නවතම පුවත්
දැන්වීම
දේශපාලනඉදිරියට යෑමට කාලය පැමිණ තිබේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 6
සෞඛ්යතිරිහන්වීම - සිංහල සමාජය සහ ලිංගික අධ්‍යාපනය
(නන්දන වීරරත්න) මම මේ සටහන ලියන්න ගත්තේම අනුරාධපුරේ ළමා අපචාරයට දැන් ‘හේමරතන රෝගයක් සුවකර ගැනීමේ ‘කෙමක්’ ලෙස ළමා කාම අපරාධයක යෙදුණේය යන අදහස පැතිරෙන නිසයි. මෙයින් පැහැදිළි වෙන්නේ ලිංගික අධ්‍යාපනය…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනූතන බුදු දහම..?
බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ වෙසක් දිනයේ ශ්‍රී ලංකා වාසී බහුතරය අධික ශබ්ද සහිත නළා ගසා, විකෘති වෙස් මුහුණු පැළඳ, මහා මාර්ග අවහිර කර වාහන වලින් සහ පිරිස් බලයෙන් මරණ බිය ඇති කරමින් සහ කාන්තාවෝ…
Lanka Newsweek · 2026 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙමගුල වෙනුවෙන් ජාතියේ යුග පුරුෂයාගෙන් සුභ පැතුම්..!
ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මහත් භක්ත්‍යාදරයෙන් සමරනු ලබන උදාරතර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාව වෙත මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනුයේ ඉමහත්…
Lanka Newsweek · 2026 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් සහ ජාතික උනන්දුව
- ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටට ද වැදගත් වේ. ආයතන කළමනාකරණය කරන ආකාරයෙහි වෙනසක් එයින්…
Lanka Newsweek · 2026 වෙසක් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශ්‍රී ලංකා යුද ඉතිහාසයේ දේශපාලන හැරවුම් ලක්ෂය - කරූ..!
රටේ ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන් පක්ෂ දේශපාලනයට වඩා ඉහළින් තිබිය යුතුයි රට වෙනුවෙන් කරූ ගත් දේශපාලන තීන්දුවේ ජාතික වැදගත්කම මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති…
Lanka Newsweek · 2026 වෙසක් 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනO/L සහ A/L ජය ගැනීමට දරු-දැරියන් වෙනුවෙන් NVQ හරහා මහින්ද සමරසිංහ කළ විප්ලවය
දියුණු රටවල වගේ ශ්‍රී ලාංකික වෘත්තීය පුහුණුවේදීන්ට ද ඉහළ සමාජ පිළි ගැනීමක් ඇති කරයි කැබිනට් - රාජ්‍ය පරිපාලනයේ ද එම පදනම ඇති කිරිමට මහින්ද කළ අරගලය (වොෂින්ටන් වෘකයා) (වොෂින්ටන් වෘකයා) මහින්ද සමරසිංහ…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයහපත් රටක යතිවර ලකුණ - මාදුළුවාවේ සෝභිත නා හිමි
බලය වෙනුවට ප්‍රතිපත්තිය තෝරා ගත් රාජ්‍ය පුරුෂයා හඬ අවදි කරයි - මැයි මස 29වන දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙනි - අද අප…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 4
සෞඛ්‍යPAD MAN නැවතත් දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් හඬ නගයි
ආර්ථව දරිද්‍රතාවය රටට කරන විනය ගැන පෙන්වා දෙයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වුණා නම් ආර්ථව දරිද්‍රතාව පවා දුරු කළ හැකයි - විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅපි නොදන්න රවී..!
රවීගේ සළු පට අහසට ද, පොළවට ද..? ඔහුගේ දේශපාලන විලාසිතාවේ විශේෂත්වය කුමක්ද..? ඇත්තටම රවී දේශපාලන විලාසිතාවක්..? රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ ආර්ථික දැක්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා හැකියාවන්…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනPAD MAN නැවතත් දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් හඬ නගයි
ආර්ථව දරිද්‍රතාවය රටට කරන විනය ගැන පෙන්වා දෙයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වුණා නම් ආර්ථව දරිද්‍රතාව පවා දුරු කළ හැකයි - විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික…
Lanka Newsweek · 2026 වෙසක් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපල්ලේගම හේමරතනගේ වැඩ නිසා ජය ශ්‍රී මහා බෝධියත් අනතුරේ..!
පුරා විද්‍යාවෙන් අවසර නොගෙන වැලි මළුවේ "Tile" අල්ලලා බෝධීන් වහන්සේ මරණාසන්නයේ..! විශේෂඥයෝ අනතුරු අඟවති බෞද්ධයින් පෙරට ආ යුතුයි ඇත්ත කතාව මෙන්න..! ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී…
Lanka Newsweek · 2026 වෙසක් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅධ්යාපන ප්‍රතිසංස්කරණ ඵලදායී වීමට අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කරන්න
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ලෝක සම්මතය වන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට එය ඉගැන්වීම නමුත් අප රටේ එය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් අප දැන්වත් ලෝක…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉදිරියේ දී බලපෑ හැකි එල්නීනෝ තත්ත්වයෙන් සතුන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - අප රටේ වන අලින්ට සහ කොටින්ට දේශගුණ විපර්යාස සහ වෙනස්වීම් බලපාන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා සේ සතුන්ට එල්නීනෝ තත්ත්වයෙන් සිදුවන බලපෑම ගැන තවදුරටත් සොයා…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබංගලාදේශය IMF සමග කරන සටන අපේ රට වෙනුවෙන් ජනපතිට කළ නොහැක්කේ ඇයි..?
විපක්ෂ නායක සිය "X" ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කරයි. බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වඩාත් යථාර්ථවාදී ගිවිසුමකට එළඹීමට උත්සාහ කරන්නේ දේශපාලනය සඳහා නොව, වත්මන් ගෝලීය යථාර්ථයන් හමුවේ…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමරිකාවෙන් ඉරානයේ මිසයිල අංගණ සහ බෝට්ටු වෙත ප්‍රහාර
(ටෝබි මාන්) දකුණු ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති අංගණ සහ බෝම්බ ඇටවීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර දියත් කළ බව අමෙරිකානු හමුදාව පවසයි. "ඉරාන හමුදාවන්ගේ තර්ජන වලින් ඇමරිකානු හමුදා…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකාන්තාවන් කෙරෙහි මෙසේ පිළිපැදිය යුතුය..!
පල්ලේගම හේමරතනට ධම්ම පදයෙන් උත්තරයක් තථාගතයන් වහන්සේ පිරිනිවීමට සමීප කාලයේ දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස; අපි ස්ත්‍රිය කෙරෙහි කෙසේ පිළිපදින්නමෝ දැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ අධ්‍යාත්මික නායකයාට අනුව පළාත් සභා මැතිවරණය පවත් වන්නේ ඉන්දියාව බල කළොත් විතරයි
පළාත් සභා මැතිවරණය පවත් වන ලෙසට ඉන්දීය රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඉන්දියාව සහ ජාතික ජන බලවේග ආණ්ඩුව අතර ඉතා…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ අධ්‍යාත්මික නායකයා කපෝතියි-ටිල්වින් සිල්වාට තවත් ප්‍රහාරයක්
කැබිනට් ප්‍රකාශක සටන අතට ගනී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ, පළාත් සභා මැතිවරණය…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචමින්ද්රානි කිරිඇල්ලට ඉහළ තනතුරක්..!
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපති ධූරය සඳහා එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පත්ව සිටිනීය. තමා එම ධූරයට පත් කර ගනු ලැබූ සියලු…
Lanka Newsweek · 2026 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1