නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅද සිට බස් ගාස්තු අඩු වෙයි
අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පසුගියදා ඩීසල් මිල පහළ…
Lanka Newsweek · 2022 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලන’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’
(ගීත් තරුක) රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. පසුගිය…
Lanka Newsweek · 2022 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩායුපුන් මීටර් 100 අවසන් තරගයට
(ශානිකා ශිරෝමාලි) පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ මීටර් 100 තෙවැනි අවසන් පූර්ව තරගයේ…
Lanka Newsweek · 2022 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට-දැය වෙනුවෙන් ජීවිතයම කැප කළ කොස් මාමා
පානදුරේ ආතර් වී. දියෙස්..! (කොස් මාමා ලෙස හැදින්වූ පානදුරේ ආතර් වී. දියෙස් ජාතික විරුවාගේ 62 වෙනි ගුණ සමරුව 2022 ජූලි 31 වෙනි දිනට යෙදී තිබුණු අතර මෙම ලිපිය ඒ නිමිත්තෙනි.) ඉදිරියේදී රට මුහුණපාන ආහාර…
Lanka Newsweek · 2022 නිකිණි 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරනිල්ගේ ඉරණම..!
රට ගලවා ගත් වීරයා ලෙස රනිල්ගේ නාමය ඉතිහාසයට එකතු වනු ඇත (වික්ටර් අයිවන්) රටේ දේවල් සිදු වෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී…
Lanka Newsweek · 2022 නිකිණි 3 · කියවීමට මිනිත්තු 8
දේශපාලනජනපති සර්ව පාක්ෂික සාකච්ඡා අරඹයි
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය…
Lanka Newsweek · 2022 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාරය-ජනපති වග උත්තරකාර භාවයෙන් ඉවත් කරනවාද නැද්ද..?
තීරණය කල්යයි..! (රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ) පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩු නොව අධ්‍යාපනය පෙරළමු..!
රටට-ජනතාවට-අධ්‍යාපනයට අන්තරේ කරන විනාශය මෙන්න..! (මහාචාර්ය මිල්ටන් රාජරත්න) මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වර්ෂ 1904-1924 අතර කාලයේ විදුහල්පතිවරයා වූ Alexander Garden Fraser පූජකතුමන් තැබූ සටහනක් මෙම…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 7
දේශපාලනසර්වපාක්ෂික ආණ්ඩුවකට කරන ජනපති ආරාධනාව පිළිගන්න TNA සූදානම්
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානය සූදනම් බවත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම ඉතාම හොඳ කාර්යයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි
ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් වෛරසයට සම්බන්ධ ඉන්දියාවේ පළමු මරණය වාර්තා වී තිබේ. ඒ අනුව පසුගිය සෙනසුරාදා කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ, පුන්නයූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයාම…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්අල් කයිඩා නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි අමෙරිකාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මරණයට පත් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇත. ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා…
Lanka Newsweek · 2022 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසම්මා සතියෙන් යුතුව සියලු දෙනා එකට එක් විය යුතුයි
වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ රටේ සහ නූපන් පරපුරේ අනාගතය ගැන සිතනු රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදය සහ අභියෝගය ජය ගත හැක්කේ වෛරය අත හැර සියලු පාර්ශවයන් අවෛරයෙන් යුතු සම්මා සතියෙන් ක්‍රියා කරමින්…
Lanka Newsweek · 2022 ඇසළ 31 · කියවීමට මිනිත්තු 6
විදෙස්පැය 24ට ඉන්දියාවෙන් කොවිඩ් මරණ 47ක්
නව ආසාදිත පිරිස විසිදහසකට වැඩියි අවසන් විසිහතර පැය ඇතුළත ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 20,279ක් වාර්තා වූ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම කාලය තුළ එරටින් මරණ 47ක් ද වාර්තා වී ඇත. පසුගිය දින කිහිපය…
Lanka Newsweek · 2022 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමට ජනපති පෙරමුණ ගනී
මන්ත්‍රීවරුන් 225ට ම ජනපතිගෙන් විශේෂ ලිපියක් දේශපාලන පක්ෂ-පාට නොතකා රට වෙනුවෙන් එකතු වෙමු සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක් වන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2022 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඋද්ධමනය සියයට හැට පනී
2022 ඔක්තෝබර් වන විට උද්ධමනය 80%ක් වේවි රට ස්ථාවර වනු ඇත්තේ 2025 වන විටයි ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 90.9%ක්. කෙසේ…
Lanka Newsweek · 2022 ඇසළ 30 · කියවීමට මිනිත්තු 7
විදෙස්යුද ගැටුම්වලින් රුසියානු සෙබළුන් 40,000ක් මරුට
රුසියා - යුක්රේන යුද්ධයේ දී මේ දක්වා රුසියානු සෙබළුන් 40,000ක් පමණ මිය ගොස් ඇතැයි යුක්රේනය පවසයි. යුක්රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ මිය ගිය පිරිසට අමතරව තවත් බොහෝ රුසියානු සොල්දාදුවන්…
Lanka Newsweek · 2022 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅමෙරිකා තානාපතිනිය, අගමැති හමු වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනී ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ(28) පස්වරුවේ එම හමුව සිදුව ඇත. අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර…
Lanka Newsweek · 2022 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම දීර්ඝ කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 02 වැනිදා දක්වා රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදි විරෝධතාවලට සවන් දීමට ආණ්ඩුව සූදානම් එහෙත් ත්‍රස්තවාදි හිංසන ක්‍රියා ප්‍රතික්ෂේප කරනවා - අගමැති දිනේෂ් ගුණවර්ධන
ප්රජාතන්ත්රවාදී විරෝධතාවලට සවන් දීමට ආණ්ඩුවක් ලෙස සෑම විටම සූදානම් වුවත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා ප්‍රතික්ෂේප කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීට. ඒ මහතා එසේ පැවසුවේ…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාමනුෂ්යත්වය හා සමානාත්මතාව තේමා වූ පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළ අද ඇරඹේ.
යත්වය හා සමානාත්මතාව යන අගයන්වලට මුල් තැනක් දෙමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විචිත්‍රවත් සමාරම්භක උලෙළ එංගලන්තයේ බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. බර්මින්හැම් වේලාවෙන්…
Lanka Newsweek · 2022 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2