නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකබැංකු පොලී අඩු කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අඟහරුවාදා (31) රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ…
Lanka Newsweek · 2023 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථිකය ගොඩනගන ජනපතිගේ මෙහෙයුමට චීනයේ පූර්ණ සහය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය. දෙරට…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා බැංකුව අනතුරු අඟවයි..!
පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියි. පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබුදු දහමට ගරහන්න විදේශ රටවලින් මුදල් ලැබිලා
බුදු දහමට අපහාස කරන සහ ගරහන කණ්ඩායම්වලට විදේශ රටවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදවසර පහකට පසුව අමරසිරි පීරිස් සංගීත කරළියේ..!
ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි ස්ථාන මෙන්න පවුලේ සැමට එකට සිට නැරඹිය හැකියි සරසවි සිසුන්ට 25%ක වට්ටමක් සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ"…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසම සමාජය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වේ
ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය රැස් වී මෙම තීන්දුව ගෙන ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනතාෂා ඇමරිකානු අවතාරයක්..!
බුදු දහමට ගරහන නතාෂා එදිරිසූරිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිටී අයකු බවත් ඇය බුදු දහමට ගැරහීම සඳහා සැලසුම්සහගතව ගොඩනගා, වේදිකා ගත කළ අයකු…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරාජිතගෙන් සහ වඩිවෙල්ගෙන් නිදහසට කරුණු විමසයි
මහා ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් පහ කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන දිනයේ දී පාර්ලිමේන්තුවට නොපැමිණ එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජන ගහනයෙන් මිලියන 3.9ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙති
ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් මිලියන 3.9ක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර…
Lanka Newsweek · 2023 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ගත වූ කාලය පුරාම…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ
දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදනතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්රකාශනයකි..!
(ජීවන්ත ලියනගේ) නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ. අදාළ වීඩියෝව මේ වන විට ඉවත් කර ඇති නිසා,…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගංජා වැවීමට අනුමැතිය
නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමට විශේෂඥ අවසරය ලැබුණු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේ ද…
Lanka Newsweek · 2023 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රභූන් ස්කෑන් කරන්න ගුවන් තොටට අලුත් යන්ත්‍ර
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී…
Lanka Newsweek · 2023 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත් සහ සම්බන්ධන් හමු වෙති
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සිදුව ඇත. ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ දී සිදු වූ මෙම හමුවේ දී, රටේ පවතින දේශපාලන…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනපති ජපාන ආයෝජකයන්ට ආරාධනා කරයි
ඩිජිටල්කරණයේදී ජපාන-ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අගමැති අතර සාකච්ඡා ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කතානායකට පැමිණිල්ලක්
පාර්ලිමේන්තුවේ සමහර කමිටු නීතිය උල්ලංඝනය කර ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ට එරෙහිව සජිත් බැසිල් එකතු වෙලා
එදා මෛත්‍රී-ගෝඨා එක්ක හිටපු සජිත් අද බැසිල් එක්ක සජිත් පක්ෂයයි පාක්ෂිකයයි පාවා දෙන හැටි මෙන්න..! මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් සමග එදා දේශපාලන වශයෙන් කූට ගනුදෙනුවක යෙදී සිටී…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාඨලීගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ගෝඨාගෙන් ඉල්ලුවේ සජිත්ලු..!
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු වූ රිය අනතුරට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කරමින් තමාට බල කර…
Lanka Newsweek · 2023 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1