නවතම පුවත්
දැන්වීම
දේශපාලනරටට අවශ්‍ය ඡන්ද නොව ජනතා ප්‍රශ්න විසඳන ක්‍රමයක්
වෙනසක් ඇති කිරීමට ගොස් ජනතාවට අත් වූ ඉරණම ඛේදනීයයි ජනතාවට රටයි බඩයි දෙකම නැති වුණා රට වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුයි මේ මොහොතේ රට අවශ්‍ය වන්නේ වන්නේ ඡන්ද නොව සියලු දෙනාම එකට එකතු වී සාකච්ඡා කර…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනත්රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී සිදු කරන මර්දනය නවතනු
මර්දනය-තර්ජනය වෙනුවට මිත්‍රත්වයේ දෑත් දිගු කරනු සම්මුතිවාදී වැඩ පිළිවෙළක් ඕනෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීම රජය වහාම නතර කළ යුතු යැයි සාධාරණ…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාවාදි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා
විදුලි බිල සාමාන්‍ය වැඩි වීමක් සහ කාණ්ඩ වශයෙන් විශාල වැඩි වීමක් සිදුව ඇති අවස්ථාවක ජනතාවට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් මීට එරෙහිව ජනතාවාදි විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනභාණ්ඩ 300 කට ආනයන සීමා පැනවෙයි
මුදල් අමාත්‍යංශය භාණ්ඩ 300 කට අධික ප්‍රමාණකයක් ආනයනය ඊයේ(23) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
විදෙස්බංග්ලාදේශයේ විදුලි අර්බුදය උත්සන්න වෙයි
සතියේ දින දෙකක් පාසල් වසයි - කාර්යාල වේලාව පැයකින් අඩු කරයි විදුලිය පිරිමසා ගැනීම සඳහා බංග්ලාදේශයේ පාසල් වසා තබන දින ගණන දෙක දක්වා ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේදී සිකුරාදා…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්
විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස කවුළුව විවෘත කළ අතර එහි…
Lanka Newsweek · 2022 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාආසියා කුසලානයේ වැඩිම අවධානය වනිඳුට
(ශානිකා ශිරෝමාලි) භයානක ප්‍රහාරකයා චරිත් බවට අනාවැකි ආසියා කුසලානයේ වැඩිම අවධානයක් ඇති පන්දු යවන්නා ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග බව ක්‍රිකට් විචාරක මතය වෙයි. චරිත් අසලංක…
Lanka Newsweek · 2022 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඉන්දියාව පුරා තක්කාලි උණ පැතිර යයි
(හේෂාන් සම්පත්) ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබේ. "ටොමැටෝ ෆීවර්" නොහොත් තක්කාලි උණ ලෙයි මෙය නම්කර ඇත. අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය…
Lanka Newsweek · 2022 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
විදෙස්මාස 5කට පසු රුසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයෝ හතළිස් දහසක්
(ගීත් තරුක) ගෝලීය කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තියෙන් රුසියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ ප්‍රමාණය හතළිස් දහසක්…
Lanka Newsweek · 2022 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅරගලකරුවන්ට පහර දෙමින් ආණ්ඩුව රට අනතුරේ දැම්මා
රට ජාත්‍යන්තර අපකීර්තියට ලක් කළා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී මේ ප්‍රශ්න ඇදේවි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට නියමිතව තිබියදී, සාමකාමි උද්ඝෝෂකයින්ට පහර දිමෙන් රට ජත්‍යන්තරය…
Lanka Newsweek · 2022 නිකිණි 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅන්තරේට එල්ල කළ ප්‍රහාරය කරූ හෙළා දකියි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය ද පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2022 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකඒක පුද්ගල ණය බරතාවය රුපියල් දස ලක්ෂය ඉක්මවයි
හෙට උපදින බිළිඳා පවා දස ලක්ෂයක ණය කාරයෙක් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බරතාවය මේ වන විට රුපියල් දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. මේ තත්ත්වයට හේතු වී…
Lanka Newsweek · 2022 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 30ක් මරුට
40කට තුවාල ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙරේදා රාත්‍රි සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 30ක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන පොලිසිය ප්‍රකාශ කළේ අවම වශයෙන් තවත්…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවය රටේ අනාගතයට විසල් අභියෝගයකි
රටට-ජනතාවට ශාපයක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල විකුණනු රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර රට ගොඩ ගනු බැහැ සෑම රුපියල් සියයකින්ම 44ක් ගිලින්නේ රාජ්‍ය සේවයයි (දේශප්‍රිය නානායක්කාර) Every problem has in it the…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරටක දියුණුවේ අත්තිවාරම ජනමාධ්‍ය සාක්ෂරතාවයයි
(දේශප්‍රිය නානායක්කාර) 2005 ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රකාශය (The Alexandria Proclamation of 2005) මගින් තොරතුරු සාක්ෂරතාව මානව හිමිකම් නිර්යාණයක් (Human Rights Issue) ලෙස නිර්වචනය කර ඇත. ජන මාධ්‍ය අපේ…
Lanka Newsweek · 2022 නිකිණි 19 · කියවීමට මිනිත්තු 8
දේශපාලනහිටපු ඇමති මර්වින් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි ඒ මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව…
Lanka Newsweek · 2022 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරංජන් රාමනායක මේ සතියේ එළියට..!
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිව් වසරක සිරදඩුවමින් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාට බොහෝ දුරට මේ සතියේ දී නිදහස ලැබෙනු ඇතැයි වාර්තා වේ. විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් රාමනායක මහතා…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව ගොඩනැංවීමට දෙමළ ඩයස්පොරාව සුදානම්
ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි. විශේෂ "Twiter" පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටින එම…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර-විමල්-කුමාර් ඉන්දු-චීන බළල් අත් ද..?
ජවිපෙ එක්ක සිංගප්පූරුව කරන්නේ කුමක්ද..? අනුර කුමාර ඉන්දීය "රෝ" නියෝජිතයෙක් ද..? බුද්ධි අංශ අවධානයෙන්..! ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පෙරටුගාමී…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඔමික්රොන් හී භයානකකම ගැන ඔබ දන්නවා ද?
(ගීත් තරුක) කොවිඩ් වසංගතය සමඟ දෙවසරක කාලයක් මුළුල්ලේම මුළු ලෝකයම කාලය ගත කරමින් පවතිනවා මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය වෙන බව මේ වන විට හඳුනාගෙන ඇති කරුණක් රෝගය…
Lanka Newsweek · 2022 නිකිණි 17 · කියවීමට මිනිත්තු 2