නවතම පුවත්
දැන්වීම
දේශපාලනස්වාධීන කොමිෂන් සභා ස්වාධීන විය යුතුමයි
නුසුදුසු පුද්ගලයන් ඊට පත් නොකළ යුතුයි 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත් කිරීමේ දී සමාජයේ පිළි ගැනීමට හේතු වන අපක්ෂපාතී සහ කීර්තිමත් පුද්ගලයන් පත්…
Lanka Newsweek · 2022 වප් 29 · කියවීමට මිනිත්තු 2
විදෙස්ලොව මුහුණ දෙමින් සිටින්නේ භයානකම දශකයටයි
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදී සිටින භයානකම දශකය මෙම දශකය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර සිටියි. රුසියාවේ දී බ්‍රහස්පතින්දා (28) පැවති උත්සවයක දී විශේෂ දේශනයක් කරමින් රුසියානු…
Lanka Newsweek · 2022 වප් 28 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාපැතුම්-ප්‍රමෝද් යළි තරඟ බිමට
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය. පැතුම්…
Lanka Newsweek · 2022 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනද්විත්ව පුරවැසියන් හොයන්න කතානායක මෙහෙයුමක් අරඹයි
සියලු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යවයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන් ද යන්න සොයා බැලීම සදහා කතා නායක…
Lanka Newsweek · 2022 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කරන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල සෘජුව ආනයන කර බෙදා හැරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තීරණය කර ඇත. ව්‍යාපාරිකයන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීමාවකින් තොරව ඉහළ…
Lanka Newsweek · 2022 වප් 27 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යවසරකට 4,000ක් අංශ භාගයෙන් මිය යති
ආඝාතය හෙවත් අංශ භාග රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයින් 4,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා…
Lanka Newsweek · 2022 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෛත්රී යටතේ තිබූ කෝටි තුනක තාක්ෂණික උපකරණ අතුරුදන්
ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -2020 කාලයේ දී අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. ජනාධිපති මන්දිරයේ ගබඩා…
Lanka Newsweek · 2022 වප් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසාගරව උස්සලා පොළවේ ගහනවා -මහින්දානන්ද-
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට එරෙහිව එම පක්ෂය අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" වෙත තහවුරු කර සිටියේය.…
Lanka Newsweek · 2022 වප් 26 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාහෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි
බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ…
Lanka Newsweek · 2022 වප් 26 · කියවීමට මිනිත්තු 1
විදෙස්තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීමට නියමිතය. පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනද්විත්ව පුරවැසියන් වහාම පාර්ලිමේන්තුවෙන් යා යුතුයි
පාර්ලිමේතුවේ සිටින ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් වහාම සිය ධූරවලින් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිසි එකේ ඇත්තේ මොනවාද..?
(ආචාර්ය විජේදාස රාජපක්ෂ) ඇමරිකාවේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් 1863 වසරෙදී ප්රජාතන්ත්රවාදය අර්ථ නිරූපනය කරන ලද්දේ මිනිසුන් උදෙසා මිනිසුන් විසින්ම මිනිසුන් පාලනය කිරීම ප්රජාතන්ත්රවාදී පාලනය…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 6
දේශපාලනප්රසන්න රණතුංගගේ පාක්ෂික සහය ජනපතිට
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව ගැන තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අති බහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ…
Lanka Newsweek · 2022 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනවාරියේ සිට බිත්තරත් නැහැ ලු..!
බිත්තර-කුකුළු මස් මිල අහස උසට නගිනවා ලු..! 2023 ජනවාරි මාසය වන විට උග්‍ර බිත්තර හිඟයකට රටට-ජනතාවට මුහුණ පෑමට සිදු වන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි මහතා පවසයි. මේ…
Lanka Newsweek · 2022 වප් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරට වෙලා ගෙන තිබෙන අඳුර පළවා හැරීමට සියලු දෙනා එක් විය යුතුයි
ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළා ගෙන ඇති ඝන අඳුර පළවා හැරීම සඳහා සියලු දෙනා එක්ව සාමුහික වැඩ පිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දීපාවලි උත්සවය…
Lanka Newsweek · 2022 වප් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඛනිජ තෙල් විරෝධතා කරුවන්ට වැඩ වරදියි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා ඉදිරියේ දී මානව සම්පත් සහ පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා නියම කර තිබේ.…
Lanka Newsweek · 2022 වප් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනද්විත්ව පුරවැසියන් දස දෙනෙකුට මන්ත්‍රී ධූර අහිමි වෙයි..?
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට සිය මන්ත්‍රී ධූර දැරීමේ අවස්ථාව අහිමි වනු ඇත. එම මන්ත්‍රීවරුන්ට මෙසේ සිය මන්ත්‍රී…
Lanka Newsweek · 2022 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලන22 සම්මත කර ගැනීම ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක්
අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතු කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කර ගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදය…
Lanka Newsweek · 2022 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ අතිශය භයානක ඇත්ත තත්ත්වය මෙන්න
මේ රට ගොඩ ගත හැකි ද කියා ඔබම තේරුම් ගන්න රට එක්ක සිදු කරන දේශපාලන සූදු නිසා අත්වී ඇති ඉරණමක තරම අනවශ්‍ය වියදම්වලට ජනතාව පිට බදු පැටවීම ‘‘බදු’’ දැන් රටේ තියුණු සංවාදයකට ලක්ව තිබෙන මාතෘකාවකි. මෙම ලිපිය…
Lanka Newsweek · 2022 වප් 21 · කියවීමට මිනිත්තු 9
දේශපාලනIMF හැර විකල්පයක් නැහැ
"රටේ තත්ත්වය අනුව දැඩි තීරණ ගන්න සිදු වෙනවා" මහා බැංකු අධිපති කියයි රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර ශ්‍රී ලංකා මහා බැංකු අධිපති විකල්පයක් නොමැති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ…
Lanka Newsweek · 2022 වප් 21 · කියවීමට මිනිත්තු 1