නවතම පුවත්
දැන්වීම
දේශපාලනහිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන සියලු වියදම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ගෙනත්
අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාතික මහජන සභාව-කාන්තා…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅද (17) විදුලි කප්පාදු කාලසටහන
අද (17) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙයි. ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාලකයින්ගේ පළමු වගකීම ජන ජීවිතය යථා වත් කිරීමයි
සාධාරණ සමාජයේ පොදු වැඩ පිළිවෙළ ජනපති සහ විපක්ෂය පිළි ගැනීම රටේ වාසනාවක් වෘත්තීය සමිති නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙනවා පාලකයින්ගේ පළමු වන කාර්යභාරය, වගකීම සහ යුතුකම වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට…
Lanka Newsweek · 2022 නිකිණි 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඋපාධියට ඉගෙන ගන්නා අතරතුර කහ වගාවෙන් ජීවිතය දිනූ රුවන්වැල්ලේ මධුෂි භාග්‍යා
(හේෂාන් සම්පත්) මහ පොළොව තවමත් නිහඩය.මේ පොළෝ ගැබ අප දෙස බලා සිටින්නේ මහත් වේදනාවෙනි. සාරවත් මහ පොළොවේ වටිනාකම නොදත් මිනිසුන් දෑස නොසෙල්වා බලා සිටින්නේ රට වටකරගත් මුහුද දෙසය. එහෙත් මේ පොළොවේ වටිනාකම…
Lanka Newsweek · 2022 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ ආර්ථික අර්බුදය හමුවේ සමාජ සුබසාධනය වෙනුවෙන් ව්‍යාපාරය මෙහෙයවනවා - Gflock සභාපති
(ශානිකා ශිරෝමාලි) වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා Gflock ආයතනය ඩොලර් ආදායම රටට ගෙනඒම සඳහා තරුණ නිර්මාණශීලීන්ගේ දායකත්වයෙන් නව ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක…
Lanka Newsweek · 2022 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
විදෙස්ආසියාවේ ධනවත්ම කාන්තාව ඉන්දියාවෙන්
ඉන්දියාවේ 72 හැවිරිදි කාන්තාවක ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙස ‘බ්ලුම්බර්ග්‘ වෙබ් අඩවිය මඟින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාවිත්‍රි ජින්දාල් නමැති මේ කාන්තාව හර්යානා ප්‍රාන්තයේ හිටපු…
Lanka Newsweek · 2022 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට මුහුණ දෙන තීව්ර අර්බුදය දේශපාලන නූගත්කමයි
රාජ්‍යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසයි (දේශප්‍රිය නානායක්කාර) රාජ්‍ය අසාර්ථකත්වය වළක්වා ගන්නේ කෙසේද යන්න විසි එක් වන සියවසේ ශ්‍රී ලාංකේය ජාතිය මුහුණ දී ඇති තීව්ර අර්බුදයකි. රාජ්‍ය පාලනය ඇතුළත…
Lanka Newsweek · 2022 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනීතිය - සාමය ක්‍රියාත්මක නොකළොත් ප්රජාතන්ත්රවාදි සමාජයකට ඉදිරියට යන්න බෑ- අගමැති දිනේෂ් ගුණවර්ධන
හිටපු ජනාධිපතිවරයා නායකයන් කිහිප දෙනකුට අගමැතිකම භාර ගන්න ආරාධනා කළා බොහෝ දෙනෙක් ආසයි බයයි චරිත රඟපෑවා- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අපි පසුගිය කාලය පුරාම කිව්වා බරපතළ අර්බුදයක් එනවා විසඳුම් හොයමු…
Lanka Newsweek · 2022 නිකිණි 12 · කියවීමට මිනිත්තු 8
දේශපාලනජනපතිට සිය අභිමතය පරිදි රට කර වීමට ඉඩ දෙනු
සර්ව ශක්ති ආණ්ඩුවක් හදමු සර්ව පාක්ෂික ආණ්ඩුව අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් වෙලා (මහාචාර්ය මිල්ටන් රාජරත්න) මේ දිනවල වැඩිපුර කතා බහට ලක්ව තිබෙන මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කුමන ස්වරූපයක්…
Lanka Newsweek · 2022 නිකිණි 12 · කියවීමට මිනිත්තු 4
දේශපාලන22 ඒකමතිකව සම්මත කිරීම සියලු මන්ත්‍රීන්ගේ වගකීමක්
22 වැනි සංශෝධනය රටේ අනාගතය වෙනුවෙනුයි ජනපතිගේ ඉදිරිගාමී පියවරක් 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් වන හෙයින් එම සංශෝධනය ඒකමතිකව සම්මත කර ගැනීමට කටයුතු…
Lanka Newsweek · 2022 නිකිණි 10 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාජූලි මස ICC දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ජයසූරියට
ජාත්‍යන්තර පිටියේ දැක්වූ දක්ෂතාවන් වෙනුවෙන් ජූලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට…
Lanka Newsweek · 2022 නිකිණි 9 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඉතිහාසයේ පළමුවරට එක් දිනක් ඇතුළත බංග්ලාදේශයේ පෙට්‍රල් මිල 52%කින් ඉහළට
රට පුරා විරෝධතා : පොලිසියට ගල්මුල් ප්‍රහාර බංග්ලාදේශ රජය දිනක් ඇතුළත පෙට්‍රල් මිල 52%කින් ඉහළ නැංවීම හේතුවෙන් එරට ජනතාව ප්‍රධාන නගර රැසක වීදි පුරා උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
Lanka Newsweek · 2022 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
විදෙස්ගාසා තීරයේ සටන් විරාමයක්
ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඊජිප්තු රජයේ මැදිහත් වීමෙනි. සටන් විරාමයක් ආරම්භ වුණු බවත්, ඊශ්‍රායල ගුවන්…
Lanka Newsweek · 2022 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
විදෙස්තායිවානය අයිති චීනයට ඇමෙරිකාවට නොවෙයි
තායිවානය චීනයට අයත් භූමියක් මිස, ඇමෙරිකාවට අයත් භූමියක් නොවේ යැයි චීන විදේශ අමාත්‍ය වැංග් ඊ පවසයි. චීන විදේශ ඇමැතිරයා කළ මෙම ප්‍රකාශයත් සමඟ තායිවානය මුල්කොට ගනිමින් චීනයත් ඇමෙරිකාවත් අතර පවතින…
Lanka Newsweek · 2022 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක්
අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දේටම පෙර මුලින්ම රටට හෙළි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
Lanka Newsweek · 2022 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅන්තිමට මිනිස්සුන්ට රටයි බඩයි දෙකම නැති වුණා -රවී-
රට ගොඩ ගන්න රනිල්ට පුළුවන් පරක්කු වෙලා හරි මිනිස්සු ඇත්ත තේරුම් ගැනීම වටිනවා රට වැටී තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතා පීඩනය අවසන් කර ඔවුන්ට සහන සලසා රට නිවැරදි මාර්ගයට ගැනීමේ හැකියාව සහ ශක්තිය…
Lanka Newsweek · 2022 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත්ගේ ආතතිය යළි උත්සන්න වෙයි
සජබයේ 15ක් සජිත් අත හැර රනිල්ට එකතු වෙයි..? එජාපය වැනසීමට සජිත්ට උල්පන්දම් දුන් අයත් ඒ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවට සජබයෙන් පනින අය මෙන්න..! "සජිත්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙයි" ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2022 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවෘත්තීය නායකයින් අත්අඩංගුවට ගැනීම කරූ හෙළා දකියි
එම අත්අඩංගුවට ගැනීම් ජනපතිගේ රාජාසන කතාවට විරුද්ධයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන…
Lanka Newsweek · 2022 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
ව්‍යාපාරිකASMP මල් වගාවෙන් උපයා ඇති විදේශ විනිමය කෝටි 38යි
විසිතුරු මල් වගා කරලා ගොඩ යන හැටි මෙන්න..! විසිතුරු මල් සහ පත්‍ර වගා කර්මාන්තයට කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය දායක වෙයි ලෝක බැංකුවේ තවත් ලොකු වැඩක් කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලුම…
Lanka Newsweek · 2022 නිකිණි 4 · කියවීමට මිනිත්තු 6