ඇමති සහ නිලධාරීන් චීන තානාපති හමුවෙලා තුන්වන පාර්ශ්වයකින් පොහොර සාම්පල් පරීක්ෂා කිරීමට එකඟතාවක් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර තොගය ලංකාවට ගොඩ බැස්සවීමට සැරසෙන බව පෙනෙන්නට…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති
රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ වජිරට විරෝධය-රංගේ බණ්ඩාරගේ දායකත්වය ප්‍රමාණවත් නැහැ එජාපය ගොඩගන්න කරූගේ සහය අවශ්‍යයි සියලු දෙනා එකට ඒකරාශී කර සමගි කරවා සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දී…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක රටක්-එක නීතියක් වෙනුවෙන් ජනපති කාර්ය සාධක බලකායක්
ප්‍රධානියා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපතිගේ තීරණයක් රටේ නීතියේ ආධිපත්‍ය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් "එක රටක්-එක නීතියක්" සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීමට ජනාධිපති…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෘෂිකර්ම අධ්යක්ෂවරයාට තිබූ කශේරුකාව මේ ආණ්ඩුවට නැහැ
දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොහොර ගණුදෙනුව ගැන සජබයෙන් CIDයට පැමිණිල්ලක්
ඉන්දියාවේ සිට නයිට්රජන් දියර පොහොර ආනයනය කිරීමේ දී පුගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 1