නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා
අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කියා…
Lanka Newsweek · 2022 ඉල් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහින්දගේ යළි නැගිටීම ලත් තැනම ලොප්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇත. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන…
Lanka Newsweek · 2022 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැති ඇමතිවරුන් 92ක් නිල නිවාසවලට පොලු තියලා
මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඒ මුදලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක්…
Lanka Newsweek · 2022 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාදුළුවාවේ සෝභිත හිමිගේ දැක්මෙහි සමාජ වගකීම
2022 නොවැම්බර්ව 08 වැනි දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමියන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙනි. මෙරට පහළ වූ අති උදාර මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය මාදුළුවාවේ…
Lanka Newsweek · 2022 ඉල් 8 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල් ගාවට යනවා කිව්ව රාජිත සජිත් ගාවම නතර වෙයි
සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස රට වෙනුවෙන් දැන් දුන් පුද්ගලයෙක් ලු..! සජිත් ප්‍රේමදාස කියන්නේ දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා රට වෙනුවෙන් දන් දුන්න මනුස්සයෙක් යැයි ද එහෙව් නායකයෙකුට "හූ" කියන්න…
Lanka Newsweek · 2022 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රබල අමාත්‍යංශ හතරක් සියතට ගෙන ජනපති වැඩ අරඹයි
රට ගොඩනැගීමේ මෙහෙයුම වෙනුවෙන් ප්‍රබල අමාත්‍ය ධූර හතරක් සිය භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස්…
Lanka Newsweek · 2022 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදරුණු අපරධකරුවන් හමුදාවට බඳවා ගැනේ
ව්ලැදිමීර් පුටින්ගේ ආන්දෝලනාත්මක තීරණයක් දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා නව නීතියකට අත්සන් තබා තිබේ. මිනී මැරුම්, මංකොල්ල කෑම්,…
Lanka Newsweek · 2022 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් යළි කරළියට
2024 ජනාධිපතිවරණයට ඉල්ලයි බැරැක් ඔබාමාගේ සහය ජෝ ජෝ බයිඩන්ට 2024 දී පැවැත් වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයට "Republican Part" අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ්…
Lanka Newsweek · 2022 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව D ශ්‍රේණිය දක්වා පහතට
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම "ඩී" කාණ්ඩය දක්වා පහත දැමීමට "STANDARD & POOR'S" ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම පියවර ගෙන ඇත. එම සමාගම මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව 2022…
Lanka Newsweek · 2022 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅරක්කු බීම හොඳටම අඩු වෙලා
අරක්කු අලෙවිය 40%කින් බැහැලා මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය…
Lanka Newsweek · 2022 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකIMF ණයත් 2023 දක්වා කල් යයි
2023 මාර්තු දක්වා රට කරවන්න ඩොලර් මිලියන 850 හොයා ගන්න නැහැ යළිත් දේශපාලන අර්බුදයක් ඇති වන ලකුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා 2023 මාර්තු මාසයේ දී එම අරමුදලේ විධායක කමිටුව රැස් වන…
Lanka Newsweek · 2022 ඉල් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට-ජනතාව ගැන කැක්කුමක් නැති දේශපාලකයන්ට ඡන්දය දෙන්න එපා
කොළඹ අග රදගුරු හිමිපාණෝ අවධාරණය කර සිටිති රට-ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබා දෙන්න එපා යැයි කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. නිවාස…
Lanka Newsweek · 2022 ඉල් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායකයා විහිළු කාරයෙක් වෙලා
මහා සංඝ රත්නය අවධාරණය කරති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන චරිතය විහිළු කාරයකු බවට පත් වෙලා යැයි ද, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නැතැයි ද ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති…
Lanka Newsweek · 2022 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් එක්ක ඉන්න මට හිරිකිතයි -හරීන්-
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසයි. සජිත් ප්‍රේමදාස මහතා, තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජින් වාස්ගේ ජීප් රථය සීසර්වරුන් උස්සලා
ලක්ෂ 20ක් ගෙවලා නැහැලු..! කල් බදු (Leasing) ගෙවීම පැහැර හරිමින් සඟවා තබා ගෙන සිටී බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අති සුඛෝපභෝගී ජීප් රථයක් කල් බදු සමාගමක…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅත්යවශ්ය භාණ්ඩ-සේවා මිල වහාම නියාමනය කළ යුතුයි
අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් නියාමනය කරමින් ජනතාවට සහන සැලසීමට සහ සාධාරණය ඉටු කිරීමට රජය වහාම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෑම-බීම නැති නිසා දූ දරුවන්ගෙන් සියයට 50ක් පාසල් යන්නේ නැහැ
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගෙන් 50%ක පමණ පිරිසක් දිනපතා පාසල් නොයෙන බව තහවුරු වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ…
Lanka Newsweek · 2022 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවට අනවශ්‍ය බදු නොගසා අදායම් උපයන හැටි රවී කියයි
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික සහ අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකි නව සාධාරණ බදු ක්‍රමයක් ඇති කළ යුතු යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2022 ඉල් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅලි-මිනිස් ගැටුම අවසන් කරන්න කරු මැදිහත් වෙයි
වසර 60කට අධික කාළයක් ගැටලුවක්ව පැවති වන අලි තර්ජනවලට ජනතාව ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම "අලි-මිනිස්" ගැටුම ඇති රට බවට පත් වී තිබේ. ඊට විසඳුමක් ලෙස ප්‍රජා මූලික විදුලි වැටක්…
Lanka Newsweek · 2022 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප දේශපාලන සුනාමිය සජබයයි පොහොට්ටුවයි ගිල ගනී
සජිත්-බැසිල් අනාථයි සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා එම පක්ෂයේ නායක සහ…
Lanka Newsweek · 2022 වප් 30 · කියවීමට මිනිත්තු 1