නවතම පුවත්
දැන්වීම
දේශපාලනමැතිවරණ දින නියම කරන්න ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස් ද..?
දේශපාලන පක්ෂයක ලේකම්ට මැතිවරණ දින නියම කරන්න පුළුවන් ද..? නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරයි අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 7
දේශපාලනලාල් කාන්තගෙන් ටිල්වින් සිල්වාට ප්‍රහාරයක්
දේශපාලන විචාරකයෝ පවසති ලාල් කාන්තගේ "facebook" සටහනින් ඒ බව තහවුරු වේ ආණ්ඩු කිරීමට සහ තීන්දු තීරණ ගැනීමට විධිමත් ආයාතන ව්‍යූහයක් තිබෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකරජයට සාර්ව - ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ
- විපක්ෂ නායක අවධාරණය කරයි - ආර්ථික කළමනාකරණය ගැන කතා කරන විට සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස පැතිකඩ දෙකක් ඇති බවත් අද වන විට මේ දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසම්පූර්ණයෙන්ම ප්රතිකේෂප කළ යුතු නැවක් නොරොච්චෝලේට ගෙනල්ලා
විධිමත් විමර්ශනයකින් තොරව ගොඩබෑම සිදු නොකළ යුතුයි ගල්අඟුරු පැටවුම් වරාය වාර්තාව මෙන්න..! (නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ පියල් දර්ශන ගුරුගේ) නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන පැමිණි MV JOSCO…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකකටුවෙන් එළියට ඇවිත් උත්තර දෙනු..!
- කීර්ති තෙන්නකෝන් මහා බැංකුවට අභියෝග කරයි - රැවටෙන්න එපා..! ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි 25 දින වාක්‍ය දෙකකින් යුතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ පුවත්පත් නිවේදනයට…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහින්ද සමරසිංහ ඇතුළු තානාපතිවරුන්ට එල්.ටී.ටී.ඊ මෝටාර් ප්‍රහාර
MS බිම ඇද වැටී බේරෙයි - ඇමෙරිකානු සහ ඉතාලි තානාපතිවරුන්ට දරුණු අනතුරු එවකට රජය එම ප්‍රහාරය ලෝකයට ගෙන යාමේ ප්රතිලාභ මහින්ද සමරසිංහ දෙවැනි වරටත් මාරයා පරදවයි එම ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ ත්රස්තයින්ගේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදැන් සැපද..?
වර්තමාන සමාජ-ආර්ථික අර්බුදය සහ දේශපාලන යථාර්ථය - අප සැබැවින්ම සිටින්නේ කොතැනද..? (සුදත් චන්ද්‍රසේකර) අද දවසේ ශ්‍රී ලාංකේය පුරවැසියා ජීවත් වන්නේ සිතේ කිසිදු සැනසීමකින් හෝ අනාගතය පිළිබඳ සුබවාදී…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට නැවතත් බංකොලොත් වීමේ අවදානමක
උද්දච්ච නොවී අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වනු විපක්ෂ නායක අවධාරණය කරයි ජනාධිපතිවරයා රට වටේ ගිහින් රටේ ගැටලු නැති බව පෙන්නන්න උත්සාහ කරමින් රටේ ඩොලර් ඇති බව පැවසුවත් අද වන විට රට ඇති අවදානම්…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසල්ලිවලට සිය ආත්මය-වෘත්තීය පාවා දුන් නීතීඥ මහේෂ් කොටුවැල්ල
ජාතික-ජාත්‍යන්තර ළමා නීති අනුව අනුව, දරුවෙකුගේ ආරක්ෂාව “ආගමික ගෞරවයට” හෝ “සමාජ තත්ත්වයට” වඩා ඉහළ බව මේ (අව) නීතීඥයා නොදැන සිටියා ද..? තමාගේ දියණියට-පුතාට මෙවැනි අපරාධයක් සිදු වුණා නම් මොහු මෙසේ කතා…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 4- දේශපාලන
දූ දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම් ලෙස සංශෝධනය විය යුතුයි
දූ දරුවන්ගේ අධ්‍යාපනය සේම, පෝෂණය සහ ආරක්ෂාව පිළිබඳවත් වගකීම් සහගත වෙමු - විපක්ෂ නායක අවධාරණය කරයි - අද වන විට ආර්ථික, සමාජීය ගැටලු රැසකට ජන සමාජය මුහුණ දෙන බවත්, ජනතාවට පවුල් ඒකකය තුළ තම අවශ්‍යතා පවා…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරටේ සැබෑ තත්ත්වය ගැන ජනතාව නිවැරදි අවබෝධයකින් සිටිය යුතුයි
- විපක්ෂ නායක - රටේ වත්මන් රටේ සැබෑ තත්ත්වය ගැන ජනතාව හොදින් අවබෝධ කර ගත යුතු බවත් සෑම විටම අපේ විදේශ සංචිතවල මාස තුනක ආනයන වටිනාකම ආවරණය වන සංචිත තිබිය යුතු බවට ආර්ථික විද්‍යාවේදී පිළිගන්නා බවත් මේ…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකපුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (සල්ලි අච්චු ගැසීම) රුපියල් ට්‍රිලියන 2.1 පනී
සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් මාස 17 ට රු. මිලියන 303,956 ක් වැඩි වෙලා IMF නොතකා මහ බැංකුවෙන් ඩොලරයට නිල නොවන උපරිම මිලක් (Capped Price) ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම වැඩි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 4
ව්‍යාපාරික2027 ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් දරන වසර බවට පත් කරනවා
අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂයේම වැය කර කඩිනමින් ජනතාවට ප්රතිලාභ ලබා දීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කරමින් ජනපති අවධාරණය කරයි ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2026 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනූතන ජීවිතයේ “කෙලෙස්” වැඩ කරන ආකාරය
අද මිනිසා යුද්ධ කරන්නේ ලෝකයත් එක්ක නෙවෙයි - තමන්ගේම මනස සමගයි. බුදුදහමේ “කෙලෙස්” කියන්නේ: * ලෝභය * ද්වේෂය * මෝහය අද ඒවායේ මුහුණුවර වෙනස් වෙලා Smartphone එක ඇතුළේ ජීවත් වෙනවා. * Likes වලට ඇබ්බැහි වීම…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලන“බිරිඳක් සැමියාගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවාද..?”
ශ්‍රී ලංකාවේ බොහෝ පිරිමින් නොදන්නා සත්‍යය! ශ්‍රී ලංකාවේ බොහෝ පිරිමි හිතන්නේ “ගෙදරට සල්ලි ගෙනාවා නම්, මගේ වගකීම ඉවරයි” කියලා. ඒත් අද කාලේ බොහෝ විවාහක කාන්තාවන්ට අවශ්‍ය වෙන්නේ සල්ලි විතරක් නෙවෙයි. ඇයට…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදේශපාලන කුමන්ත්රණවලට එරෙහිව එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු සජබයට
පළාත් සභා මහා ඇමතිවරුන් ලෙස තරඟ බිමට "රනිල් යන්නේ නාමල් එක්ක-සජිත් එක්ක නොවේ" සේදවත්ත හිමියන්ගේ කටින් ඇත්ත එළියට පනී වජිර-සාගල ද එම ස්ථාවරයේ සජබ මන්ත්‍රීවරුන් 11ක් මහා ඇමති අපේක්ෂකයින් ලෙස සටනට…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිය ඩොලර්වලින් වාහන ආනයනයට ශ්‍රී ලාංකිකයින්ට ඉඩ දිය යුතුයි
හිටපු මුදල් ඇමතිගෙන් විකල්ප යෝජනවක්..! තමාගේම ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් හෝ අනෙකුත් විදේශ මුදල් යොදවා තමාට අවශ්‍ය වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර ලබා දිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍ය සහ…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකැනඩා මහා කොමසාරිස්වරිය හමු වී විපක්ෂ නායක කළ කතා එළියට
ශ්‍රී ලංකා කැනඩා සහයෝගීතාව තවත් වර්ධනය කරමින් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කැනඩා මහකොමසාරිස්වරිය කොළඹ දී හමු විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද සමරසිංහ හය මසකට පෙර ඇමෙරිකාවෙන් ඉල්ලා අස් වෙයි..!
රජයේ තනතුරු භාර නොගනී ප්‍රංශ තානාපතිකමට ආ යෝජනාවට එකග වන ලකුණු..? ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව තිබුණේ 2026 දෙසැම්බරයේ දී වන නමුත් ඊට හය මසකට පෙර…
Lanka Newsweek · 2026 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපල්ලේගම හේමරතන හිමිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද..?
සිද්ධියට සම්බන්ධ කරුණු රැසක් අධිකරණයේදී හෙළි වෙයි බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම…
Lanka Newsweek · 2026 වෙසක් 22 · කියවීමට මිනිත්තු 7