නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාව CYBER මූල්‍ය අපරාධකරුවන්ගේ තිප්පොළක් ද..?
‘ඕක කියාපන් කොණ්ඩේ බැන්ඳ චීනෙක්ට’ යම්කිසි පුද්ගලයෙක් විශ්වාස කළ නොහැකි කතාවක් හෝ බොරුවක් කියන විට අදත් මේ ප්‍රකාශය බහුලව භාවිත වෙයි. එහෙත් වර්තමානයේ කොණ්ඩේ බන්ඳ චීනුන් අපට හමුවන්නේ නැත. ඒ වෙනුවෙන්…
Lanka Newsweek · 2026 වෙසක් 12 · කියවීමට මිනිත්තු 8
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් - පරාජය පිටියේ ද, පරිපාලනයේ ද..?
ඉරාන් වික්‍රමරත්නගේ පත්වීම ප්රතිසංස්කරණයක් ද, නැති නම් තවත් දේශපාලන පත් කිරීමක් ද..? සජබ පාවා දී ඉරාන් වික්‍රමරත්න මාළිමාවට ගියේ ක්‍රිකට් ගොදගන්නම ද..? අත්තෙන් අත්තට පනින ක්‍රිෂාන්ත කුරේගේ…
Lanka Newsweek · 2026 වෙසක් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරෝහල් පද්ධතිය දේශපාලනීකරණය නොකරනු - හෘද සැත්කම් සඳහා අවශ්‍ය Stents ලබා දෙනු
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - අද වන විට අප රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් හෘදයාබාධවලින් පෙළෙන ජනතාවට ස්ටෙන්ත්ස් (Stents) ලබා දීමේ වැඩපිළිවෙළ බොහෝ රෝහල්වල අඩපණ වී…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅලි - මිනිස් ගැටුම වත් පරාජය කරනු නොහැකි ආණ්ඩුවක් කුමකට ද?
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - වන අලියා කියන සත්ත්වයාට දිස්ත්‍රික් මායිමක් නොමැති බවත් කහල්ල පල්ලෙකැලේ උද්ගත වී ඇති වන අලි මිනිස් ගැටුම කුරුණෑගල පුත්තලම අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලද බලපාන…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනභාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභාව සිය වගකීම පැහැර හැරලා
හුදු කරුණු වාර්තා කිරීමක් පමණයි මුදල් කමිටුවත් ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරලා බලධාරීන්ට නිදහසට කරුණු සොයාගන්න කාලය දීලා කරුණු සැඟවීමට ආණ්ඩුවේ බළල් අතක් ලෙස උපකාර කරනවා භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 3
ක්‍රීඩාක්‍රිකට් සහ ජාතික උනන්දුව
- ආචාර්ය ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටට ද වැදගත් වේ. ආයතන කළමනාකරණය කරන ආකාරයෙහි වෙනසක්…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 5
දේශපාලනගොවියා රජ කරවන්න ආ මාලිමාව ගොවියා බලු කරවලා
විපක්ෂ නායක චෝදනා කරයි අද වන විට අප රටේ ගොවිජනතාව පොහොර හිඟය නිසා දැඩි ගැටලු රැසකට මුහුණ දෙන බවත් යූරියා, MOP, TSP වැනි පොහොර හිඟ උග්‍ර වී පොහාර මිල ද දරාගත නොහැකි ලෙස වැඩි වී ඇති බවත් ඊට අමතරව…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති නැවතත් රටට අවශ්‍ය මොළයද..?
රවීගේ අත්දැකීම්, දැක්ම සහ ආර්ථික නායකත්වය නව සංවාදයකට..! ආර්ථික අර්බුදයකින්, රටක් ගොඩ ගන්නේ වාදයෙන් නොවේ. දැනුමෙන්, පළපුරුද්දෙන්, තීරණ ගැනීමේ ශක්තියෙන්. හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසටන් කරන නායකයෙක්ද - බලා සිටින දේශපාලනයක්ද..?
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය නව දේශපාලන සංවාදයක මධ්‍යයට..! රට අර්බුදයක තිබෙන විට, ජනතාව බලාපොරොත්තු වන්නේ නිහඬ නායකයෙකු නොව තීරණ ගන්නා සටන් කරන සහ වගකීම භාර ගන්නා නායකයෙකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබාල ගල් අගුරු පාඩුව පියවා ගන්න රජය 18%කින් විදුලි බිල වැඩි කළා
- විපක්ෂ නායක - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගය ද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්න…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබලය වෙනුවට ප්‍රතිපත්තිය තෝරා ගත් රාජ්‍ය පුරුෂයා
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ “පදවියෙන් විශාල” නොව “චරිතයෙන් විශාල” පුද්ගලයන් ගණන අතලොස්සකි. එම අතලොස්ස අතර ඉතා සුවිශේෂී නාමයක් වන්නේ කරු ජයසූරිය මහතාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතා නායකවූ ද,…
Lanka Newsweek · 2026 වෙසක් 10 · කියවීමට මිනිත්තු 2
විදෙස්හෙළුවෙන් නටන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද, CIA ද..?
ලෝක යුද්ධයක් නවත්වන්න ඇමරිකාවට සිදු වූ රහස් එකඟතාවය කුමක් ද..? ලෝකය බේරා ගන්නේ සාමකාමී දේශපාලනය නොව, එකිනෙකා විනාශ කිරීමේ වියදම අධික බවයි ඇමරිකාව, ඉරානය, රුසියාව සහ චීනය අතර පවතින ආතතිය ලෝකය තුන් වන…
Lanka Newsweek · 2026 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩා1996 පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඇත්තටම කඩා වැටුණේ කෙසේ ද..?
1996 දී ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකාව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ “කුඩා රටක විශාල විප්ලවය” ලෙස සැලකුණි. අර්ජුන රණතුංගගේ නායකත්වය, සනත් ජයසූරියගේ ආක්‍රමණශීලී ආරම්භක පිති ප්‍රහාරය, මුත්තයියා…
Lanka Newsweek · 2026 වෙසක් 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි.10 ක් තවමත් ගෙවා නෑ
- විපක්ෂ නායක හෙළි කරයි - පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් ජාතික පද්ධති ක්‍රියාවලිය මේ මොහොත වන විට…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකන් හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ සුලමුල..!
දූෂණ චෝදනා, දේශපාලන සබඳතා, සහ ශ්‍රී ලංකාවේ “අඳුරු රාජ්‍යය” පිළිබඳ නැවත මතු වූ ප්‍රශ්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොළඹ, කොල්ලුපිටියේ පිහිටි සිය නිවසේදී මිය…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනියම් සම්බන්ධතාවයක් ඇති කර ගත් පමණින් ගැහැණියක් වේසියක් වනවා ද..?
ප්‍රශ්න කළ යුත්තේ, ඇය එසේ කළේ ඇයි යන්න නොව සම්බන්ධතාවයේ ජීවය කෙලෙසුණේ කෙසේ ද කියාය කසාදයෙන් පසු ඇතැම් කාන්තාවන් අනියම් සම්බන්ධතාවලට පෙළඹෙන්නේ ඇයි..? කසාදයෙන් පසු ඇතැම් කාන්තාවන් අනියම් සම්බන්ධතාවලට…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
විදෙස්වියට්නාමයේ ආර්ථික දියුණුව විපක්ෂ නායක අගයයි
ඒ දියුණුව ශ්‍රී ලංකාවටත් ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න විපක්ෂ නායක වියට්නාම ජනපතිගෙන් ඉල්ලයි වියට්නාම ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් - බිඳ වැටීමක්ද..? ගොඩනැඟීමකට පෙර සංක්‍රාන්ති යුගයක්ද..?
1996 ලෝක කුසලානය දිනාගත් දා සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යනු සරල ක්‍රීඩාවක් පමණක් නොවීය. එම ක්‍රීඩාව ජාතික අනන්‍යතාවක්, ආර්ථික-සමාජ චලනයක් සහ ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට තිබූ “Soft Power”…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඇමරිකානු-ඉරාන සාමය පවතින්නේ කඩදාසි මත නොවේ
එකිනෙකා විනාශ කිරීමේ වියදම ඉතා වැඩි බව දෙපාර්ශවයමට දැනෙන තරමටය ඇමරිකා එක්සත් ජනපද සහ ඉරාන තාවකාලික සාම ගිවිසුම ඵල දරයි..? ඔව් — නමුත් “තාවකාලික සාම ගිවිසුම්” කියන්නේ බොහෝ විට සැබෑ සාමයට වඩා උණුසුම…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා මාර්ග පාතාලයින් එල්ලුම් ගස් යවනු..!
පදින වාහනයෙන් තරම හෙළි වේ ඔබට වාහනයක් ගැනීමට මුදල් තිබුණාට, බුද්ධිය මිලට ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ධාවනය වන වාහන වර්ග - පන්ති හෙවත් Category සහ යම් යම් වාහන මාදිලි…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 6