නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුදහන්
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් 2022 වසරේ අවසානය දක්වාම කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයි…
Lanka Newsweek · 2023 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදිනේෂ් ඉවතට-පොහොට්ටු ලොක්කෙකුට අගමැතිකම..?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වනු ඇති බව "Neth" ගුවන් විදුලිය වාර්තා කර සිටියි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශගතවීමට…
Lanka Newsweek · 2023 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
විදෙස්ටයිටන් පිපිරෙයි-පස් දෙනාම මිය යයි
ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස් දෙනා මිය ගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති. ටයිටැනික් නෞකාව ගිලි ඇති…
Lanka Newsweek · 2023 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-රවී යනු සමාන දැක්මක් තිබෙන නායකයින් දෙදෙනෙක්
දෙදෙනාම අනාගතවාදී නායකයින් ගෝලීය චින්තකයින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කරති රවී කරුණානායක මහතාට තිබෙන්නේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන දැක්ම, වැඩ පිළිවෙළ සහ ඉලක්ක වන අතර ඔවුන්…
Lanka Newsweek · 2023 පොසොන් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවැඩ බලන ජපාන තානාපති වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා හමු වෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කොතාරෝ කට්සුකි මහතා වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අඟහරුවාදා (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය. උණුසුම් පිළි…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතුයි
දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ වන විට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන්…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසබරගමුව නව ආණ්ඩුකාරවරයා මහා නා හිමිවරුන් බැහැදකියි
සබරගමුව නව ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අඟහරුවාදා (20) උදෑසන දළදා මාළිගවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ශමෝපාලී මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනු නායක පූජ්‍ය…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වෙනුවෙන් ජාත්‍යන්තර මෙහෙයුමකට බෝගොල්ලාගම යළි සූදානම්
කුරිරු එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2023 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ සියලු මන්ත්‍රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම්
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ රැඳී සිටිය යුතු අතර කිසිවෙකුට කිසිම හේතුවක් මත විදේශ ගත වීම තහනම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල දැනුම් දී ඇත. එළැඹෙන…
Lanka Newsweek · 2023 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැසිල්ගෙන් ජනපතිට නොබිඳෙන පොරොන්දුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක…
Lanka Newsweek · 2023 පොසොන් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිද්යුත් මාධ්‍ය නියාමන කොමිසමට පුළුල් එකඟත්වයක් අවශ්‍යයි
විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම පුළුල් එකගත්වකින් යුතුව ස්ථාපිත කළ යුතුව ඇති ආයතනයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා…
Lanka Newsweek · 2023 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2030 දී ජනපති වීමට ජලනි සැරසෙයි
ප්‍රබල ජෝතීර්වේදියෙකු අනාවැකියක් කියලා "e-ස්ත්‍රිය" සමග ජලනි වැඩ අරඹයි හිරුණිකාගේ සමගි කාන්තා බලවේගය අක්‍රීය කෙරේ සජිත්ගෙන් පසු සජබ නායකත්වයට ජලනි තිරය පිටුපස මහා මොළකරු ලක්ෂ්මන් ෆොන්සේකා 2030 දී රටේ…
Lanka Newsweek · 2023 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනවීන් දිසානායක සරබගමුව ආණ්ඩුකාර ධුරයට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා මෙසේ…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජිත ගියොත් සජබය ඉවරයි-සජිත්ගේ දකුණු අත හෙළි කරයි
තරුණ මන්ත්‍රීවරුන් බලා සිටින්නේ රාජිත ගන්නා තීන්දුව දෙසයි රාජිත එක්ක යන්න දැනටමත් දහයක් සූදානම් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් සියලු දෙනා බලා සිටින්නේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපයේ දේශපාලන ව්‍යාපාරය රවීට භාර දිය යුතුයි
රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට එජාපයේ මීළඟ අනුප්‍රාප්තිකයා රවී විය යුතුයි රනිල්ගෙන් පසු රවී හැර විකල්පයක් නැහැ සරසවි ප්‍රජාව අවධාරණය කරති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවඩාත්ම සුදුසු ඉලක්ක ලබා ගැනීම නීතියේ අරමුණ නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ යළි හිස එසවීම, 'වෙනස' සදාකාලික නොවන බව ලොවට මතක් කරදීමකි. හිටපු ජනාධිපති ට්‍රම්ප් මේ වන විට එක්සත් ජනපදයේ සුදු ජාතිකයන් මුහුණදෙන ආර්ථික දුෂ්කරතා…
Lanka Newsweek · 2023 පොසොන් 13 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකශ නිසා මුළු රටම අනතුරේ
ජාතිවාදයට-ආගම්වාදයට එරෙහිව මුළු රටම පෙළ ගැසිය යුතුයි ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමු විය හැකි යැයි ද, එවැනි තත්ත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් යැයි ද සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ගෙ වගාව
(මහාචාර්ය නලින්ද සිල්වා) මඤ්ඤොක්කා දණ්ඩක් නොව නිදිකුම්බා පැලයක්වත් හිටවන්නේ නැතිව රනිල් අවුරුද්දකට අඩු කලයක දී ආර්ථිකය නගා සිටෙවුවේ කෙසේ ද? නන්දලාල් වීරසිංහ මෙතරම් සමතෙක් ද? එහෙමත් නැත්නම් ඉංගිරිසින්…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකණය ගෙවීම සහ නිදහස් වෙළෙඳාම ආරම්භ වූ වහාම රුපියල යළි හාන්සියි
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි කාල සීමාවේදී ශ්‍රී ලංකා රුපියලට ඉතාම දුෂ්කර කාලයක් උදා ඇති වනු ඇති බව "Bloomberg" පුවත් සේවය වාර්තා කරයි. ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් "Bloomberg" පුවත් සේවය…
Lanka Newsweek · 2023 පොසොන් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රේමදාසලා ජනපති මැදුර කොල්ල කෑ හැටි
(වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය) රාජපක්ෂ "හොර" පවුල ගැන වර්තමානයේ නිරන්තරයෙන් කතා කෙරෙන මොහොතක, මීට අවුරුදු 30ක ට ඉස්සර කතා කෙරුණු තවත් ප්‍රසිද්ධ පවුලක් මුල් වූ, සුප්‍රසිද්ධ හොරකමක් මට මතක් වුණා... මේ…
Lanka Newsweek · 2023 පොසොන් 1 · කියවීමට මිනිත්තු 4